මට පේන්නෙ මුන් අන්ලිමිටඩ් කියන එකේ තේරුම දන්නෙ නෑ වගේ... කවුරු හරි ගිහිල්ල තේරුම කියා දීපල්ලකො බන්ස්...
Ane ban mage internet wada karan nah ban. slt ake 1432 akath wada nah ban
mokada ada wela theanne?
matara slt users la innawai methana unata ada aulak nadda?







හ්ම්ම්ම්ම්...mala magulak ban wahina welaawat meka disconnect wenwa![]()
