Hong Kong Super Sixes 2011

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
මචන්ලා ඔන්න එහෙනම් අපිට අයෙමත් අපේ සනාගේ ඒ කියන්නේ සනාගේම තමයි..වැඩ අයෙමත් බලාගන්න පුළුවන් මොකද හෙට ඒ කියන්නේ...28 වෙනිදා Hong Kong Super Sixes තරගාවලිය පටන් ගන්නවා....එකේ සුපිරි තරු කණ්ඩායමේ ඉන්නේ සනයි:yes::yes:,අෆ්රිඩි යියි:rolleyes::rolleyes:, ලු වින්සන්ට්;);) කියන හාදයයි..කොහොමද තව කට්ටිය ඉන්නවා..උන් ටික ඉතින් දන්නවනේ 6 පාරවල් වල සැර...අපේ මේ වැස්සකටවත් දැන් ඉන්න කණ්ඩායමේ 6 එකක් බලාගන්න බැරි කොට...ඉතින් කට්ටිය පුළුවන් පුළුවන් වෙලාවට බලපන්ලා...අපේ නාලිකාවකනම් දෙන්නේ නැති පාටයි...එහෙනම් සානාට ජය වේවා..අහ අපේ ලංකාවේ කණ්ඩායමත් ඉන්නවා උන්ටත් සුභ පතනවා..එළකිරි වගේ...

sixes_poster_5-Oct-800px.jpg


ඔන්න එහෙනම් කාලසටහන.... අපේ වෙලවෙන්ම දාන්නම්කො...
All Star Vs Hong Kong T20 tomorrow @ 12.30 PM
All Stars v. Scotland 29 saturday @ 7.45 AM
All Stars v. Sri Lanka 29 Saturday @ 11.30 AM
All Stars v. New Zealand 29 Saturday @ 1.45 PM


ඔන්න ඉතින් හැමෝගෙම ඉල්ලීම පරිදි ලංකාවේ ටීම් එකේ තරග තියන වෙලාවත් දාන්නම්කො...


Sri Lanka v. Scotland tomorrow (28) @ 7.00 AM
Sri Lanka v. New Zealand Saturday (29) @ 8.15 AM
Woodworm All Stars v. Sri Lanka Saturday (29) @ 11.30 AM


ඔන්න ඔකේ සජීවී දෙයි කියල බලාපොරොත්තු වෙනවා...මොකද තාම මන් දන්නෙත් නැ ලංකාවේ ඒවාවල දෙනවද කියල දන්නවනම් පොඩ්ඩක් මටත් කියපල්ලකෝ..

එහෙනම් මන් ගියා අනේ ත්‍රෙඩ් එක ඉදිරියට අරගෙනවත් සහයක් දෙන්න Cricket වලට කැමැත්තක් නැත්තම්...කැමතිනම් ඉතින් දන්නවනේ..කරන්න ඕන දේ...එල එල එළකිරි..එහෙනම්...
 
Last edited:

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
sanaata puluwan oye wagey under 17 evunta palanna witharai...international bowlerslata gaha ganna baha....

machan me umba nikan ada eeye match balapu ekek wagene katha karanne..athakota dan inna un me gahanne loke inna hondama bowlerslatada..eka thama 1st day ekenma bowlout wela kora wela yanne anika machan sana play karapu aurudu 22ta under 17 team walatada gahawwe...ane me danna deyak katha karapan sanagana..umba nikan denna anne nathuwa...