stharanga2005
අද අපේ එලකිරි අඩවියේ අපේම සහෝදරයෙකුගේ ජීවිතයේ කඩයිම් දවසක්. අපේ Traveler Team එකේ සංජීව තරංග හෙවත් සතරේ වසර ගනනාවක් තිස්සේ තිබුන ආදරයක ප්‍රතිඵලයක් විදියට අද ඒ ආදරය ජය අරගෙන විවාහ දිවියට එලඹෙනවා. මේ විවාහ මංගල්‍ය උත්සවයට මම ඇතුලු අපේ ටීම් එකේ හැමෝටම ආරාධනා ලැබිල තියනවා. මේ වෙනකොට කඩියා, නිකා ඇතුළු පිරිසක් උත්සවය වෙනුවෙන් පිටත් වෙලා ගිහිල්ලා තියෙන්නේ. තව ටිකකින් මමත් ඒ පැත්තට විසි වෙන්නයි හදන්නේ. ඊට කලින් හිතුනා ත්‍රෙඩ් එකක් දාලා අපේ සහෝදරයට සුභ පතලා යන්න.
එහෙනම් මචං උඹට සුභම සුභ විවාහ දිවියකට එලකිරි සංචාරකයා වෙනුවෙන් මම සුභ පතනවා.
Welcome to EK Married Club!
ජය වේවා!
මංගල උත්සවයේ තොරතුරු බලාපොරොත්තුවන්න......
wish you a happy wedded life 

haha





