ගඩාෆි

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ලිබියාව

    ලිබියාව සහ කර්නල් මුවම්මර් ගඩාෆි ගැන ඔබ නොදත් දේ 16ක්...

    314900_292879317397147_172338686117878_1124030_888540148_n.jpg

    1.ලිබියාවේ විදුලි බිල් නොමැති අතර විදුලිය සියලු ලිබියානු වැසියන්ට නොමිලේ ලබා දේ.

    2.ලිබියාවේ බැංකු රජය සතු වන අතර බැංකු ණය සදහා පොලිය 0% කි,එනම් බැංකු ණය සදහා පොලී අය නොකරයි.

    3.නිවසක් යනු සියලු ලිබියන් වැසියන් ගේ මානව අයිතියක් ලෙස සලකන අතර සියලු ලිබියන් වැසියන්ට නිවසක් ලැබෙන තුරු තම දෙමව්පියන්ට නිවසක් ලබා නොදෙන බවට ගඩාෆි දිව්‍ රා ඇත.

    4.අලුතින් විවාහපත් වන අය සදහා රජය විසින් ඩිනාර් 60000ක්(ඇ.ඩො 50000ක්) ලබා දෙයි,ඒ ඔවුන්ට නිවසක් ලබා ගැනීමටයි.

    5.අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාවන් සියල්ල නොමිලේ වන අතර ගඩාෆි පැමිනීමට පෙර ලිබියාවේ සාක්‍ෂරතාව 25% පමනක් වූ අතර දැන් එම අගය 83% කි.

    6.ලිබියන් වැසියන් රැකියාව ලෙස ගොවිතැන තෝරා ගනු ලැබූවොත් ඔවුන්ට ගොවිතැන් කිරීමට භූමියක්,ගොවි නිවසක්,උපකරණ,බීජ වර්ග නොමිලේ ලබා දේ.

    7.ලිබියන් වැසියන් ලිබියාවේදී ඔවුන්ට ලැබෙන අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා ගැන සෑහීමකට පත් නොවනවා නම් පිටරටකට ගොස් එම සේවා ලබා ගැනීම සදහා රජය විසින් ඇ.ඩො 2300ක දීමනාවක් ලබා දෙයි.

    8.ලිබියන් වැසියෙක් ලිබියාවේදී කාර් රථයක් මිලදී ගන්නවා නම් රජය විසින් එහි මිලෙන් අඩක් ලබා දෙයි

    9.ලිබියාවේ පෙට්‍රල් ලීටරයක මිල ඇ.ඩො 0.14 කි.

    10.ලිබියාව ලොව කිසිම රටකට හෝ බැංකුවකට ණය නැති අතර ලිබියාව සතු සංචිත ප්‍රමාණය ඇ.ඩො බිලියන 150කි.

    11.ලිබියන් වැසියෙකු උපාධිය ලබා ගැනීමෙන් පසු ඔහුට සරිලන රැකියාවක් ලැබෙන තුරු ඔහුගේ රැකියාවට අනූව ලැබෙන වැටුප මෙන් ගෙවීමක් රජය විසින් කරයි.

    12.ලිබියාවේ තෙල් විකුණා ලැබෙන ආදායමෙන් කොටසක් සෑම ලිබියන් වැසියෙකුගේම බැංකු ගිණුමට බැර වෙයි.

    13.දරුවෙකු බිහි කරන සෑම මවකටම ඇ.ඩො 5000ක දීමනාවක් රජයෙන් ලබා දෙයි.

    14.ලිබියාවේ පාන් රාත්තල් 40ක මිල ඇ.ඩො 0.15කි.

    15.ලිබියන් වැසියන් 25% කට විශ්ව විද්‍යාල උපාධියක් ඇත.

    16.ලොව විශාලතම වාරි මාර්ග ව්‍යාපාරය ගඩාෆි විසින් සිදු කල අතරකාන්තාර දේශයක් වන ලිබියාව පුරා ජලය සුලභ කිරීමට ඉන් හැකි විය.

    (මෙය උපුටා ගැනිමකි)
     
    Last edited:

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    gadafi-peor-800-ea577b4184b34dd5977b590272fb9555.jpg

    1.ගඩාපි ඔහුගේ පලමු බිරිය සහ ඇගේ පවුලේ සියලු දෙනා සමුල ඝාතනය කරන ලදි.
    2.ගඩාපි ඩොලර් බිලියන 200ක වත්කම් ‍රැස් කර ගෙන ඇත.ඇමරිකාවේ ඔහුගේ වත්කම් ප්‍රමානය ඩොලර් බිලියන 40කි.
    3.ලිබියානු භාන්ඩාගාරයේ ආදායමෙන් 60% ගඩාපි ලබාගෙන ඇති අතර ඉතිරි 40% ලිබියානු ජනතාවට ලැබී ඇත.
    4.ගඩාපි කලු අප්‍රිකානු කුලී භටයන් කැරල්ල මර්ධනය කිරිමට භාවිතා කරන ලදි.
    මේ භටයන්ට ගඩාපි නොමිලේ ව්‍යඝ්‍රා නැමති කාම පෙති ලබා දී ඔහුට එරෙහි ලිබියානු කාන්තාවන් දූෂනය කිරීමට අණ ලබා දී ඇත.
    5.ගඩාපි මහජන උද්ඝෝෂන වලට ගුවන් ප්‍රහාර එල්ල කරන ලදී.
    6.ගඩාපි ලංකාව මුස්ලිම් රටක් වෙනු දැකීම ඔහුගේ සිහිනය යැයි වරෙක පැවසීය.
    7.ගඩාපි ලොව ධනවත්ම මිනිසා ලෙස මිය ගියේය.බිලි ගේට්ස වැන්නවුන් ඔහුට බොහෝ පහලින් සිටී
     
    :dull::dull::dull: