පරණ ක්‍රමය ආයෙත් -සීනි සමාගම වියදම් පියවන්න භාණ්ඩාගාරයෙන් උදව් ඉල්ලයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලංකා සීනි සමාගම මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අතර, උක් ගොවීන්ට ගෙවිය යුතු මුදල් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාද වීම හේතුවෙන් ගොවීන්ගේ විරෝධය උත්සන්න වී තිබේ. සමාගමේ සභාපතිනි සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය පවසා සිටියේ, රාජ්‍ය බැංකුවකින් ණයක් ලබා ගැනීම සඳහා මහ භාණ්ඩාගාරයේ ඇපයක් අපේක්ෂා කරන බවයි.

    ලංකා සීනි සමාගමට උක් සපයන දස දහසකට අධික ගොවීන් පිරිසක් සිටින අතර, ඔවුන්ට ලැබිය යුතු මුදල් ගෙවීම දිගින් දිගටම ප්‍රමාද වීම නිසා දැඩි අපහසුතාවයකට පත්ව ඇත. සියඹලාණ්ඩුව ප්‍රදේශයේ උක් ගොවීන් පවසා ඇත්තේ, මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුනහොත් දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කිරීමට සූදානම් බවයි.

    ගෙවීම් ප්‍රමාදය සම්බන්ධයෙන් විමසූ විට, සභාපතිනි සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය පැවසුවේ, සමාගම සීනි තොග විකිණීමෙන් උපයන ආදායමෙන් ගොවීන්ට ගෙවීම් සිදු කරන බවත්, සේවක වැටුප් ඇතුළු අනෙකුත් වියදම් පියවා ගන්නා බවත්ය. රජය සතු සමාගමක් වුවද, ලංකා සීනි සමාගමට මහ භාණ්ඩාගාරයෙන් සෘජු මුදල් ආධාර නොලැබෙන බවද ඇය අවධාරණය කළාය. සමාගම පවත්වාගෙන යනු ලබන්නේ සීනි නිෂ්පාදන අලෙවියෙන් ලැබෙන ආදායමෙන් පමණක් බවද ඇය කියා සිටියාය.

    කෙසේ වෙතත්, මේ වන විට සමාගම සතුව අලෙවි කිරීමට තිබෙන සීනි ප්‍රමාණය පිළිබඳව නිශ්චිත දත්ත ඉදිරිපත් කිරීමට සභාපතිනියට නොහැකි විය.

    මහ භාණ්ඩාගාරයේ ඇපයක් මත ලබා ගැනීමට අපේක්ෂා කරන ණය මුදලින් ගොවීන්ගේ හිඟ මුදල් ගෙවා දැමීමටත්, සමාගමේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමටත් හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,824
    29,054

    මදැයි සීනි විකුණලා විතරක් ලංකාව දියුණු කරන්න හිටියේ මෝඩ ජෙප්පෝ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891

    හරියට දාපන් කොයි කාලේ ගත්ත උක්වලටද ගෙවන්න ඕන කියලා, නැත්තන් ඕකත් "සීයගෙ" account එකට දාල අත පිහද ගනී :lol: :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    හරියට දාපන් කොයි කාලේ ගත්ත උක්වලටද ගෙවන්න ඕන කියලා, නැත්තන් ඕකත් "සීයගෙ" account එකට දාල අත පිහද ගනී :lol: :lol:
    මොන කාලේ වුනත් උක්වලින් ලාබ නම් ජෙප්පෝ පාඩු නම් සීයා
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Sakkaraya awath oka profit karanna be Ethanol import karana eka restrict karanne netuwa.
    Oya factories profit kare seeni wikunala newei Ethanol wikunala. 😅😅

    kohomath oka loss pita diwwe, Passe 2002 di koheda Ranil lokka Sewanagala eka kunu kolleta wikka Daya Gamageta. (ඔව් ඔව් ඒකත් UNP කාලේ වැඩක් 😂 )
    oka Dayata wikunapu gaanen 1/4ta wadaa watina suger stock karala tibila. Pelawatta Ariyasili gatta. anna ehema Ranil + Milinda thattaya kare.

    passe Mahindala Daya ekka tibba areas ekata oka apahu balen rajayata gatta. apahu oka profit karanna gatte 2020 di Gota ethanol import karana eka restrict karama. etakota tamai oya ethanol 1L 1k 1200 penala giye.

    ita passe une Shashidraya uge chandeta oya factories 2ta uge appage budale wage minissu pirewaa. max 2500k employees la inna one eke den 4000+ purawala jobs deela. itin kohomada kiyapanko profit karanne? 🤦‍♂️

    oke Mainata gotta allapu Chairmen Ranilgen lakunu ganna ethanol wikunapu kaale gatta profit eken 1.4 billion treassury ekata dunna. ekath oke goiyyonta denna tibba salli tikalu mu dila tiyenne.
    boru nam hoyala balapan oka dunna dunnamai ita passe oka loss. 😂😂

    https://lknews.lk/state-treasury-2023-12-23.html
     
    • Wow
    Reactions: Smartm

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    ගෙවීම් ප්‍රමාදය සම්බන්ධයෙන් විමසූ විට, සභාපතිනි සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය පැවසුවේ, සමාගම සීනි තොග විකිණීමෙන් උපයන ආදායමෙන් ගොවීන්ට ගෙවීම් සිදු කරන බවත්, සේවක වැටුප් ඇතුළු අනෙකුත් වියදම් පියවා ගන්නා බවත්ය. රජය සතු සමාගමක් වුවද, ලංකා සීනි සමාගමට මහ භාණ්ඩාගාරයෙන් සෘජු මුදල් ආධාර නොලැබෙන බවද ඇය අවධාරණය කළාය. සමාගම පවත්වාගෙන යනු ලබන්නේ සීනි නිෂ්පාදන අලෙවියෙන් ලැබෙන ආදායමෙන් පමණක් බවද ඇය කියා සිටියාය.
    1. ගොවියගෙන් උක් ගන්නවා
    2. ඒකෙන් සීනි ගන්නවා
    3. හදපු සීනි ලාබයක් තියන් විකුනනවා
    4. ඒකෙන් ගොවියන්ගෙ වියදම ගෙවනවා
    5. Repeat

    ඉතින් යකෝ මොන හු### ටද ආන්ඩුවෙන් සල්ලි දෙන්න ඕනි කියන්නෙ? ලාබෙ කෙසේවෙතත් අඩු තරමෙ වියදම කවර් කරගන්නවත් බැරිනම් මොන පු##ටද ඒ වගේ බිස්නස් කරන්නෙ? නවත්තපන්කො අපිට තවත් ටැක්ස් ගගහා අරින්න එන්නෙ නැතුව. යකො මිනිස්සුන්ට සීනි නිකන් දීලා නම් කමක් නෑ. මිනිස්සු සල්ලිවලටනෙ ගන්නෙ, ඒකටත් ටැක්ස් කීයක් ගහනවද?
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,619
    10,863
    113
    Nugegoda, Sri Lanka
    ලංකා සීනි සමාගම මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අතර, උක් ගොවීන්ට ගෙවිය යුතු මුදල් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාද වීම හේතුවෙන් ගොවීන්ගේ විරෝධය උත්සන්න වී තිබේ. සමාගමේ සභාපතිනි සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය පවසා සිටියේ, රාජ්‍ය බැංකුවකින් ණයක් ලබා ගැනීම සඳහා මහ භාණ්ඩාගාරයේ ඇපයක් අපේක්ෂා කරන බවයි.

    ලංකා සීනි සමාගමට උක් සපයන දස දහසකට අධික ගොවීන් පිරිසක් සිටින අතර, ඔවුන්ට ලැබිය යුතු මුදල් ගෙවීම දිගින් දිගටම ප්‍රමාද වීම නිසා දැඩි අපහසුතාවයකට පත්ව ඇත. සියඹලාණ්ඩුව ප්‍රදේශයේ උක් ගොවීන් පවසා ඇත්තේ, මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුනහොත් දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කිරීමට සූදානම් බවයි.

    ගෙවීම් ප්‍රමාදය සම්බන්ධයෙන් විමසූ විට, සභාපතිනි සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය පැවසුවේ, සමාගම සීනි තොග විකිණීමෙන් උපයන ආදායමෙන් ගොවීන්ට ගෙවීම් සිදු කරන බවත්, සේවක වැටුප් ඇතුළු අනෙකුත් වියදම් පියවා ගන්නා බවත්ය. රජය සතු සමාගමක් වුවද, ලංකා සීනි සමාගමට මහ භාණ්ඩාගාරයෙන් සෘජු මුදල් ආධාර නොලැබෙන බවද ඇය අවධාරණය කළාය. සමාගම පවත්වාගෙන යනු ලබන්නේ සීනි නිෂ්පාදන අලෙවියෙන් ලැබෙන ආදායමෙන් පමණක් බවද ඇය කියා සිටියාය.

    කෙසේ වෙතත්, මේ වන විට සමාගම සතුව අලෙවි කිරීමට තිබෙන සීනි ප්‍රමාණය පිළිබඳව නිශ්චිත දත්ත ඉදිරිපත් කිරීමට සභාපතිනියට නොහැකි විය.

    මහ භාණ්ඩාගාරයේ ඇපයක් මත ලබා ගැනීමට අපේක්ෂා කරන ණය මුදලින් ගොවීන්ගේ හිඟ මුදල් ගෙවා දැමීමටත්, සමාගමේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමටත් හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
    Lol, let's make more State Owned Enterprises.. moda httpla..

    1. ගොවියගෙන් උක් ගන්නවා
    2. ඒකෙන් සීනි ගන්නවා
    3. හදපු සීනි ලාබයක් තියන් විකුනනවා
    4. ඒකෙන් ගොවියන්ගෙ වියදම ගෙවනවා
    5. Repeat

    ඉතින් යකෝ මොන හු### ටද ආන්ඩුවෙන් සල්ලි දෙන්න ඕනි කියන්නෙ? ලාබෙ කෙසේවෙතත් අඩු තරමෙ වියදම කවර් කරගන්නවත් බැරිනම් මොන පු##ටද ඒ වගේ බිස්නස් කරන්නෙ? නවත්තපන්කො අපිට තවත් ටැක්ස් ගගහා අරින්න එන්නෙ නැතුව. යකො මිනිස්සුන්ට සීනි නිකන් දීලා නම් කමක් නෑ. මිනිස්සු සල්ලිවලටනෙ ගන්නෙ, ඒකටත් ටැක්ස් කීයක් ගහනවද?
    Mehe Goviyonta sahandara deela, Uk wawala seeni hadanawata wada laaba wey owa kelinma import karanum.. Haal unath same story..
    ------ Post added on Jul 18, 2025 at 1:19 PM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    oke Mainata gotta allapu Chairmen Ranilgen lakunu ganna ethanol wikunapu kaale gatta profit eken 1.4 billion treassury ekata dunna. ekath oke goiyyonta denna tibba salli tikalu mu dila tiyenne.
    boru nam hoyala balapan oka dunna dunnamai ita passe oka loss. 😂😂

    https://lknews.lk/state-treasury-2023-12-23.html
    mokatada Ethanol import karana eka restrict karanne? import restrict karanna oneda bn lankawe ewa profit karanna? e kiyanne adu gaanata import karala minissunta consumption karanna puluwan kama thiyeddi lanakwe inefficient http lage badu ganna oneda?
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Mehe Goviyonta sahandara deela, Uk wawala seeni hadanawata wada laaba wey owa kelinma import karanum.. Haal unath same story..
    ------ Post added on Jul 18, 2025 at 1:19 PM
    Valid point! subsidise denawata wadaa Haal, Seeni import karana eka laabai. solid foreign reserve neti eka tamai prashne.

    mokatada Ethanol import karana eka restrict karanne? import restrict karanna oneda bn lankawe ewa profit karanna? e kiyanne adu gaanata import karala minissunta consumption karanna puluwan kama thiyeddi lanakwe inefficient http lage badu ganna oneda?

    Gotage kaale ehemai profit kare. oka loss wenna main reason 2i,

    ekak ethanol case eka, anit eka Chandeta jobs deela Shashindra oka purawapu eka.
    Ethanol restriction ain karapu nisa kalin rs.1200+ dipu 1L eka den 450ta witara behala. hadapu tikawat di ganna behalu. So, loss!

    ape uncle kenek oke work kara, Dayage kaale Sevanagala 600n duwapu factory eke witarak den 1600+ employees innawalu. nearly 3X purawala. Salaries gewwama profit ne.

    Chande ganna uge appage budale wage permanent karala minissu purawala. onna root cause!

    tawa oke sugar walata 18% Vat ekak weduna nisa import karan sugar walata wadaa market eke price wedi case ekak tiyenawa. import Sugar essential food category ekata wetena nisa ewata Vat eka apply wenne nehalu.

    Adu gaane Pinata hamba una ea kaale Asia wala lokuma Sugar Factory 1, *Kantale factory 1ta mokadda une balapan. Antimata yakada walata wikunala dana level ekata wetuna. Hitapu un mewa kaala winasa karala, den adanawa loss kiyala.

    It's just shitty political interests taking over sound business practices!

    sugar3.jpg

    sugar2.jpg

    https://www.sundaytimes.lk/250608/n...pill-over-brown-sugar-and-ethanol-600830.html
     
    Last edited:

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,171
    1,710
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Lol, let's make more State Owned Enterprises.. moda httpla..

    Mehe Goviyonta sahandara deela, Uk wawala seeni hadanawata wada laaba wey owa kelinma import karanum.. Haal unath same story..
    ------ Post added on Jul 18, 2025 at 1:19 PM
    පෝර, වතුර ඔක්කොම දීලා අන්තිමට වී ටික ගන්නත් රජය ඕනේ. ඔවා අයින් කරන්න ඕනේ.