First Love ..

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    පහුගිය 24, මම ගොඩක් ආදරේ කරපු කෙල්ලගෙ birthday. එයා අද මංගාව නැහැ. මාව තනිකරල ගිහින්.. (අවුරුදු 5 ක් විතර වෙනවා.)මම අදටත් එයාට ආදරෙයි. මේ තියෙන්නෙ මට එයා bus එකේ යනකොට කිව්ව එකක්. මට එක අදටත් මතකයි.

    "ඔයාට මම ගොඩක් ආදරෙයි මීනු. මට එච්චර ආදරයක් හිතේ තියාගෙන ඉන්න අමාරුයි. මම ඊයෙ අපෙ පූසට කිව්වා ඔයා ගැන. මම ඔයාට කොච්චරක් ආදරේද කියලා මම කිව්වා. ඔයා මාව කවමදාවත් දාල යන් නැහැ නේද මීනු. "

    first love එකේ සුන්දර මතකයක්, වැඩියෙන්ම අදරේ හිතට දැනුනු මොහොතක් දාමු බලන්න, first love එක මතක් වෙන්නත් එක්ක ..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    oya wage romantic kata kiyana eka den kellanta gemak ne ban. owa ahala api adara loke taniwenawa un wena ekekge kare negala yanawa. thats how this love works these days. :D
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    පහුගිය 24, මම ගොඩක් ආදරේ කරපු කෙල්ලගෙ birthday. එයා අද මංගාව නැහැ. මාව තනිකරල ගිහින්.. (අවුරුදු 5 ක් විතර වෙනවා.)මම අදටත් එයාට ආදරෙයි. මේ තියෙන්නෙ මට එයා bus එකේ යනකොට කිව්ව එකක්. මට එක අදටත් මතකයි.

    "ඔයාට මම ගොඩක් ආදරෙයි මීනු. මට එච්චර ආදරයක් හිතේ තියාගෙන ඉන්න අමාරුයි. මම ඊයෙ අපෙ පූසට කිව්වා ඔයා ගැන. මම ඔයාට කොච්චරක් ආදරේද කියලා මම කිව්වා. ඔයා මාව කවමදාවත් දාල යන් නැහැ නේද මීනු. "

    first love එකේ සුන්දර මතකයක්, වැඩියෙන්ම අදරේ හිතට දැනුනු මොහොතක් දාමු බලන්න, first love එක මතක් වෙන්නත් එක්ක ..
    ai eki ubawa daala giye..?
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    owa kellange sini bola katha.owata rawatenna epa.owa wadiya hithata ganna epa monama kollek wath.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    පලවෙනි ලව් එක ගැන නම් කියන්න දේවල් නෙමෙයි,පොතක් උනත් ලියන්න පුලුවන් මචන්.මටත් වයස සීන් එක තමයි හරහට හිටියෙ.