First Love ..

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    adooo ubanam marai ban..
    ayet mata duka hituna ban ..
    :love::love::love::love:

    uba hari machoo.. ape jivite apita kawadawat second chance nehe ban. ctrl + z nehe. second chance labannat api pinwantayek wenna oni.

    ube life eka fattama ekak wewai patanwa hadawatinma machooooo ..

    ඇත්ත බන්
    මගේ ජිවිතේ තියෙන එකම දුර්වලතාවයක් එයා ගැන තියෙන මතකේ තමයි බන්
    එයාව මතක් වෙනකොට සමහරවෙලාවට මම මටම සාප කරගන්නවා
    ඉස්සරනම් මම සැහෙන්න හිතින් විදෙව්වා
    එදේවල් අමතක කරන්න කියලා වෙන වැරදි දේවල් ලං කරගත්තා

    දැන්නම් හැමදේම ගොඩක් සාමකාමි වෙලා
    එයා එ ටික කාලෙදි මට පෙන්නපු පාරේ මම දැන් යන්න උත්සහ කරනවා

    තව පුංචිම පුංචි ආසාවක් තියෙනවා කවදක හරි කොහෙදි හරි ආයෙම සැරයක් එයාව දකින්න එත් එකෙන් එයාට ප්‍රශ්ණයක් වෙන්නේ නැත්නම් විතරයි
     
    • Like
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,342
    5,758
    113
    ගෙදර/බෝඩිමේ
    mmmmmmmmmmmmmm..
    thnx macho..

    "if there is no breaking
    then there is no healing.
    if there is no healing
    then there is no learning .."

    -max_xx-

    කවුරු මොනවා කිවුවත් තමන් මුලින් ආදරේ කරපු කෙල්ලව අමතක කරන්න කිසි පිරිමියෙකුට බෑ..ඒ කියන්නෙ ඉස්සරවෙලාම ආදරේ කරපු ගෑණු ලමය ගැන හිතේ ඉතිරි වෙච්ච ශේෂයක් තියෙනව..ඒක ආදරයක්ම නොවෙන්න පුලුවන්..ඒත් ඒක අමතක කරන්න බැරි මොකක්දෝ එකක්..මට තේරෙන්නෙ නෑ බන්.. :sorry::sorry:
     
    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    ඇත්ත බන්
    මගේ ජිවිතේ තියෙන එකම දුර්වලතාවයක් එයා ගැන තියෙන මතකේ තමයි බන්
    එයාව මතක් වෙනකොට සමහරවෙලාවට මම මටම සාප කරගන්නවා
    ඉස්සරනම් මම සැහෙන්න හිතින් විදෙව්වා
    එදේවල් අමතක කරන්න කියලා වෙන වැරදි දේවල් ලං කරගත්තා

    දැන්නම් හැමදේම ගොඩක් සාමකාමි වෙලා
    එයා එ ටික කාලෙදි මට පෙන්නපු පාරේ මම දැන් යන්න උත්සහ කරනවා

    තව පුංචිම පුංචි ආසාවක් තියෙනවා කවදක හරි කොහෙදි හරි ආයෙම සැරයක් එයාව දකින්න එත් එකෙන් එයාට ප්‍රශ්ණයක් වෙන්නේ නැත්නම් විතරයි

    අඩෝ .. මමත් උඹ වගේමයි බන්. මමත් දැන් ගොඩක් සාම කාමී ජිවිතයක් තමා ගෙවන්නෙ. මටත් ආසවක් තියනවා බන් මැරෙන්න මොහොතකට කලින් හරි මම ඒ පිස්සුවෙන් වගෙ ආදරේ කරපු කෙල්ලව දකින්න.

    i hold she in my memories a bit,
    because
    she gave me life back and the way to live
    it's a gift that i have received from her..
    i lost her and miss her

    - max_xx-
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    කවුරු මොනවා කිවුවත් තමන් මුලින් ආදරේ කරපු කෙල්ලව අමතක කරන්න කිසි පිරිමියෙකුට බෑ..ඒ කියන්නෙ ඉස්සරවෙලාම ආදරේ කරපු ගෑණු ලමය ගැන හිතේ ඉතිරි වෙච්ච ශේෂයක් තියෙනව..ඒක ආදරයක්ම නොවෙන්න පුලුවන්..ඒත් ඒක අමතක කරන්න බැරි මොකක්දෝ එකක්..මට තේරෙන්නෙ නෑ බන්.. :sorry::sorry:

    :yes::yes::yes::yes::yes::(:(
     
    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    කවුරු මොනවා කිවුවත් තමන් මුලින් ආදරේ කරපු කෙල්ලව අමතක කරන්න කිසි පිරිමියෙකුට බෑ..ඒ කියන්නෙ ඉස්සරවෙලාම ආදරේ කරපු ගෑණු ලමය ගැන හිතේ ඉතිරි වෙච්ච ශේෂයක් තියෙනව..ඒක ආදරයක්ම නොවෙන්න පුලුවන්..ඒත් ඒක අමතක කරන්න බැරි මොකක්දෝ එකක්..මට තේරෙන්නෙ නෑ බන්.. :sorry::sorry:

    :yes::yes::yes::yes::yes:
    උඹ හරි මචෝ ..
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අඩෝ .. මමත් උඹ වගේමයි බන්. මමත් දැන් ගොඩක් සාම කාමී ජිවිතයක් තමා ගෙවන්නෙ. මටත් ආසවක් තියනවා බන් මැරෙන්න මොහොතකට කලින් හරි මම ඒ පිස්සුවෙන් වගෙ ආදරේ කරපු කෙල්ලව දකින්න.

    i hold she in my memories a bit,
    because
    she gave me life back and the way to live
    it's a gift that i have received from her..
    i lost her and miss her

    - max_xx-

    අපි දෙන්නටම එ අවස්ථාව ලැබේවා කියලා මම පතනවා සහෝ

    අනිත් එක මචං අපි කෙල්ලෝ චපලයි කියලා කෑ ගැහුවට ගොඩාක් උන් එහෙම නෑ බන්
    උනුත් ගොඩාක් හිතින් විදෝනවා
    එත් එලියට පෙන්නන්නේ නෑ
    අපිට උන් තරම් ඉවසන් ඉන්න බෑ අපි කොහොම හරි දුක පිටකරන්න උත්සහ කරනවා
    මේ දේවල් මම සිරාවටම අත්දැකපුවා
     
    Last edited:

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    අපි දෙන්නටම එ අවස්ථාව ලැබේවා කියලා මම පතනවා සහෝ

    අනිත් එක මචං අපි කෙල්ලෝ චපලයි කියලා කෑ ගැහුවට ගොඩාක් උන් එහෙම නෑ බන්
    උනුත් ගොඩාක් හිතින් විදෝනවා
    එත් එලියට පෙන්නන්නේ නෑ
    අපිට උන් තරම් ඉවසන් ඉන්න බෑ අපි කොහොම හරි දුක පිටකරන්න උත්සහ කරනවා
    මේ දේවල් මම සිරාවටම අත්දැකපුවා

    මමත් එහෙම පතනවා සහෝ..

    අනේ මන්දා බන්.. මට දැන් එයාව මාර විදිහට feel උනා බන්. මතක් වෙනවා කොටුව බෝ ගහ ගාව මන් එයට් එක්ක උන්නු හැටි එයාගෙ බස් එක එනකම්.. හ්ම්ම්ම්ම්ම් ..

    "ඒ කඩ පෙල අයිනේ, බෝ ගහ සෙවනේ අපේ රහස් ඇත සැඟවීලා, අපේ මතක ඇත වියැකීලා .."
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,342
    5,758
    113
    ගෙදර/බෝඩිමේ
    ජීවිතේ කවියක් ආදරේ එහි සොඳුරුතම වදනක්..කඳුලැලි බිඳක් හස‍රැලි පොදක්..එකට එක් වූ විට දැනේ පෙර නොවිඳි රසයක්.
     
    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    ජීවිතේ කවියක් ආදරේ එහි සොඳුරුතම වදනක්..කඳුලැලි බිඳක් හස‍රැලි පොදක්..එකට එක් වූ විට දැනේ පෙර නොවිඳි රසයක්.

    :oo::oo::oo::oo::oo:
     
    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    මගේ කෙල්ලත් මාව දාලා ගිහින් දැන් ඔය වගේ කාලයක් වෙනවා මස්සිනා

    මොනා උනත් මගේ පෙර වැරදි ගොඩයි.එක හින්දා එකී ගැන තරහක් නෑ...
    1 එකිට කවදාවත් බර්ත් ඩේ දවසේ මුලින්ම විශ් කරන්න ලැබිලා නෑ(අමතක වීම නිසා) .එක්කෝ එයා මතක් කරනවා. නැත්නම් එයාගේ යාලුවෙක් මට බැන බැන මතක් කරනවා.

    2 ඇනිවසරිත් ඉතින් සේම් ස්ටෝරියම තමා.

    3කවදාවත් කියපු වෙලාවට එයා ලගට යන්න ලැබිලා නෑ.හැමදාම මම පරක්කුයි අන්තිම දවසෙත් එහෙම්මමයි.:(:(:(

    4කිසිම දෙයක් බරක්පතලකට හිතුවේ නෑ.හැමදේම විහිලුවෙන් බාරගත්තේ.

    5එයාගේ වටිනාකම එයා ලග ඉන්නකම් තේරැම් ගත්තේ නෑ.

    එ උනාට අපේ සම්බන්ධේ අවු 3කට වඩා කාලයක් තිබ්බා එකට හේතුව.

    1 මම හිතුවක්කාරෙට ගන්න තිරණ වලට මට නොක්ව්වට එයා ගොඩාක් ආස කලා.
    2 එ වගේම මම ලගට එන්න කලින් පොතටම හිරවෙලා හිටිය එයාගේ ජිවිතෙට ෆන් එක කියන දේ ගැන පෙන්නලා දුන්නා.
    3 අනිත් එක මාව පිස්සු වැඩ වලින් ඇත් කරන්න එකී මාරම ගේම් එකක් දුන්නා.

    එයා සාර්ථකයි. මොකද එලෙවල් කණු 4ක් බලාපොරොත්තු උන මට පිස්සු වැටෙන (අදටත් පිස්සු වගේ) රිසාල්ට් එකක් ලැබුණේ එයාගේ කැපවීම නිසා.
    මගේ ජිවිතේ 2වැනි අම්මා එයා...

    හැබැයි අපිට එහෙම ඉන්න ලැබුණෙ ටික කාලයයි.
    දැන්නම් එයා මේ රටෙත් නෑ.අපි දෙන්න ඇත්වෙන්න ලොකුම හේතුවක් සල්ලි වල බලපුලුවන්කාරකම.
    අද එයාම මතක් වෙන්න මගේ ලග පෝටෝ එකක්වත් නෑ..
    එත් අදටත් මම කෙල්ලෙක් ගැන හිතුවොත් මතක් වෙන්නේ, සංසන්දනය කරන්නේ එයත් එක්ක..
    මන් හිතන්නේ එයා කෙහේ හිටියත් එයාටත් මේ දේවල් මට වගේම දැනෙනවා ඇති:(:(

    ube kathawa kiyawaddi mage ahatath kandulu awa ban.. owa ohoma thamai yaluwa, hitha hadaganna balanna...
     
    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    මගේ 1st එක නම් මම සිරා නෙමෙයි කරේ..මම එක නැවත්තුවා පස්සෙ...එත් මට මාර upset වැඩෙට..එකිව රවට්ටපු එක පව්....මට තෙරෙන්නෙ නෑ දැන් මොනවා කරන්නද කියලා
     
    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    මගේ 1st එක නම් මම සිරා නෙමෙයි කරේ..මම එක නැවත්තුවා පස්සෙ...එත් මට මාර upset වැඩෙට..එකිව රවට්ටපු එක පව්....මට තෙරෙන්නෙ නෑ දැන් මොනවා කරන්නද කියලා

    දැන් ඉතින් මොනව කරන්නද බන්.. EK අපි එක්ක දුක බෙදා ගමු ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ ෆර්ස්ට් ලව් එක පටන් ගත්තේ මම ගිය මොන්ටිසෝරි එකේදි.
    මම ඒ කෙල්ලව මගේ ඔඩොක්කුවට අරන් මම ඔයාට ආදරෙයි කියලා හාදුවක් දුන්නා.ඒක මට අදටත් මතකයි.
     
    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    මගේ ෆර්ස්ට් ලව් එක පටන් ගත්තේ මම ගිය මොන්ටිසෝරි එකේදි.
    මම ඒ කෙල්ලව මගේ ඔඩොක්කුවට අරන් මම ඔයාට ආදරෙයි කියලා හාදුවක් දුන්නා.ඒක මට අදටත් මතකයි.

    :love::love::love::love::love::love::love: