මරිසි වැඩ..

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය ගල්සෙල්ලම් හොද නැ කොල්ලො :dull:
    නරියත් කියලා තියෙනවා ලු වැරදි තැනකට එහෙම වැදුනොත් හිකෙයි කියලා:lol:

    එදායින් පස්සේ කවදාවත් පාරේ තනි උඩ ගලක් ගැහුවේ නෑ.
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මේක මට උනේ මම 5 වසරේ වගේ ඉන්නකොට.
    ඔන්න දවසක් ක්ලාස් ඇරිලා අම්මා එක්ක ගෙදර එනකොට අම්මාගේ යාලුවෙක් හිටියා යාලුවාගේ ගේ ඉස්සරහ.
    ඒ ඇන්ටි අපේ අම්මා එක්ක ඉතින් දැන් කඩේ දාගෙන ඉන්නවා.දන්නවානේ ඉතින් කඩේ වහන වෙලාවක් දන්නේ නෑ පටන් ගත්තාම.
    මට ඉතින් හෙන තරහයි.ඇයි බන් කියවනවා කියවනවා ඉවරයක් නෑ.
    මම ඉතින් කම්මැලි කමට ගල් උඩ දදා හිටියා.
    ටික වෙලාවක් යද්දි මම ගලක් තනි උඩ ගැහුවා.
    ගල උඩ යනවත් එක්කම පාරේ අයියා කෙනෙක් යනවා.මම දැන ගත්තා හු*නවා තමයි කියලා.මම ටක් ගාලා අම්මාගේ පැත්ත හැරිලා ඒ දෙන්නා ලගට වෙලා හිටියා මුකුත් දන්නේ නෑ වගේ.
    තනි උඩ ගහපු ගල ගානට වැටුනේ අර අයියගේ ඔලුව මැදට.
    අයියා එක පාරටම අනිත් පැත්ත හැරිලා ආපහු ගියා.ගල ගහන්න ඇත්තේ කවුද කියලා හොයන්න වෙන්න ඇති.ටික වෙලාවක් ගිහින් අයියා ආපහු ගිය දිහාවටම ගියා.මට මැරෙන්න හිනා.

    අඩෝ උඹද එදා මගේ ඔලුවට ගලකින් ගැහුවේ? :angry::angry::angry:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එදායින් පස්සේ කවදාවත් පාරේ තනි උඩ ගලක් ගැහුවේ නෑ.
    හෙහෙ ඒවා හොද වැඩ:lol:
    පොඩි කාලෙ කැටපෝල හදනවා නෙ(8 දී විතර):rolleyes:
    ඔන්න මමත් එකක් හදලා සෙල්ලම් කරා දවසක් නංගි කෙනෙක්ටත් පොඩි සෙල්ලමක් දැම්මා(අපෙ වයසම):nerd:
    දැම්ම කියන්නෙ මම විදිනවා කියලා පොඩ්ඩක් බය කරා:oo:
    මම අන්තිමට බයකරන්න හිතාගෙන එයාගෙ ඉස්සරහින් බිමට තිව්වා කරුමෙටම බිම වැදුන ගල ස්ලිප් වෙලා ගිහිල්ලා ඒකිගෙ නලලෙ:baffled:
    නලල ටොම්බ සයිස් මම ඩිම් වෙලා හිටියෙ ඒ මදිවට අරකි ලතෝනී තියනවා:shocked:
    අහල පහල කස්ටිය ඇවිල්ල මොකො සීන් එක ඇහුවා පැනපු ගමන් අරකි කිව්ව මම කැටපොලෙන් තිව්වා කියලා :(
    එතන හිටිය ඔක්කොම අය මගෙ ගැන දන්න නිසා මට එක වචනයක් කිව්වෙ නැ:)
    ඒත් අපෙ අම්මා මට ලෙඩෙ ඇද්දා:(
    වෙලාවට අපෙ අයියා ඇහින් දුටු සාශීකාරයා වෙලා මගෙ පැත්තට කතාකරලා මට ඇප දුන්නා:love: නඩු බාන්ඩ නම් මට ආයෙත් ලැබුනෙ නැ:(
    ඒත් අන්තිමට අහින්සක කැටපෝලය අම්මා හවස වතුර උනුකරන්න දරවිදියට පාවිච්චී කලා:sorry: මම අරකිට කිව්ව්ව අයෙත් එකක් හැදුව ගමන් තියනවා කියලා නල්ල හිල් වෙන්න ඒත් මම එහෙම කලෙ නැ:rofl::P
     
    • Haha
    Reactions: jeffhardy

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    නංගි පව් යකෝ:angry::angry::angry::angry::frown:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    එල එල..ඕම යන්..
    කැ* ත්‍රෙඩ් එක..

    කතා දාපු සෙට් එකටම පින්..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේක මම කරපු කැ*ම වැඩක්.මතක් වෙනකොටත් පන යන්න හිනා.
    අපේ ගෙවල් පැත්තේ කාලයක් බල්ලෝ ගැන්සියක් හිටියා.දන්නවානේ බල්ලෝ ගැන්සි බැස්සාම ඉතින්.
    මහ රෑ හෙන වලි.වලි අස්සේ සමහර බල්ලෝ බැල්ලියන්නට කණ්ඩායම් පිටින් දාගෙන හු*නවා පැලෙන්න.
    ඔන්න එක දවසක් මම නිදියන් ඉන්නකොට බලු වලියක හඩ ඇහෙන්න ගත්තා.මට ඒ සද්දෙට නින්ද යන්නෙත් නෑ.ඒ දවස් වල අවුරුද්දට ගෙනාපු රතිඤ්ඤා තිබ්බා ටිකක් අපේ ගෙදර.
    මම ඒවායින් දෙකක් අරන් අපේ ගෙදර ගේට් එක ඇරලා එලියට ගියා.පාන්දර 2.30 වගේ ඇති එතකොට.
    මම යද්දි බල්ලෝ සෙට් එකක් බැල්ලියන්ට හු*න්න පොරකනවා.
    හා හා පුරා කියලා සුභ නැකතින් කියලා රතිඤ්ඤා දෙක එකට ගැටගහලා එකට පත්තු කරලා බල්ලෝ ඉන්න පැත්තට විසි කරා.
    මෙන්න යකෝ කැ*ම සද්දෙකින් පිපිරුවා.හෙනට සද්දයි.බල්ලෝ දිව්වා දිවිල්ලක් හි*ල්ල පැත්තකට තියලා.ඒක දැකලා මට කෙලින් ඉන්න බැරි තරමට හිනා.මාර විදිහට හිනා උනා මම.මට කෙලින් ඉන්නත් පන නෑ වගේ හිනා වෙලා ගේට් එක ලග.
    එක පාරටම පාර අයිනේ තිබ්බ ගෙවල් දෙකක ලයිට් දැම්මා.මම හිනා වෙවිම ගේට් එක වහලා ගේ ඇතුලට දුවලා ගියා.දුවන්න පනත් නෑ.
    ගේ ඇතුලට යනකොට අප්පච්චි ඇවිත් මගෙන් ඇහුවා දැන් සන්තෝසද කියලා.මම හිනා කාගෙන මුකුත් නොකියා කාමරේට ගිහින් කටට කොට්ටේ තියා ගෙන පැයක් විතර හිනා වෙවී හිටියා.
     
    • Haha
    Reactions: jeffhardy

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    :lol::lol::lol:

    අපේ පැත්තේ බුවෙකුත් බල්ලා ගැන්සි බහිනව කියලා ඌට කලිසමක් අන්දල තිබ්බා ! :angry::angry::angry::frown::frown::frown:

    උබත් වැඩේ කර කර ඉන්න කොට රතිඤ්ඤා කරලක් දැම්මොත් කෝමද ?:P බව්වෝ පව් !:dull::dull:
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-

    අපෝ බං මේව සිඟිති ආතල්නේ :sorry::sorry:
    තෝත් හු*න දවසට කවුරු හරි ඇවිත්
    රතිඤ්ඤා දායි :rofl::rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේක මම කරපු කැ*ම වැඩක්.මතක් වෙනකොටත් පන යන්න හිනා.
    බලු වැඩ කරන්න එපා යකො:no: ඉදපන් තොගෙ පැනි හද දවසට ගහනවා මල්ටි බැරල්:P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :lol::lol::lol:

    අපේ පැත්තේ බුවෙකුත් බල්ලා ගැන්සි බහිනව කියලා ඌට කලිසමක් අන්දල තිබ්බා ! :angry::angry::angry::frown::frown::frown:

    උබත් වැඩේ කර කර ඉන්න කොට රතිඤ්ඤා කරලක් දැම්මොත් කෝමද ?:P බව්වෝ පව් !:dull::dull:

    ඇගට දැම්මේ නෑ උන්ගේ.
    ටිකක් මෙහායින් වෙන්න වගේ තමා දැම්මේ.
    මාරම ෆන් බන්.