adooo ubanam marai ban..
ayet mata duka hituna ban ..
uba hari machoo.. ape jivite apita kawadawat second chance nehe ban. ctrl + z nehe. second chance labannat api pinwantayek wenna oni.
ube life eka fattama ekak wewai patanwa hadawatinma machooooo ..
ඇත්ත බන්
මගේ ජිවිතේ තියෙන එකම දුර්වලතාවයක් එයා ගැන තියෙන මතකේ තමයි බන්
එයාව මතක් වෙනකොට සමහරවෙලාවට මම මටම සාප කරගන්නවා
ඉස්සරනම් මම සැහෙන්න හිතින් විදෙව්වා
එදේවල් අමතක කරන්න කියලා වෙන වැරදි දේවල් ලං කරගත්තා
දැන්නම් හැමදේම ගොඩක් සාමකාමි වෙලා
එයා එ ටික කාලෙදි මට පෙන්නපු පාරේ මම දැන් යන්න උත්සහ කරනවා
තව පුංචිම පුංචි ආසාවක් තියෙනවා කවදක හරි කොහෙදි හරි ආයෙම සැරයක් එයාව දකින්න එත් එකෙන් එයාට ප්රශ්ණයක් වෙන්නේ නැත්නම් විතරයි







