nokia n 70 thiyana un warew

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචන්ලා මගෙ ලග තියනවා නොකියා n70 එකක් ඒකෙ ඉන් කෝල් ටයිමර් එක කොහෙන්ද බන් ඔන් කරන්නෙ තියෙන්නෙ කොල් සමරි එක විතරනෙ , වෙන නොකියා වල ෆෝන් එක ආන්ස්වර් කරපු ගමන් ඩියුරේශන් එකක් යනවනෙ මේකෙ වැටෙන්නෙ කෝල් එක ඉවර උනාම දන්නවද ඒක හදන හැටි