යළුවනේ,මම WIFI Router 1ක් ගන්න කියල බැලුවේ,මගේ තියෙන්නේ SLT Home කනෙක්ශන් 1ක්.එකට දෙන රවුට්ර් 1න් ලයින් 1ක් අරන්ද, WIFI Router 1ට දෙන්න ඕනේ....??
හොද WIFI Router වර්ග(Brands & ModelS) මොනවද...???මිල ගනනුත් දන්නව නම් කියනවද....???
ඒ වගේම Ebay 1න් ගෙන්නන 1 ලාබයිද...??නැතනම් Local Market 1න් ගන්න 1 හොදද...??
***බම්ප් එකකින් වත් හෙල්ප් කරන්න යාළුවනේ....!!!!