Media Center එකක් හදමු. වරෙල්ලා....
http://www.boxee.tv/
ඔයාලගේ පරිගණකයේ කොපමණ multimedia collection තියෙනවද. කවදා හරි ඒවා manage කරන්න හදල තියෙනවද? multimedia collection කිව්වේ Movies, TV Shows and Music Videos etc.. අද මන් කියල දෙන්න යන්නේ ඔය multimedia collection ලේසියෙන් පහසුවෙන් ලස්සනට manage කරන්න පුළුවන් විදිහක් ගැන.
අපට මේ සදහා Boxee කියන software එක ඕනේ. Boxee කියන්නේ media center application එකක්. මෙමගින් ඔයාගේ පරිගණකයේ ඇති සියලුම multimedia files scans කිරීමක් කරලා ඒවා වර්ගීකරණයක් කරනවා IMDB වෙබ් අඩවිය උපයෝගී කරගෙන. මේ වර්ගීකරණයක සිදු කරන්නේ සම්පුර්ණයෙන්ම ස්වයංක්රීයවමයි. (ඔයගොල්ලන්ගේ ඇති multimedia collection එක අනුව Scan කිරීමට යන වෙලාව වෙනස් වෙනව. මගේ 1TB වගේ collection එක සම්පුර්ණයෙන්ම scan වීමට පැයක පමන කාලයක් ගත උනා)
ඒ වගේම opensubtitles.org සහ තවත් වෙබ් අඩවි කීපයක් සමගම සම්බන්ධ වි හොඳ සෙවාවක් ලබාදෙනවා. වැඩි විස්තර යටට කියවගෙන යන්න.
මුලින්ම ඉහත කි Boxee වෙබ් අඩවියට ගිහින් account එකක් හදාගන්න. ඊටපස්සේ Boxee software එක ඉන්ස්ට්රල්ල් කරන්න. දැන් පහලින් තියෙන්නේ Boxee වලින් කොහොමද Media Center එක හදන්නේ කියල.
Boxee වලට ලොග් උනාම ප්‍රදාන පුවරුව තමා ඔය යටින් තියෙන්නේ. එකේ ඔයලට අවශ්‍ය Featured එක තොරා ගෙනිමක් කල හැකි.
ඔය පහලින් තියෙන රුපයෙන් තියෙන්නේ ඔයාලගේ පරිගණකයේ ඇති files දිගහැරුමක්. සමහර files මෙතන එකතු නොවී තිබෙන්න පුළුවන්. එහෙම වෙනවා කියන්නේ එම files bad rename වීමක්. ඒවගේ ඒවා manually එකතු කරන්න වෙනවා
ඔය පහලින් තියෙන රුපයෙන් පෙන්නුම් කරන්නේ Movie Library එක පෙන්න විදිහ. movie එකක් select කලාම Information, movie poster thumbnails, parental rating, plot, star rating, cast, director etc වගේ සියලු විස්තර පෙන්නනවා
ඔය තියෙන්නේ පරිගණකයේ ඇති movies වලින් කීපයක් පෙන්නන විදිය.
ඔය පහල රුපයෙන් පෙනෙන්නේ Movie Library එකේ තවත් එක option එකක්. Movie එකක් organise and search කරන්න පුලුවන් විදිහ.
ඔය පහලින් තියෙන රුපයෙන් තියෙන්නේ පලමු scan කිරීමෙන් එකතු නොව් ඒවා ඇතනම් පසුව ඒවාඑකතු කරණ විදිහ.
මේ තියෙන්නේ ටිකක් වැදගත් option එකක්. “ Add Parts” කියන එක. සමහර Movie වල ප්‍රමාණයෙන් ලොකු උනාම කැලි කීපයකට තියෙන්නේ පුළුවන්. එහෙම උනාම එකම Movie එකට ඒ කැලි එකත කරන විදිහ
ඒ වගේම මේ තියෙන්නේ TV Shows season අනුව පෙන්න්න විදිහ
ඒ වගේම කියානන ඕන Boxee කියන්නේ Media Organizer එකක් විතරක් නෙමේ. මේකේ එනවා inbuilt Media Player එකක්. එකෙන් පුළුවන් ඔයාලගේ Audio and Video, TV Shows හරි Movie එකක් play කරනන.
තවත් වැදගත් සේවාවක් තියෙනවා එක තමා අවශ්‍ය Movie එකේ Subtitle එක ගන්න පුළුවන්. මේ සදහා Inbuilt Subtitle search feature එකක් එනවා.
අවසාන වශයෙන් කියනවනම් මේකේ එන තවත් පගසුකමක් තමයි ඔයාල ආස කරන TV Shows හරි Movie ඔයාල ඉන්න සමාජ වෙබ් අඩවි(Social Networks) වල share කරන්න පුළුවන් එක.
ගොඩක් දේවල් දැන් මන් කිව්වනේ. ඔයාලත් දාලම බලන්න. එහෙනම් අපි යන්න කියාල හදන්නේ. මහන්සිය අගයකිරීමක් වශයෙන් comment එකක් දාලා යන්න අමතක කරනන එපා.
ඔක්කොටම ජයවේවා.....!!