ගාඩාෆි තිරිසනෙක් නොවේ...

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ලොව කිසිදු නායකයෙකු සර්ව සම්පුර්ණ නෑ එහම අය ප්‍රායොගිකව සොයා ගන්නත් නෑ මොකද ? මිනිසා කියන්නේ අශාවලින් පිරුණු සත්වයෙක් ගාඩාෆි කියන්නෙත් ඔය කියන අඩු පඩුකම් ඇති නායකයෙක් නමුත් ඔහු සාපෙක්ශව හොද නායකයෙක් අනික ඔහු මිය ගියත් ඔහු වෙනුවෙන් තවමත් ජනතාවක් එ රට තුල ඉන්නවා වෙනත් රටවල් වල උපායන් වලට හසු වු හා බල තන්හාවට ලොල් වු කලකණ්ණි ද්‍රොහින් නිසා ඔහුට මිය යන්නට සිදු වුවත් ඔහු සැබැ නායකයෙකු ලෙස ලිබ්යා ඉතිහසයේ මෙන්ම ලෝක ඉතිහසයේද ජනතාව තුල අමර්ණිය වෙවි එ කෙසේ වෙතත් ශ්‍රි ලාංකිකයන්ට හොද පඩමක් වන බව විශ්වසයි මොකද අද ලිබියවට සිදු වු දෙය හෙට අපටද සිදුවිය හැකි බැවින් :(
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ලොව කිසිදු නායකයෙකු සර්ව සම්පුර්ණ නෑ එහම අය ප්‍රායොගිකව සොයා ගන්නත් නෑ මොකද ? මිනිසා කියන්නේ අශාවලින් පිරුණු සත්වයෙක් ගාඩාෆි කියන්නෙත් ඔය කියන අඩු පඩුකම් ඇති නායකයෙක් නමුත් ඔහු සාපෙක්ශව හොද නායකයෙක් අනික ඔහු මිය ගියත් ඔහු වෙනුවෙන් තවමත් ජනතාවක් එ රට තුල ඉන්නවා වෙනත් රටවල් වල උපායන් වලට හසු වු හා බල තන්හාවට ලොල් වු කලකණ්ණි ද්‍රොහින් නිසා ඔහුට මිය යන්නට සිදු වුවත් ඔහු සැබැ නායකයෙකු ලෙස ලිබ්යා ඉතිහසයේ මෙන්ම ලෝක ඉතිහසයේද ජනතාව තුල අමර්ණිය වෙවි එ කෙසේ වෙතත් ශ්‍රි ලාංකිකයන්ට හොද පඩමක් වන බව විශ්වසයි මොකද අද ලිබියවට සිදු වු දෙය හෙට අපටද සිදුවිය හැකි බැවින් :(

    :yes::yes::yes:
     

    truthful

    Banned
    Oct 24, 2011
    100
    21
    0
    බටහිර රටවල්වල ඉන්නෙ ඉඩි අමින්ලටත් වැඩිය මිනිස්මස් අනුබව කරන නායකයො ටිකක් තමයි බන්.දැන් ඉරාකයෙ ඈෆගනිස්ථානයෙ ලිබියාවෙ කි ලක්ෂයක් අහින්සක නිරායුධ මිනිස්සු මරල තියෙනවද?
    නියෝජිත ප්‍රජාතන්තවාදය අපිට දුන්න තමයි ඒ දිල ගියෙත් කැමැත්තකින් නෙමේනේ. සුද්දට අල්ලගෙන ඉන්න බැරිම තැන. බටහිර බලපැමට උබල යටත් උනාට අපිනමි දනින් වැටෙන්නෙ නැ උන් සුද්ධ වන්තයො නෙමේ
    :no:
    ඔව් ඒක හින්දා තමයි අද අපි ලෝකේ හිඟන්නන් වෙලා ඒ අයගේ පුකට වැඳලා සල්ලි ඉල්ලගෙන එන්නේ.මේ රටවල් වල ඔලමොට්ටල ,නායකත්වයට නුසුදුසු බල්ලන් නිසා කර ගත්ත වැඩක්. මම කීවනේ ඇමරිකාව කීව පලියට යුද්ධ කරන්න යන නායකයන් පල් හරක් කියලා නේද? තලෙයිබාන් මුල්ලා කියන්නේ නායකයෙක් නෙවෙයි, තිරිසෙනෙක්.ඒක ඒ රටවල ටිකක් හරි මොලයක් තියෙන අය පිලිගන්නවා. කලාව,රූපවාහිනිය,සංගීතය ,ඉස්කෝල වහපු මුල්ලා හොඳ උඹ වගේ එවුන්ට තමයි.
    ගඩාපි 70 ඉඳලා රටේ නායකයා වෙලා ඉන්නේ බලෙන්. හොඳයි අපේ රටෙත් ඒ වගේ ඒකාධිපති ජුන්ටෙක් 1970 ඉඳන් මේ දක්වා හොරකම් කර කර මිනීමර මරා, ස්වාධීන පත්තර,වෙබ්සයිට් වහලා උගේ පුතාල රජකමට පුරුදු කරමින් අද දක්වා හිටියනම් උගේ තත්වය කොහොම තියේවිද? ඌව මේ වෙන කොට මිනිස්සුන්ට තිත්ත වෙලා නේද?ඒක නිසා නේද තෙල් තියෙන රටක පෙලපාලි ගියේ මිනිස්සු.
    තෙල් තියෙන රටක් නිසා ඒ රටේ මිනිස්සු බඩ ගින්නේ හිටියේ නෑ.රට ලංකාවට වඩා උසස්.ඒක ගඩාපිගේ පොයියක් නිසා නෙවෙයි.තෙල් බන් මැටි හරකෝ.ඔච්චර තෙල් තියෙනවනම් , ඕන පාලකයෙක්ට පුලුවන් ගඩාපි කරපු දේවල් කරන්න..උඹලා වගේ හරක්ට ඒවා මැජික්.නමුත් ඔය තෙල් සම්පතින් ඊට වඩා දස ගුනයක වැඩක් කර ගන්න තිබුනා.අන්න ඒක තේරුන නිසාත්, හැමදාම එකෙක් යටතේ ඉන්න බැරි නිසාත් පෙලපාලි ගියා.අන්න ඒ ඇත්ත තෙරුම් ගනින්. ගඩාපි කවදාවත් පෙලපාලි ගිහින් එලවන්න බෑ.රටම මරලා හරි ඌ රජකම අල්ලගෙන ඉන්නවා.අනිත් එක නිදහස් මාධ්‍යයක් නැති, විපක්ෂයක් නැති, නිදහසක් නැති රටක මිනිසුන් ඒ පාලකයට පක්ෂයි කියලා හිතන්නේ පට්ට හරක්.එකක් මිනිසුන්ට විකල්ප දේශපාලන අරමුනක් නෑ.අනිත් එක මැරෙන්න බයයි.වැදගත්ම එක තෙල් නිසා බඩගින්නේ හිටියේ නෑ. අන්න ඒ කාරණා
     

    truthful

    Banned
    Oct 24, 2011
    100
    21
    0
    නැ සුද්දගෙ බිතාන්‍ය හමුදානමි නිවටයි ඇත්ත පිළිගත්ත එක හොදයි අපි දැක්ක බිතාන්‍ය ලගදි තිබිබ ජනතා අරගලයෙදි ආන්ඩුවට, ඒකාධිපතියන්ට බයේ මිනිස්සුන්ට වෙඩි තියපු හැටි, පොලිස් බල්ලො ලෙහල අරගල කරපු මිනිස්සුන් හපාගන්ඩ දාපු හැටි, ඔවා කියපන් වෙන තැනක මම ඉන්න තැන කියන්ඩ එන්ඩ එපා. පොලිස් බල්ලො ලෙහල මිනිස්සුන්ට හපාකන්ඩ සැලැස්සු සුද්දො කියන දේවල් උබ පිලගත්තට අපි පිලගන්නෙ නැ එනව අපිට ප්‍රජාතන්තවාදය උගනන්ඩ
    කවදද කොහෙද මේ වෙඩි තැබීම සහ බල්ලෝ ලිහීම වුනේ.සෝස් එක දාපන් නිකන් පච හලන්නේ නැතිව.උඹ කියන පලියට මට පිලිගන්න බෑ.පිලිගත් සෝස් එකක් ඕනී.
     

    truthful

    Banned
    Oct 24, 2011
    100
    21
    0
    ඇමරිකාව සදාම්ට කීවාද කුවේට් වලට ගහපන් කියලා- අනිවාර්යෙන් ඔවි, කියුව. ඔයා එහෙම නැ කියනවනමි එහෙනමි ගල්ෆ් යුද්ධෙ ගැන කිසිම දැනුමක් නැ ඔයාට.
    ඔයා ගල්ෆ් යුද්ධෙ ගැන කියවල එන්න. නොදන්න දේවල් මම ඉන්න තැන නමි කියන්ඩ එපා නිකන් බයිටි විම විතරයි .
    සදාම් හුසෙන් මිනිහගේ නඩුවෙදි එහෙම දෙයක් කීවද? නෑනේ. ගල්ෆ් පලමු සටනෙන් පස්සේ සදාම් ඒ බව ප්‍රසිද්ධියේ කියලා තියෙනවද? එහෙනම් සදාම් නොකියපු එකක් කොහොමද උඹ විතරක් කියන්නේ. එහෙම දෙයක් වුනානම් සදාම් ඒක සාක්ෂි ඇතිව එලියට දුන්න නම්, ඉරාකයට මොන සම්බාධකයක්වත් වටෙන්නේ නෑ.මේ සිඟිති විදිහට රටවල් දුවන්නේ නෑ බන්.
     

    truthful

    Banned
    Oct 24, 2011
    100
    21
    0
    හමුදාවෙන් කියුවෙ නැනේ සරත් ‍ෆොන්සේකාට චන්දෙ ඉල්ලන්ඩ කියල, ඒක සරත් ‍ෆොන්සේකාගෙ පෙෘද්ගලික තිරනයක්, එහෙම ඇවිත් හිරවෙලා තියෙනවනමි එකට හමුදාවට කරන්ඩ දෙයක් නැ
    ඒ කියන්නේ සරත්ට චන්දේ ඉල්ලන්න අයිතියක් නෑ.එයා චන්දේ ඉල්ලන එක ව්‍යවස්ථා විරෝධි, නීති විරෝධි අමානුෂික වැඩක් කියලද?
    :D:D
     

    truthful

    Banned
    Oct 24, 2011
    100
    21
    0
    According to conditions the tender had to pay a tax of 15% from the income earned but the government has now decided to do away with this tax as well. Also, the Port and Aviation Levy (PAL)too has been withdrawn.
    Former JVP Parliamentarian Wasanthe Samarasinghe pointed out that withdrawing tax conditions will leave only the 10% royalty from the income to the country. He said this is only the license fee for allowing excavations to be carried out in our waters. He said there is a massive fraud behind allowing the company tax reliefs that were denied by the conditions in the tender and pointed out such acts of the government not only deprive the country of its natural resources but would also shatter confidence of foreign investors. Speaking further Mr. Samarasinghe said such tax reliefs could be given only for investments that are carried out under the BOI but the tender notice specifically mentions that no tax relief could be given for oil exploration even if the investment is made under the BOI.
    Mr. Samarasinghe said his party would carry out a campaign to make the masses aware regarding this corrupt deal.
    The special privilege of avoiding taxes has been given to Cairn India Limited through a cabinet paper

    මේකේ කොහෙද තියෙන්නෙ ඉන්දියාවට ලංකාවෙ සමස්ථ තෙල් සමිපතින් 90% දෙනව කියල :lol:
    අනේ මන්ද දන්න කෙනෙක්ගෙන් වත් ඉංගිසි අහගන්ඩ :lol::lol:
    හරි ඔයා ඕක සිංහලට පරිවර්ථනය කරන්නකො බලන්න. එතකොට ඔයාගේ ඉංග්‍රීසි දැනුමයි ඕකේ ලියලා තියෙන එකයි අපිට බලා ගන්න පුලුවන්නේ.මට තේරෙන විදිහට අපිට හම්බවෙන්නේ 10%යි
     

    truthful

    Banned
    Oct 24, 2011
    100
    21
    0
    ෆිඩෙල් කස්ත්‍රෝ කියන්නෙත් අපේ නායකයෙක් තමයි ගඩාෆි කියන්නෙත් ඒ මග ගමන් කරන්ඩ හදපු කෙනෙක්. හොදම දේ තමයි ඇමරිකන් කාරය ගඩාෆිව එලෝල ලිබියාවෙ පාලකය කරල තියෙන්නෙ අල් කයිඩා තස්තවාදියෙක්
    ඒක කොහොමද කියන්නේ.බටහිර රටවල බුද්ධි අංශ උන් ගැන හොයන්නේ නැතිව එහෙම උදව් කරයිද? .අනිත් එක ඒක අපිට උපකල්පනය කරන්න ඉක්මන් වැඩියි. අවම වශයෙන් වසරක්වත් බලාගෙන ඉන්න ඕනී.එතකන් හදිසි නැතිව හිටපන්.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    ඔතන රාජපක්ශ ගැන කතාවක් නෑනෙ? නූතන යටත්විජිත වාදය ගැන කතාකරල තියෙන්නේ , අපි විතරක් නෙමේ , හියුගෝ චාවේස් වගේ පාලකයන් මේ නින්දිත ක්‍රියාවලිය තරයේ හෙලාදැකල තියෙනවා , එතකොට චාවේසුත් ගඩාෆිගෙ මොකද්ද ලෙවකාලද? මහින්ද එක්ක තියෙනතරහට ගඩාෆිට විරුද්ධවෙන්නත් , මහින්දට පක්ශ අය ගඩාෆිට කඩේ යන්නත් කියන බොලද තර්කවලින් පිටව ඉදන් කතාකරන්න
     

    truthful

    Banned
    Oct 24, 2011
    100
    21
    0
    ‍ෆොන්සේකා කියන්නෙ හිටපු හමුදාපති ඇත්ත. හමුදාවෙන් කියුවෙ නැනේ සරත් ‍ෆොන්සේකාට චන්දෙ ඉල්ලන්ඩ කියල, ඒක සරත් ‍ෆොන්සේකාගෙ පෙෘද්ගලික තිරනයක්, එහෙම ඇවිත් හිරවෙලා තියෙනවනමි එකට හමුදාවට කරන්ඩ දෙයක් නැ
    හමුදාව නෙමේ බන් නිවට විපක්ෂයයි නිවට කිසිම ආණ්ඩු විරෝධයක් එළිපිට දක්වන්ඩ බැරැව විපක්ෂයේ කාර්ය හමුදාවට කරන්ඩද ඔයා කියන්
    අවනීතික දේශපාලුවන් , නීතිය අතට ගනිමින් සිය විශ්‍රාම ගිය සගයෙක්ට පීඩා කරනවනම්, ඒකට හමුදාව පිලිතුරු දෙන්න ඕනී. ඒක මගේ පෞද්ගලික අදහස.ව්‍යවස්ථාවිරෝධි,අවනීතික දේශපලකයන්ට එරෙහිව හැම විටම හමුදා,ආරක්ශක් අංශ පෙරමුන ගත යුතුමයි.ඒක මගේ පෞද්ගලික අදහස.හමුදාවේ කාර්ය බාරය,ජනතාව,රටේ නීතිය සහ ව්‍යවස්තාව ආරක්ෂා කිරීම විතරයි.අවනීතික දේශපාලුවන් ආරක්ෂා කිරිමට ඔවුන් බැඳී නෑ.ඒකත් මගේ පෞද්ගලික අදහසක්
     

    truthful

    Banned
    Oct 24, 2011
    100
    21
    0
    ඔතන රාජපක්ශ ගැන කතාවක් නෑනෙ? නූතන යටත්විජිත වාදය ගැන කතාකරල තියෙන්නේ , අපි විතරක් නෙමේ , හියුගෝ චාවේස් වගේ පාලකයන් මේ නින්දිත ක්‍රියාවලිය තරයේ හෙලාදැකල තියෙනවා ,
    නමුත් කියුබාව නිහඩයි නේද?:confused:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol::lol:
    සිරාවට අණුවන කමට ඉදිරිපත් කරපු තර්කයක් කියල තමයි කියන්න වෙන්නේ සරත් ෆෝන්සෙකා දේශපාලනය කරපු එක තමයි දැන් මේ අයට වැරැද්දට ගියේ

    මම ඒ සහෝදරයගෙන් අහන්න කැමති කෝ රජයේ සේවකයින්ට වැඩි කරනව කියල කියපු රු.2500/=ක වැටුප් වැඩිකිරීම
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම හිතන්නේ ළගදිම අපිට අහන්න ලැබේවී පෙට්‍රල් ඩීසල් ගණන් ගියේ ලිබියා අර්බුදය නිසා කියලා

    තව කේස් එකක් මේ ත්‍රෙඩ් එකේ මාතෘකාවට හාත්පසින්ම වෙනස් සන්දිස්ථානයක් තමයි දැන් පසු කරන්නේ මේ අවස්ථාවේ