ගාඩාෆි තිරිසනෙක් නොවේ...

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    බටහිර රටවල්වලත් ගඩාපිලා, හුසේන්ලා, මුල්ලලා, මුගාබේලා ,ඉඩි අමීන්ලා වගේ එවුන් පාලනයේ හිටියානම් අද ලංකාවේ පාලකයත් හමුදා පාලකයෙක්, එහෙම නැත්නම් බලෙන් පත්වුන රජෙක්.බටහිර බලැපෑම නිසා තමයි ලංකාවේ දූෂිත චන්දයක් හරි තියෙන්නේ.
    අනිත් එක හුඟක් රටවල හමුදාව නිවටයි.ජනතා අරගල වලදි ආන්ඩුවට, ඒකාධිපතියන්ට තියෙන බිය නිසා නිරායුධ ජනතාව පෙලපාලි යනකොට වෙඩි තියෙනවා.ඒක නිසා විදේශ රටවලින් ඇතිවන පීඩනය නිසා යන්තම් ජනතාව මේ වගේ අවස්ථාවක පණ බේරාගෙන රට වෙනස් කරනවා.
    කණගා‍ටුවට අපේ හමුදාවත් නිවටයි.නැත්නම් ඒ අයගේ දිවි හිමි නායකයා සරත් ෆොන්සේකාව අවනීතික ක්‍රම තුලින් කුඩු විකුනන ජාවරම්කාර දේශපාලුවන් සිරගත කරන විට ඒකට බයේ ඉන්නේ නැතිව ඉදිරියට ඇවිල්ලා රටේ නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කල යුතුයි.දූෂිතයන් එලවිය යුතුයි.

    බටහිර නිසා තමා දුෂිත චන්දයක් හරි තියෙන්නෙ ඔයගෙ කතාව හරි මචන් ඔය බටහිර උවමනාවට හැදිච්ච චන්ද ක්‍රමය නිසා තමා අපිට මෙ දෙ වලා තියෙන්නෙ අපිට ගැලපෙන අපිට ඕන ක්‍රමය නෙමෙ මචන් මෙ එකයි ඔක දුෂිත වෙලා තියෙන්නෙ අනික අපි තාම නොදියුණු රටක් වෙලා තියෙන්නෙත් ඔය ක්‍රමයෙන් පත්වන බටහිර රටවල රුකඩ නිසා ඔය දෙ වෙන්න අනිත් හේතුව තමා අපි අපිට ගැලපෙන ඉගෙනිමක් නැති කම එක නිසා තමා මෙ කාලකණ්ණි කලු සුද්දො ටිකක් ඉන්නෙ මෙ ක්‍රමය වෙනස් වෙනකන් අපි ලෝකෙ ප්‍රබල රටක් වෙන්න අමාරු වෙවි අනික අපිට අපෙ කියලා දෙයක් නැති වෙවි මෙ අවුලෙන් මිදුනු සුලුතරයට මෙ දෙ වෙනස් කරන්න ලැබෙවා කියලා පතන එක තමා තියෙන්නෙ හැබැයි එ අයව තෙරුම් අරන් එගොල්ලන්ගෙ තියන අඩු පාඩු අඩුවන විදිහට අපි තාර්කිකව වැඩ නොකොලොත් අපි ලිබියාවටත් වඩා අන්ත කාලකණ්ණි රටක් බවට පත් වෙන එක නියතයි ( පෙන ලස්සනට වඩා දෙයක් තියනවා බන් එක නොදන්න පුන්චි සත්තු බාදුරා මලට අහු වෙනවා වගේ අපිත් විනාශ වෙවි මචන් එක තෙරුම් ගනින් ) :rolleyes:
     
    truthful

    Banned
    Oct 24, 2011
    100
    21
    0

    දේශපාලකයන් නැති,ඒකාධිපතියන් නැති, ඒ වගේම නිරන්තරයෙන්ම වෙනස් වෙන පාලකයන් සිටින,ස්ථාවර නායකයන් නැති ක්‍රමයකට, නීතිය හැමෝටම ඉහලින් තියෙන, පොලිසිය ,අධිකරනය වෙනස්වන පාලකයන්ගෙන් ස්වාධීන ක්‍රමයකට, ජනතාව සංවිධානාත්මකව ,ස්ථාවර නායකය්න් නැතිව ජනතා සංවිධාන මගින් පාලනය වෙන ක්‍රමයක් තමයි රටට උචිත.
     
    truthful

    Banned
    Oct 24, 2011
    100
    21
    0
    :lol::lol::lol:
    සිරාවට අණුවන කමට ඉදිරිපත් කරපු තර්කයක් කියල තමයි කියන්න වෙන්නේ සරත් ෆෝන්සෙකා දේශපාලනය කරපු එක තමයි දැන් මේ අයට වැරැද්දට ගියේ

    මම ඒ සහෝදරයගෙන් අහන්න කැමති කෝ රජයේ සේවකයින්ට වැඩි කරනව කියල කියපු රු.2500/=ක වැටුප් වැඩිකිරීම

    ඒක ඇත්ත
    ලෝකේ තෙල් අඩුවුන කාලෙක අපේ රටේ තෙල් වැඩිවෙලා.විමල් කීවේ ලෝක තෙල් වැඩි වෙනකොට තෙල් ඉබේ වැඩි වෙන්නයි,ලෝක තෙල් අඩුවෙන කොට ඉබේ අඩුවෙන්නයි ආන්ඩුවක් මොකටද කියලා.හොඳ තර්කයක්.නමුත් මම අහන්නේ ලෝකතෙල් මිල අඩු වෙන කොට රටේ තෙල් වැඩි කරන්න ආණ්ඩුවක් මොකටද කියලා.
    තෙල් පැත්තක තියමුකෝ.
    ගඩාපි තෙල් නිසා කරපු දේවල් අපේ ගෙම්බන්ට මැජික්.තෙල් තියෙනවානම් ඕන හරකෙක්ට ඕක කරන්න පුලුවන්. ඔච්චර තෙල් තියෙන රටක් සෝමාලියවක් වෙන්න කොහොමත් බෑනේ.හැබයි හොඳ එකෙක් හිටියනම් ඔය තෙල් සම්පතින් ඔය වගේ දහ ගුනයක් කරන්න තිබුනා.ඒක තේරෙන්නේ නැතිව ගඩාපි තෙල් වලට පිං සිද්ධ වෙන්න කරපු ඒවා මැජික් වෙලා.
    තෙල් තිබුනේ නැත්නම් ගඩාපි මීට කලින් චුත වෙලා.
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    දේශපාලකයන් නැති,ඒකාධිපතියන් නැති, ඒ වගේම නිරන්තරයෙන්ම වෙනස් වෙන පාලකයන් සිටින,ස්ථාවර නායකයන් නැති ක්‍රමයකට, නීතිය හැමෝටම ඉහලින් තියෙන, පොලිසිය ,අධිකරනය වෙනස්වන පාලකයන්ගෙන් ස්වාධීන ක්‍රමයකට, ජනතාව සංවිධානාත්මකව ,ස්ථාවර නායකය්න් නැතිව ජනතා සංවිධාන මගින් පාලනය වෙන ක්‍රමයක් තමයි රටට උචිත.

    ඔහොම ක්‍රමයක් ප්‍රායොගික නැනෙ මචන් (නීතිය හැමෝටම ඉහලින් තියෙන) ඔය දෙ අරෙන්න අනිත් එවා නිකම්ම නිකන් වචන විතරයි මචන් ප්‍රයොගික නෑ අනික මම කියපු දෙ උබ හරියට තෙරුම් අරන් නෑ එකයි ලොකුම ගැටලුව (නීතිය හැමෝටම ඉහලින් තියෙන) මෙ කියපු ටික නම් ගොඩක්ම වටින අනිත් මොනවා නැතත් එකට නම් මම එකගයි:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක ඇත්ත
    ලෝකේ තෙල් අඩුවුන කාලෙක අපේ රටේ තෙල් වැඩිවෙලා.විමල් කීවේ ලෝක තෙල් වැඩි වෙනකොට තෙල් ඉබේ වැඩි වෙන්නයි,ලෝක තෙල් අඩුවෙන කොට ඉබේ අඩුවෙන්නයි ආන්ඩුවක් මොකටද කියලා.හොඳ තර්කයක්.නමුත් මම අහන්නේ ලෝකතෙල් මිල අඩු වෙන කොට රටේ තෙල් වැඩි කරන්න ආණ්ඩුවක් මොකටද කියලා.
    තෙල් පැත්තක තියමුකෝ.
    ගඩාපි තෙල් නිසා කරපු දේවල් අපේ ගෙම්බන්ට මැජික්.තෙල් තියෙනවානම් ඕන හරකෙක්ට ඕක කරන්න පුලුවන්. ඔච්චර තෙල් තියෙන රටක් සෝමාලියවක් වෙන්න කොහොමත් බෑනේ.හැබයි හොඳ එකෙක් හිටියනම් ඔය තෙල් සම්පතින් ඔය වගේ දහ ගුනයක් කරන්න තිබුනා.ඒක තේරෙන්නේ නැතිව ගඩාපි තෙල් වලට පිං සිද්ධ වෙන්න කරපු ඒවා මැජික් වෙලා.
    තෙල් තිබුනේ නැත්නම් ගඩාපි මීට කලින් චුත වෙලා.

    ඔයා කියන විදියට මට පේන්නේ ගඩාෆී ආර්ථමාර්ථකමී නායකයෙක් ලෙස හන්දුන්වා දීමක් කරල තිබෙන පාටයි,මම නම් කියන්නේ කොයි නායකයගෙත් වැරදි අදහස් වැරදි ක්‍රියා තියෙන්න පුළුවන් ඒත් සමස්ථයක් ලෙස ගත් කල ගඩාෆි නරකයි කියල කියන්න බෑ
    ඇමරිකන් කාරයො කොහොමත් කරන්නේ තෙල් තියෙන රටක තමන්ට අවනත නැති නායකයෙක් ඉන්නව නම් කුමන්ත්‍රණ කරලා ඒ අදාල මනුස්සයව නැති කරලා ඇමරිකන් ආණ්ඩුවේ පදේට නැටවෙන නායකයෙක් කරළියට ගෙන එක තමයි.අන්න ඒකයි ගඩෆිට උනේ,හරිම අමානුෂික විදියට මරල දලා තිබ්බේ ඒ මනුස්සයව.
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    vhdb14.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    "බයවෙන්න එපා. පක්ෂ බේදයෙන් තොරව අයුක්තියට අසාධාරණයට එරෙහිව ඉදිරියට එන්න. ලිබියාවෙන් පාඩම් ඉගෙන ගන්න -ජෙනරාල් ෆොන්සේකා"

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    බටහිර රටවල්වලත් ගඩාපිලා, හුසේන්ලා, මුල්ලලා, මුගාබේලා ,ඉඩි අමීන්ලා වගේ එවුන් පාලනයේ හිටියානම් අද ලංකාවේ පාලකයත් හමුදා පාලකයෙක්, එහෙම නැත්නම් බලෙන් පත්වුන රජෙක්.බටහිර බලැපෑම නිසා තමයි ලංකාවේ දූෂිත චන්දයක් හරි තියෙන්නේ. - truthful

    දැන් ඉන්නෙත් එහෙම එකෙක්නෙ!

    හොර රජා
    :growl::growl::growl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බටහිර රටවල්වලත් ගඩාපිලා, හුසේන්ලා, මුල්ලලා, මුගාබේලා ,ඉඩි අමීන්ලා වගේ එවුන් පාලනයේ හිටියානම් අද ලංකාවේ පාලකයත් හමුදා පාලකයෙක්, එහෙම නැත්නම් බලෙන් පත්වුන රජෙක්.බටහිර බලැපෑම නිසා තමයි ලංකාවේ දූෂිත චන්දයක් හරි තියෙන්නේ. - truthful

    දැන් ඉන්නෙත් එහෙම එකෙක්නෙ!

    හොර රජා
    :growl::growl::growl:

    සර්ත් ෆෝන්සෙකා දෙශපාලනයට ආපු එක තමයි ගොඩක් අයට රිදිල තියෙන්නේ
    මට ප්‍රශ්නෙ මේ ලංකවේ චන්ද බලය හිම් මිනිස්සු කොච්චර බුද්දිමත්ද කියලා
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mewa aththada boruda danne nethuwa katawath katha karanna behe egollange kiana paliata.. mama nam kianne meka gena soyala balala katayuthu karanna.. eyawa ewidihata marala dapu eka nam weradiy.. kauru unath, thirisannu wenna honda nehe.. ehema thrisanek wuvahoth.. ohuta ewagema maranayak labei
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඒක හින්දා තමයි අද අපි ලෝකේ හිඟන්නන් වෙලා ඒ අයගේ පුකට වැඳලා සල්ලි ඉල්ලගෙන එන්නේ.මේ රටවල් වල ඔලමොට්ටල ,නායකත්වයට නුසුදුසු බල්ලන් නිසා කර ගත්ත වැඩක්. මම කීවනේ ඇමරිකාව කීව පලියට යුද්ධ කරන්න යන නායකයන් පල් හරක් කියලා නේද? තලෙයිබාන් මුල්ලා කියන්නේ නායකයෙක් නෙවෙයි, තිරිසෙනෙක්.ඒක ඒ රටවල ටිකක් හරි මොලයක් තියෙන අය පිලිගන්නවා. කලාව,රූපවාහිනිය,සංගීතය ,ඉස්කෝල වහපු මුල්ලා හොඳ උඹ වගේ එවුන්ට තමයි.
    ගඩාපි 70 ඉඳලා රටේ නායකයා වෙලා ඉන්නේ බලෙන්. හොඳයි අපේ රටෙත් ඒ වගේ ඒකාධිපති ජුන්ටෙක් 1970 ඉඳන් මේ දක්වා හොරකම් කර කර මිනීමර මරා, ස්වාධීන පත්තර,වෙබ්සයිට් වහලා උගේ පුතාල රජකමට පුරුදු කරමින් අද දක්වා හිටියනම් උගේ තත්වය කොහොම තියේවිද? ඌව මේ වෙන කොට මිනිස්සුන්ට තිත්ත වෙලා නේද?ඒක නිසා නේද තෙල් තියෙන රටක පෙලපාලි ගියේ මිනිස්සු.

    හිරි හරි දැන් ඒකට තමයි නේටෝ එක බැහැල අල් කයිඩා කාරයන්ඩ ආයුධ දිල ගඩාෆිට ගහල දැන් ලිබියාවේ පාලනයට අල් කයිඩා තස්තවාදියෙක් පත් කරල තියෙන්නෙ. :lol::lol::lol:
    තෙල් තියෙන රටක පෙලපාලි ගියේ මිනිස්සු පාලයට අල් කයිඩා තස්තවාදියෙක් පත් කරගන්ඩද? නියම මිනිස්සු ට්කක්. ඒක තමයි මම මුලු ඉදන්ම කියුවෙ ගඩාෆි කියන්නෙ ලිබියාවෙ හිටිය හොදම පාලකය ඒක ලගදිම ලිබියාවේ මෝඩයන්ට තේරෙයි කියිල. මම කියපු නැති දේවල් අදින්ඩ එපා මම පැහැදිලිව කියුවෙ ලිබියාවෙ මිනිස්සු කරගත්තෙ අමු මෝඩකමක් කියල .දැනටම ඒකේ ප'තිපල ලැබෙමින්පවතිනව, ලිබියාවේ පාලනයට අල් කයිඩා තස්තවාදියෙක් පත් කරල, වාර්ගික ,ගෝත' ගැටුමි පටන් ගැනිමින් තියෙනව. ඔහොම යමුකො හමිබෙයි දොඩන්:lol::lol::lol:

    කවදද කොහෙද මේ වෙඩි තැබීම සහ බල්ලෝ ලිහීම වුනේ.සෝස් එක දාපන් නිකන් පච හලන්නේ නැතිව.උඹ කියන පලියට මට පිලිගන්න බෑ.පිලිගත් සෝස් එකක් ඕනී.

    :lol::lol::lol: මේක තමයි නියමම තැන:lol: වෙඩි තැබීම සහ බල්ලෝ ලිහීම දෙකම සිද්ධ වුනා. බිතාන්‍ය කරපු නින්දිතම වැඩෙි තමයි පොලිස් බල්ලො ලෙහල මිනිස්සුනව කන්ඩ දාපු එක. ඔක සිරසෙ, ස්වර්ණවාහිනි, දෙරන අනිත් හැම චැනල්වලත් පෙන්නුව. ඇයි දැක්කෙ නැද්ද ඉ නිවුස් ඒකේ ගියෙ නැ .:lol: මම youtube තිබිබොත් හොයල දෙන්නමි. මෙවුව දන්නෙ නැ කියන්නෙ කිසිම දැනුමක් නැ කියන එක. ඔකවත් දන්නෙ නැතුවද මේ කතා කරන්නෙ ලැජ්ජයි :lol:
    අහුවොත් කියයයි මම ඔක්කොම දන්නව කියල, පවි.:P:P:P

    සදාම් හුසෙන් මිනිහගේ නඩුවෙදි එහෙම දෙයක් කීවද? නෑනේ. ගල්ෆ් පලමු සටනෙන් පස්සේ සදාම් ඒ බව ප්‍රසිද්ධියේ කියලා තියෙනවද? එහෙනම් සදාම් නොකියපු එකක් කොහොමද උඹ විතරක් කියන්නේ. එහෙම දෙයක් වුනානම් සදාම් ඒක සාක්ෂි ඇතිව එලියට දුන්න නම්, ඉරාකයට මොන සම්බාධකයක්වත් වටෙන්නේ නෑ.මේ සිඟිති විදිහට රටවල් දුවන්නේ නෑ බන්.

    ඔයා ගලිෆ් යුද්ධෙ ගැන දන්නෙ නැ :yes::lol: ඒකයි ඇත්ත තව තව කියවද්දි වෙන්නෙ මෝඩ කම ප'දර්ශනය විම විතරයි වෙන්නෙ :lol::lol:
    සදාම් හුසෙන් මිනිහගේ නඩුවෙදි- මොකක්ද නඩුව අල්ලගත්තට පස්සෙ එක මම හිතන්නෙ. ඔය දන්නෙ නැති දේවල් කියන්ඩ එපා.සදාම් හුසෙන්ගේ නඩුවෙදි කෙහෙද ගල්ෆ් යුද්ධෙ ගැන කතා කරේ :lol::lol::lol::lol:නොදන්න දේවල් මම ඉන්න තැන කියන්ඩ එපා :lol::P:P:P
    මට නමි එපා වෙනම.දන්නෙ නැත්තන් මට කියල දෙන්ඩ උවමනාවකුත් නැ. සදාම් හුසෙන්ගේ නඩුවෙදි කෙහෙද ගල්ෆ් යුද්ධෙ ගැන කතා කරේ ? කතා කරේ මොනවද කියලත් ඔනේනම් මම පස්සෙ කියල දෙන්නම්:yes: නොදන්න ගල්ෆ් යුද්ධ ගැන කිවන්නෙ නැතුව හිටපන්, අදගෙන නාන්නෙ නැතුව :lol::lol:

    ඒ කියන්නේ සරත්ට චන්දේ ඉල්ලන්න අයිතියක් නෑ.එයා චන්දේ ඉල්ලන එක ව්‍යවස්ථා විරෝධි, නීති විරෝධි අමානුෂික වැඩක් කියලද?
    :D:D

    නැ ඒහෙම නෙමේ කියල තියෙන්නෙ ඔනෙම කෙනෙක්ට චන්දෙ ඉල්ලන්ඩ පුලුවන් ලංකාවෙ පුරවැසියෙකුට:yes:
    ඔයා මගෙන් ඇහුවෙ මේක

    කණගා‍ටුවට අපේ හමුදාවත් නිවටයි.නැත්නම් ඒ අයගේ දිවි හිමි නායකයා සරත් ෆොන්සේකාව අවනීතික ක්‍රම තුලින් කුඩු විකුනන ජාවරම්කාර දේශපාලුවන් සිරගත කරන විට ඒකට බයේ ඉන්නේ නැතිව ඉදිරියට ඇවිල්ලා රටේ නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කල යුතුයි.දූෂිතයන් එලවිය යුතුයි.

    මෙන්න ඒකට දන්න උත්තරේ හරියට කියවන්ඩ, ලෙස්සන්ඩ එපා:no:
    දැන් බලමු සරත් ‍ෆොන්සේකා ගැන ඔතනදි තමයි ඔයාගෙ දේශපාලනික දැනුම නියමෙට එළියට එන්නෙ. ඒ අතින් ඔයා හරිම මෝඩයි. ඔයා මෝඩයෙක් වෙන්නෙ මෙහෙමයි .සරත් ‍ෆොන්සේකා කියන්නෙ හිටපු හමුදාපති ඇත්ත. හමුදාවෙන් කියුවෙ නැනේ සරත් ‍ෆොන්සේකාට චන්දෙ ඉල්ලන්ඩ කියල, ඒක සරත් ‍ෆොන්සේකාගෙ පෙෘද්ගලික තිරනයක්, එහෙම ඇවිත් හිරවෙලා තියෙනවනමි එකට හමුදාවට කරන්ඩ දෙයක් නැ
    හමුදාව නෙමේ බන් නිවට විපක්ෂයයි නිවට කිසිම ආණ්ඩු විරෝධයක් එළිපිට දක්වන්ඩ බැරැව විපක්ෂයේ කාර්ය හමුදාවට කරන්ඩද ඔයා කියන්නෙ. ඔයාට කිසිම දේශපාලනික දැනුමක් නැනේ මචන් හමුදාව ඉන්නෙ විපක්ෂයේ භුමිකාව රගපාන්න නෙමේ. උබත් මාර කතා තමයි කියන්නෙ :lol::lol: නිවට විපක්ෂයේ කොන්ද පණ නැති කිමට ආණ්ඩුවවත් විශේෂයෙන් හමුදාවට නමි කරන්ඩ දෙයක් ඇත්තෙම නැ
    සරත් ‍ෆොන්සේකා දේශපාලනයට ගෙනානව රනිල් මංගල සෝමවංශල ඒ නිවටයො එකෙක්වත් දැන් සරත් ‍ෆොන්සේකා ගැන කතා කරනවද ඔයාගෙ විදිහට ඒක කරන්ඩ එනේ හමුදාව සුද්දද ඔක කියල දුන්නෙ?
    දැන් තේරෙනවනේ අපේ හමුදාවනමි නිවට නැ නිවට විපක්ෂය අපේ වගේ විනයගරැක හමුදාවට නිවටයි කියන උබල තමයි යුද්ධෙ කාලේ හමුදාවට කෙලවෙන් කියුවෙ ,ලැජ්ජයි

    හරි ඔයා ඕක සිංහලට පරිවර්ථනය කරන්නකො බලන්න. එතකොට ඔයාගේ ඉංග්‍රීසි දැනුමයි ඕකේ ලියලා තියෙන එකයි අපිට බලා ගන්න පුලුවන්නේ.මට තේරෙන විදිහට අපිට හම්බවෙන්නේ 10%යි

    ඒක නමි කරන්ඩ බැ ,ඔයා පරිවර්ථනය කරන්නකො මම වැරැදි තැන් තියෙනවනම් පෙන්නල දෙන්නමි .:yes:
    මට තේරෙන විදිහට අපිට හම්බවෙන්නේ 10%යි- ඔයා පටලෝනව ඔයා ඉස්සෙල්ලාම කියුවෙ ලංකාවෙ සමස්ථ තෙල් සමිපතින් 90% ඉන්දියාවට දුන්න කියලනේ. ඒහෙම එකක් නැ ලැබෙන ආදායමෙන් අපිට ලැබෙන්නෙ 10% කතාවත් බොරැ. 51-49% තෙල් හාරන්නෙ දන්නෙ නැත්තන් දැනගන්ඩ. ඔය jvp මොඩයො මොනවද බන් දන්නෙ

    ඒක කොහොමද කියන්නේ.බටහිර රටවල බුද්ධි අංශ උන් ගැන හොයන්නේ නැතිව එහෙම උදව් කරයිද? .අනිත් එක ඒක අපිට උපකල්පනය කරන්න ඉක්මන් වැඩියි. අවම වශයෙන් වසරක්වත් බලාගෙන ඉන්න ඕනී.එතකන් හදිසි නැතිව හිටපන්.

    බටහිර රටවල බුද්ධි අංශ උන් ගැන හොයන්නේ නැතිව එහෙම උදව් කරයිද? ඔවි ,ඔවි හොය හොයාමයි උදවි කරන්නෙ.:lol: ඇ බන් දැන් ලංකාවෙ කොටියට ඇමරිකාව කඩේ ගියෙ බුද්ධි අංශ උන් කොටිය ගැන දන්නෙ නැතුවද? බුද්ධි අංශ ඉන්නෙ බබාල ඔව කියපන් මම නැති තැනක. මෝඩ කතා:lol::lol:
    :lol::lol::lol: හරියටම හරි වසරක් යද්දි බලාගන්ඩ පුලුවන් ලිබියාවේ රගේ :lol:
    අල් කයිඩා තස්තවාදියගෙ පාලනේ කොහොමද කියල :lol::lol:ආ‍යේ දෙකක් නැ :lol::yes: ලිබියවෙ මෝඩයන්ට ජමිබු හමිබෙලා තියෙන හැටි :lol::lol::lol:

    මේකට මට යටින් තියෙන coolkasunගෙ උත්තරේමයි දෙන්ඩ තියෙන්නෙ:yes:
    ඔතන රාජපක්ශ ගැන කතාවක් නෑනෙ? නූතන යටත්විජිත වාදය ගැන කතාකරල තියෙන්නේ , අපි විතරක් නෙමේ , හියුගෝ චාවේස් වගේ පාලකයන් මේ නින්දිත ක්‍රියාවලිය තරයේ හෙලාදැකල තියෙනවා , එතකොට චාවේසුත් ගඩාෆිගෙ මොකද්ද ලෙවකාලද? මහින්ද එක්ක තියෙනතරහට ගඩාෆිට විරුද්ධවෙන්නත් , මහින්දට පක්ශ අය ගඩාෆිට කඩේ යන්නත් කියන බොලද තර්කවලින් පිටව ඉදන් කතාකරන්න :yes::yes::yes:

    අවනීතික දේශපාලුවන් , නීතිය අතට ගනිමින් සිය විශ්‍රාම ගිය සගයෙක්ට පීඩා කරනවනම්, ඒකට හමුදාව පිලිතුරු දෙන්න ඕනී. ඒක මගේ පෞද්ගලික අදහස.ව්‍යවස්ථාවිරෝධි,අවනීතික දේශපලකයන්ට එරෙහිව හැම විටම හමුදා,ආරක්ශක් අංශ පෙරමුන ගත යුතුමයි.ඒක මගේ පෞද්ගලික අදහස.හමුදාවේ කාර්ය බාරය,ජනතාව,රටේ නීතිය සහ ව්‍යවස්තාව ආරක්ෂා කිරීම විතරයි.අවනීතික දේශපාලුවන් ආරක්ෂා කිරිමට ඔවුන් බැඳී නෑ.ඒකත් මගේ පෞද්ගලික අදහසක්

    පෞද්ගලික අදහස නමි කමක් නැ :yes: ඒක ඔයාගෙ අදහස විතරනේ ඒක කමක් නැ
    මට කියන්ඩ තියෙන්නෙ හමුදාව කියන්නෙ විපක්ෂයේ භුමිකාව රගදක්වන නලුවො නෙමේ අද ඉදන් නෙමේනේ එහෙනමි එදා ඉදලම හමුදාව විපක්ෂයේ භුමිකාව රගදක්වන්ඩ එනේ ‍එහෙනමි මේ යුද්ධෙ කරන්ඩත් හමිබෙන්නෙ නැ :lol::lol: මතක නැද්ද දෝහි විපක්ෂය හිටියෙ යුද්ධෙ කොරන්ඩ බැ කියන තැනනේ ඔවා තර්ක නෙමේ බන්
    අනික ඔයා ව්‍යවස්ථාව කියවල එන්ඩ හමුදාව හැමතිස්සෙම රටේ ජනාධිපතිගෙ පාලනයට යටත් මහින්ද රනිල් සරත් කියල වෙනසක් නැ ඔකෙන් පිට පටින්ඩ තරන් අපේ හමුදාවට විනය විරේධි නැ
    ඔයවගේ කතා කියල හමුදාවට අපාහාස කරන්ඩ එපා :no:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    :angry:නිර්නාමිකව මේ (-)Rep එක දුන්න නපුංසකයා වෙතටයි...:angry:

    unledijg.jpg

    මං මේ Thread එක දැම්මේ කොහෙ හරි තියන අමාරුවකට නෙමේ.
    මං දැනගත් දෙයක් නොදන්න අය සම්ඟ බෙදාගැනීමේ අරමුනෙන් සහ ගඩාෆිගේ නරකම කතා කරපු කාලෙක ඒ මනුස්සයා විශාල සේවයක් කරල තියනවා කියල පෙන්නන්නයි...

    ඒක තේරුම් ගන්න බැරි සහ කෙලින් නම කියන්න තරම් කොන්ද පන නැති උඹ ඔක්කොටම කලින් බේත් ගනින්...
    :angry::angry::angry::angry::angry::angry::angry:

    උඹ මගේ Rep කැපුවට මේ Thread එකේ ගිය දේවල් ගැන තේරෙන සහ ලෝකෙ ගැන සාමාන්‍ය දැනීම තියෙන කට්ටිය මට (+)Rep දෙනවා....
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    :angry:නිර්නාමිකව මේ (-)Rep එක දුන්න නපුංසකයා වෙතටයි...:angry:

    unledijg.jpg

    මං මේ Thread එක දැම්මේ කොහෙ හරි තියන අමාරුවකට නෙමේ.
    මං දැනගත් දෙයක් නොදන්න අය සම්ඟ බෙදාගැනීමේ අරමුනෙන් සහ ගඩාෆිගේ නරකම කතා කරපු කාලෙක ඒ මනුස්සයා විශාල සේවයක් කරල තියනවා කියල පෙන්නන්නයි...

    ඒක තේරුම් ගන්න බැරි සහ කෙලින් නම කියන්න තරම් කොන්ද පන නැති උඹ ඔක්කොටම කලින් බේත් ගනින්...
    :angry::angry::angry::angry::angry::angry::angry:
    :rolleyes::rolleyes::rolleyes:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    :angry:නිර්නාමිකව මේ (-)Rep එක දුන්න නපුංසකයා වෙතටයි...:angry:

    unledijg.jpg

    මං මේ Thread එක දැම්මේ කොහෙ හරි තියන අමාරුවකට නෙමේ.
    මං දැනගත් දෙයක් නොදන්න අය සම්ඟ බෙදාගැනීමේ අරමුනෙන් සහ ගඩාෆිගේ නරකම කතා කරපු කාලෙක ඒ මනුස්සයා විශාල සේවයක් කරල තියනවා කියල පෙන්නන්නයි...

    ඒක තේරුම් ගන්න බැරි සහ කෙලින් නම කියන්න තරම් කොන්ද පන නැති උඹ ඔක්කොටම කලින් බේත් ගනින්...
    :angry::angry::angry::angry::angry::angry::angry:

    මෙයාලට බෙහෙත් දීලා සනීප කොරන්න බෑ.....!!! ඕක උපන් වේලාවේ අවුලක්......
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මෙයාලට බෙහෙත් දීලා සනීප කොරන්න බෑ.....!!! ඕක උපන් වේලාවේ අවුලක්......
    :yes::yes::yes::yes::yes::yes::yes:

    ඔව් බං දැනගන්න සත්‍ය දෙයක් බෙදා ගත්තහම හොයන්නේ බලන්නේ නැතුව PiXu කෙලිනවා...

    :angry::angry::angry: