maaaaaaraine
ethakota api heaven mun tika hell
ela ela

බලපන්කෝ අපේ සුනිමලුයි එයාගේ ෆේක් සෙට් එකයි රතුම රතු වෙලා ඉන්න ලස්සන...


බලපන්කෝ අපේ සුනිමලුයි එයාගේ ෆේක් සෙට් එකයි රතුම රතු වෙලා ඉන්න ලස්සන...


uba komada danne
![]()
duminda ayya ne salakanne 

දැන් එහෙනම් බඩු නැතුව ඉක්කා ගහනවා ඇතිoka denagannath deyak da ban ?duminda ayya ne salakanne
![]()

දැන් එහෙනම් බඩු නැතුව ඉක්කා ගහනවා ඇති![]()

ඔය කොටුවෙන් නිරූපණය කරන්නෙ මොකක්ද බන්? දේශපාලන පක්ෂද?
නැහැ බං.. අපි කැමති පෝස්ට් වලට අපිට පුළුවන් +රෙප් දෙන්න.. එතකොට ඒ userට නිල් පාට කොටු එකතු වෙනවා.. මුලින් රෙප් 100ට 1 කොටුවක් වගේ.. අකමැති පෝස්ට් චාටර් පෝස්ට් වලට -රෙප් දෙන්නෙ.. එතකොට රතු කොටු.. තේරෙන්නම කියනවනම් නිල් කොටු වැඩි කෙනා වැදගත් පෝස්ට් දාන ජනප්රිය කෙනෙක්.. රතුකොටු තියෙන අය මෙලෝ රහක් නැති පෝස්ට් දාන චාටර් පොරවල්...
