මම හිතන්නෙ මේක ඊයේ රිලීස් උනේPitbullගෙ පේජ් එකේ අප්ඩේට් එක දැක්ක මම



audio eka out wela godak kal
වීඩියෝ එක නම් අලුත් වෙන්න ඇති යාලු..
හැබැයි මේ සෝන්ග් එක නම් මට හම්බවෙලා ටිකක් කල්....
![]()
audio eka out wela godak kal
mama masa keepayakata kalin radio ahuwa meka
lassana song ekak

mp3 net eke shr karala tikak kal thamai yalu ...

maru machan, thanx,
rep+
thawa me wage hoda video songs tiyanawaanam add karanna
![]()
