mamath oka gatta mokadda aula?

machan oke tiyenne DV-I out ekak ne.mage tiyenne normal monitor ekak VGa out ekak tiyana
oya board ekata converter ekak free denawada ?![]()
machan oke tiyenne DV-I out ekak ne.mage tiyenne normal monitor ekak VGa out ekak tiyana
oya board ekata converter ekak free denawada ?![]()
balapan mala magulak une කන්වටර් නම් තියනවා බන්..ඒත් ඔය බොඩ් එකත් එක්ක ෆ්රීරී දෙන්නෙ නැලු..යාලුවෙක් techzone එකෙන් ගත්තා ඔක.එකා කන්වටර් එක වෙනම අරන් තියෙන්නේ 600ක් දීලා..

කන්වටර් නම් තියනවා බන්..ඒත් ඔය බොඩ් එකත් එක්ක ෆ්රීරී දෙන්නෙ නැලු..යාලුවෙක් techzone එකෙන් ගත්තා ඔක.එකා කන්වටර් එක වෙනම අරන් තියෙන්නේ 600ක් දීලා..
මොකද්ද converter එක DVI-D to VGA ද නැත්නම් HDMI to VGA ද