මේ පළාත් දෙකේ ඉන්න කව්රු හරි ඉන්නවනම් මේ ත්රෙඩ් එකේ රිප්ලයි කරනවද.මට ශ්රී පාදේට සම්බන්ද විස්තර වගයක් දැනගන්න ඕනේ.


side eka gana poddak dannava . danna deyak nam kiyannam ..![]()
මොකක්ද දැනගන්න ඕනෙ ? දන්න දෙයක් නං කියන්නං.

දන්න තරමින් නං අවසර ගන්න දෙයක් නෑ. බස් නං කොහොමත් අඩුවෙයි.අවාරේ සිරිපාදේ යනවනම් අවසර ගන්න ඕනේද?
අවාරේ නිසා පබ්ලික් ට්රාන්ස්පෝර්ට් නැතිවෙයිද?
![]()
මේ පළාත් දෙකේ ඉන්න කව්රු හරි ඉන්නවනම් මේ ත්රෙඩ් එකේ රිප්ලයි කරනවද.මට ශ්රී පාදේට සම්බන්ද විස්තර වගයක් දැනගන්න ඕනේ.![]()
වෙනවා...එතකොට යන්නඅවාරය කියන්නේ අවාරය...කාගෙන්වත් අවසරනම් ගන්න ඔනේ නැ...එත්............ බස් නම් කොහොමත් තියෙනවා.... එකේ අවුලක් නැ...ඔනේ නම් තේ දලු ප්රවාහන ලොරිත් එනවා...එරත්න සහා පලාබද්දල මාර්ග ගොඩක් දුර නිසා ගමන තනියමයි යන්න වේන්නේ...අඩුගානේ මලුවට යනකම්ම කවුරුවත් මුන ගැහෙන එකක් නැ...මීදුම සහ වැස්ස,,,එත් එක්කම කූඩැල්ලො නම් අඩුවක් වේන එකක් නැ... වතුර නම් දිය පාරවල් වලින් එන එව්වා බීමට පුලුවන්...කැම නම් අරන් යන්න වේනවා.ගමනට අඩුම ගානේ පැය 10 කට වැඩි වෙලාවක් යයි..මලුවට යන්න...එ ගියත් මලුවේ මුර කරු ඇරෙන්න වෙන කිසි කෙනෙක් නැ...සිරිපතුල පිහිටි බුදුගෙයත් වහලා. දෙපාරක් හිතන්න...නොදන්න කෙනෙක් එක්ක යන්න එපා...මීට ඉස්සෙල්ල ගිය කෙනෙක් එක්ක යන්න....කැලේ තව පාරවල් තියෙනවා,,..හැබැයි විදුලි කනු සිටිවා ඇති මාර්ගයේම ගියොත් හරි..මොකද එක මලුවට යනකම්ම තියෙනවා
යනවනම් එරත්නේන් හරි පලාබද්දලින් හරි එක ස්තාන වලින් උදේ 7ට ඉස්සෙල්ලවත් ගමන ආරම්බ කරන්න...කරුවල වැටෙන්න ඉස්සෙල්ල මලුවට යන්න ඔනේ නම් ....මොකද අවාරයෙදි විදුලිය විසන්දියි...කරුවලේ නගින්න බැ....මිදුම ආවොත් කොහොමත් කරුවලයි....එක දිගට ඉක්මනින් නග්ගින්න වෙනවා...අඩුම ගාගෙන හවස 6 වෙද්දිවත් මලුවට යන්න එපැයි...අපහු පහලට බහින්න වෙන්නේ පහුවදා තමයි....
පොඩ්ඩක් ඉවසලා ලබන මාසේ පොහොය දිනෙන් වාරය ආරම්භවෙනවා...එතකොට යන්න
එහෙනං වාරෙටම horton plains පැත්තෙන් යන්න. ඒක තමයි hiking trail එක.tnx reply ekata.ape kattiya season eke pradana trails thunama gihin thiye.anika hike/camping purudu kattiya yanne.
එහෙනං වාරෙටම horton plains පැත්තෙන් යන්න. ඒක තමයි hiking trail එක.





කකුල් වලට සමන්දෙවි පිහිටයි!එකෙත් යන්න ඔනේ...Devil staircase එකෙන්...බෙලිහුල් ඔය පහුකරලා කලුපහන හංදියෙන් බැහැලා..එතන ඉදන් පයින්...ඹබරකන්ද හරහා...![]()

anika avare sripade yanna avasara ganna oni ne

අවාරය කියන්නේ අවාරය...කාගෙන්වත් අවසරනම් ගන්න ඔනේ නැ...එත්............ බස් නම් කොහොමත් තියෙනවා.... එකේ අවුලක් නැ...ඔනේ නම් තේ දලු ප්රවාහන ලොරිත් එනවා...එරත්න සහා පලාබද්දල මාර්ග ගොඩක් දුර නිසා ගමන තනියමයි යන්න වේන්නේ...අඩුගානේ මලුවට යනකම්ම කවුරුවත් මුන ගැහෙන එකක් නැ...මීදුම සහ වැස්ස,,,එත් එක්කම කූඩැල්ලො නම් අඩුවක් වේන එකක් නැ... වතුර නම් දිය පාරවල් වලින් එන එව්වා බීමට පුලුවන්...කැම නම් අරන් යන්න වේනවා.ගමනට අඩුම ගානේ පැය 10 කට වැඩි වෙලාවක් යයි..මලුවට යන්න...එ ගියත් මලුවේ මුර කරු ඇරෙන්න වෙන කිසි කෙනෙක් නැ...සිරිපතුල පිහිටි බුදුගෙයත් වහලා. දෙපාරක් හිතන්න...නොදන්න කෙනෙක් එක්ක යන්න එපා...මීට ඉස්සෙල්ල ගිය කෙනෙක් එක්ක යන්න....කැලේ තව පාරවල් තියෙනවා,,..හැබැයි විදුලි කනු සිටිවා ඇති මාර්ගයේම ගියොත් හරි..මොකද එක මලුවට යනකම්ම තියෙනවා
යනවනම් එරත්නේන් හරි පලාබද්දලින් හරි එක ස්තාන වලින් උදේ 7ට ඉස්සෙල්ලවත් ගමන ආරම්බ කරන්න...කරුවල වැටෙන්න ඉස්සෙල්ල මලුවට යන්න ඔනේ නම් ....මොකද අවාරයෙදි විදුලිය විසන්දියි...කරුවලේ නගින්න බැ....මිදුම ආවොත් කොහොමත් කරුවලයි....එක දිගට ඉක්මනින් නග්ගින්න වෙනවා...අඩුම ගාගෙන හවස 6 වෙද්දිවත් මලුවට යන්න එපැයි...අපහු පහලට බහින්න වෙන්නේ පහුවදා තමයි....
පොඩ්ඩක් ඉවසලා ලබන මාසේ පොහොය දිනෙන් වාරය ආරම්භවෙනවා...එතකොට යන්න









හිටි ගමන් වෙනස් වෙනවා. කොහොම උණත් පාර නම් පිරිසිදුයි. ජරාව නෑ. මිනිස්සු යන්නෙ නැති නිසා. ඒත් මතක තියා ගන්න.. ගිණිපෙට්ටියෙ, පෙනඩෝල් පෙත්තෙ ඉඳල හැම දෙයක් ම අරන් යන්න. ඒ වගේම ගමන පුළුවන් තරම් උදෙන් පටන් ගන්න. 
