ස්වයන්වින්දනය

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ස්වයන්වින්දනය

    එලකිරි එකේ ඉන්න කොල්ලෝ හැමෝම වගේ ස්වයන්වින්දනයේ යෙදිලා ඇතිනේ.දැන් අහන්න එපා ස්වයන්වින්දනය කියන්නේ මොකක්ද කියලා.අතේ ගහන එකට තමා ස්වයන්වින්දනය කියලා කියන්නේ:rofl:.

    සමහර අය එක දවසට 3,4 ගහනවා නේ.කොහොමද ආතල් එක?මැක්සා නේ.සමහර අය දවසට 5 ට වඩා ගහනවා.ඒත් අපි මෙහෙම ගන්න ආතල් එක හරිද?
    සතියකට 3 පාරක් වගේ ගැහුවාට අව්ලක් නෑ.ඒත් දවසට 3 පාරක් ගහන්න ගියාම තමා කේස් එක.

    ඕනවාට වඩා ගැහුවාම මෙහෙම ඒවා වෙනවා.

    *.කොන්දේ අමාරුව.
    *.මතකයේ දුර්වලතා.
    *.දනිස් පන නැතිව යාම.
    *.දනිස් වෙව්ලීම.
    *.ශරීරය ඇදී යාම.
    *.ඉක්මන් හතිය.
    *.ටික දුරක් ඇවිදින විටදි ඇති වන විඩාව.
    *.ලින්ගයේ වේදනාව.
    *.ලිගුව ප්‍රාණවත් ගතියක් නොමැති වීම.


    මාර සීන් එක නේ:shocked::shocked:.

    මම කියන්නම් ඕනවාට වඩා ස්වයන්වින්දනයේ යෙදිමෙන් මිදෙන ක්‍රම කිහිපයක්.මොනා කරත් හිත තමා ඕන.හරියට හිතුවොත් මම අතේ ගහන එක පාලනය කරනවා කියලා අනිවාර්යෙන් පුලුවන්.එහෙනම් මෙහෙම කරමු අතේ ගහන එක පාලනය කරන්න;).

    1.මැශින් එකේ තියන චිකි
    බිකිස් මකලා දාන්න.බුක් මාර්ක් කරන් ඉන්න ඒවාත් අයින් කරන්න.

    2.හන්ගලා තියන් ඉන්න පින්තූර,පත්තර කෑලි සහ වෙනත් සෙක්ස් අයිටම් ඉවත් කරන්න.

    3.ෆෝන් එකේ තියන ජහ ජරාව අයින් කරන්න.

    4.ගෙදර ඉන්නකොට යට ඇදුමක් ඇදන් ඉන්න.

    5.ආතල් එක එන වෙලාවට වහාම ඉන්න තැනින් නැගිටලා ගිහින් මුහුණ සෝදගන්න.

    6.ආතල් එක එන වෙලාවට ගෙදර තියන මොනා හරි කෑමක් කන්න.කන්න මුකුත්ම නැත්තම් ගෙදර තියන උම්බලකඩ කෑල්ලක් හරි කන්න.

    7.තමන් අදහන ආගමේ නායකයෙක්ගේ පින්තුරයක් ලගට යන්න ආතල් එක ආව වෙලාවට.වල්කමට නෙවෙයි හිත සන්සුන් කරගන්න.

    8.ආතල් එක ආව වෙලාවට ගෙදර කවුරු හරි ඉන්නවා නම් එයා එක්ක මොනා හරි කතා කරන්න.දෙමාපියන් උනත් කමක් නෑ ගිහින් මොනා හරි බොරුවක් හරි අහන්න ගිහින්.
    ටික වෙලාවක් කතා කර කර ඉන්න.

    9.ගෙදර කවුරුත් නැත්තම් පාරට ගිහින් පොඩි වටයක් ගහලා එන්න ආතල් එක ආපු වෙලාවට.

    10.නෙට් එකේ කෙල්ලන්ගේ පින්තුර දැක්කොත් පුලුවන් තරම් හිත පාලනය කරගන්න.පාලනය කරන්න බැරි නම් බ්‍රව්සර් එක වහලා මැශින් එක ශට් ඩවුන් කරලා දාන්න.

    11.ඉවසන්නම බැරි වෙලාවන් වලදි නාන කාමරේට ගිහින් නා ගන්න.ඇග සේදුවත් කමක් නෑ.

    12.තමන් කැමති සින්දුවක් අහන්න ආතල් එක ආවාම.

    13.බයික් එකක් තියනවා නම් කොහේ හරි වටයක් ගහලා එන්න.මවුන්ටන් බයික් එකක් නම් වඩා හොදයි.

    14.සික්කාරයෝ ඇසුරු කිරිමෙන් වලකින්න.

    15.අතේ සතේ තියනවානම් රු:30 වගේ ගානක් දිලා චොක්ලට් එකක් අරන් කන්න.


    ඕනවාට වඩා ඕනම දෙයක් ඕන නෑ නේ:yes:.
    අතේ ගහන එකත් ඕනවාට වඩා ඕන නෑ.
    මේවා කරලා බලන්න.

    අපි දැන් ආතල් එකට හිතුන පලියට ගැහුවාට අපි ගහපු ඒවාගේ රගේ තේරෙන්නේ බැන්දාම තමයි.මොකද
    ප්‍රාණවත් ශුක්‍රාණු ඇති වෙන්න පුලුවන්.එතකොට පොල්ල කොච්චර සයිස් උනත් ලමයෙක් හදා ගන්න බෑ.
    අපි විහින් පො*නයෝ වෙන්න ඕන නෑ නේ.
    ඒක නිසා සීමා කරමු.සතියට 2,3 දක්වා අඩු කරමු අතේ ගහන එක.
    එහෙනම් ගුඩ් ලක් කොල්ලනේ.මමත් මේවා කරනවා.ගොඩක් සාර්ථකයි.

    මේවා මම දැම්මේ කොහෙන්වත් උස්සලා නෙවෙයි.මගේ දැනු
    මෙන් සහ ලබා ගත් අත්දැකීම් වලින් ලියන්නේ.පොත් පත් වලින් ගොඩක් කරුනු වටහා ගත්තා.

    එහෙනම් කියවලා අඩු පාඩු තිබ්බොත් කියලා කමෙන්ට් පාරක් දාලා යන්න.
     

    ram4mira

    Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    සමහරුන්ගේ අප්‍රාණවත් ඒවා හැදෙනවා.
    TV එකේ වැඩසටහනක් ගියා.එකේ දොස්තර කෙනෙක් කිව්වා.

    Net eke gahala balapan onenam.... Owa hdata hoyala balala thama apit athe gahane :p
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Net eke gahala balapan onenam.... Owa hdata hoyala balala thama apit athe gahane :p

    සමහරුන්ගේ ස්වයන්වින්දනේ යෙදනකොට ප්‍රජණන පද්ධතියේ දුර්වලතා හට ගෙන සාරවත් ශුක්‍රාණු නිපවන ක්‍රියාවලිය අඩපන වෙනවා බන්.ඔන්න ඔහොම තමා ඩොකා කිව්වේ.