Kuruwita/Rathnapura

sandun36

Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    mchn kuruvita / rthnpura dkkama mathk une mtath dna gna deyk thynva ! oya pththe 1980-90 wenkan kle mruna famous engineer kenek gna covruhri dnnavanm mta kynna mchn! joke ekak newe!
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අවාරය කියන්නේ අවාරය...කාගෙන්වත් අවසරනම් ගන්න ඔනේ නැ...එත්............ බස් නම් කොහොමත් තියෙනවා.... එකේ අවුලක් නැ...ඔනේ නම් තේ දලු ප්‍රවාහන ලොරිත් එනවා...එරත්න සහා පලාබද්දල මාර්ග ගොඩක් දුර නිසා ගමන තනියමයි යන්න වේන්නේ...අඩුගානේ මලුවට යනකම්ම කවුරුවත් මුන ගැහෙන එකක් නැ...මීදුම සහ වැස්ස,,,එත් එක්කම කූඩැල්ලො නම් අඩුවක් වේන එකක් නැ... වතුර නම් දිය පාරවල් වලින් එන එව්වා බීමට පුලුවන්...කැම නම් අරන් යන්න වේනවා.ගමනට අඩුම ගානේ පැය 10 කට වැඩි වෙලාවක් යයි..මලුවට යන්න...එ ගියත් මලුවේ මුර කරු ඇරෙන්න වෙන කිසි කෙනෙක් නැ...සිරිපතුල පිහිටි බුදුගෙයත් වහලා. දෙපාරක් හිතන්න...නොදන්න කෙනෙක් එක්ක යන්න එපා...මීට ඉස්සෙල්ල ගිය කෙනෙක් එක්ක යන්න....කැලේ තව පාරවල් තියෙනවා,,..හැබැයි විදුලි කනු සිටිවා ඇති මාර්ගයේම ගියොත් හරි..මොකද එක මලුවට යනකම්ම තියෙනවා

    යනවනම් එරත්නේන් හරි පලාබද්දලින් හරි එක ස්තාන වලින් උදේ 7ට ඉස්සෙල්ලවත් ගමන ආරම්බ කරන්න...කරුවල වැටෙන්න ඉස්සෙල්ල මලුවට යන්න ඔනේ නම් ....මොකද අවාරයෙදි විදුලිය විසන්දියි...කරුවලේ නගින්න බැ....මිදුම ආවොත් කොහොමත් කරුවලයි....එක දිගට ඉක්මනින් නග්ගින්න වෙනවා...අඩුම ගාගෙන හවස 6 වෙද්දිවත් මලුවට යන්න එපැයි...අපහු පහලට බහින්න වෙන්නේ පහුවදා තමයි....

    පොඩ්ඩක් ඉවසලා ලබන මාසේ පොහොය දිනෙන් වාරය ආරම්භ :yes:වෙනවා...එතකොට යන්න
    :yes::yes:
    මේ දවස්වල හොඳටම වහිනවා, අවාරය කියල නොයන හේතුවත් ඕකම තමි, යනවනම් දන්නා කෙනෙක් එක්ක යන්න............
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    සහෝදරයා, එරත්න හරහා යන්න හිතාගෙන ඉන්නව නම්...

    කොහොමත් බස් තියෙනවා කුරුවිට ඉඳල එරත්නට යන්න.. පාරත් කාපට් කරල තියෙනවා. අවුලක් නැතුව එරත්නට යනකම් යන්න පුළුවන්.. අවාරෙ නිසා සිරීපාදෙට යනකම් කඩ නම් නැති වෙයි. ඒක නිසා හැම දෙයක් ම අරන් යන්න මතක තියා ගන්න. මේ දවස් දෙකේ (ඊයෙ සහ අද) වැස්සෙ නම් නෑ. ඒත් කියන්න බෑ හෙට ගැන. මොකද මෙහේ කාළගුණෙත් ලංකාවෙ ගෑණු වගේ:P හිටි ගමන් වෙනස් වෙනවා. කොහොම උණත් පාර නම් පිරිසිදුයි. ජරාව නෑ. මිනිස්සු යන්නෙ නැති නිසා. ඒත් මතක තියා ගන්න.. ගිණිපෙට්ටියෙ, පෙනඩෝල් පෙත්තෙ ඉඳල හැම දෙයක් ම අරන් යන්න. ඒ වගේම ගමන පුළුවන් තරම් උදෙන් පටන් ගන්න. :):)

    සමන් දෙවි පිහිටයි!!

    godak sthuthi reply ekata

    :)
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    :yes::yes:
    මේ දවස්වල හොඳටම වහිනවා, අවාරය කියල නොයන හේතුවත් ඕකම තමි, යනවනම් දන්නා කෙනෙක් එක්ක යන්න............

    trail eka gana dannawa machun.awula thibbe transport.dan ekath shape.lets see.........;):)
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    thawath mokatada ban " B U M P " da da aran ynee....thawa monada dena ganna uwamana

    rathnapura trail head eke indala rathnapura town ekata ena hati thama hariyata set une naha machan.hawas unoth 3whlr ekak wath ganna thiyewida or bus thiyada?:)
     
    Hitler Z Back

    Member
    Jan 15, 2010
    1,372
    137
    0
    ශ්‍රී ලංකාවෙ :D
    බස් වල නම් වෙනසක් නෑ බං.වෙනද වගේම තමා........එරත්නට ගිහින් එතනින් ලොරියක් සෙට් උනොත් තව ටික දුරක් යන්න පුලුවන් වාහනේක.නැත්නම් ඉතින් එතන ඉදල පයින් යන්න ඕනි...මගදි කඩ එහෙම නෑනෙ උබලට ඕනි කරන ඔක්කොම අරන් යන්න.......කලින් ගිය එකෙක් එක්ක යන්න..එරත්න පාර ලස්සනයි......කට වරදද ගන්නෙ නැතුව කරුණා කරන්න :D වැස්ස කාලෙනෙ සීත ගගුලෙ වතුර වැඩි වෙනව එකපාරටම.... එවත් මතක තියාගන්න :)

    සමන් දෙවි පිහිටයි...........
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    බස් වල නම් වෙනසක් නෑ බං.වෙනද වගේම තමා........එරත්නට ගිහින් එතනින් ලොරියක් සෙට් උනොත් තව ටික දුරක් යන්න පුලුවන් වාහනේක.නැත්නම් ඉතින් එතන ඉදල පයින් යන්න ඕනි...මගදි කඩ එහෙම නෑනෙ උබලට ඕනි කරන ඔක්කොම අරන් යන්න.......කලින් ගිය එකෙක් එක්ක යන්න..එරත්න පාර ලස්සනයි......කට වරදද ගන්නෙ නැතුව කරුණා කරන්න :D වැස්ස කාලෙනෙ සීත ගගුලෙ වතුර වැඩි වෙනව එකපාරටම.... එවත් මතක තියාගන්න :)

    සමන් දෙවි පිහිටයි...........

    බොහොම ස්තුතියි මචන්.එරත්නෙන් රෝද තුනේ අස්සයෙක් ගන්න බැරිවෙයිද නගින්න පටන් ගන්න තැනටම යන්න ?:)

    තෙරුවන් සරණයි
     
    Hitler Z Back

    Member
    Jan 15, 2010
    1,372
    137
    0
    ශ්‍රී ලංකාවෙ :D
    බොහොම ස්තුතියි මචන්.එරත්නෙන් රෝද තුනේ අස්සයෙක් ගන්න බැරිවෙයිද නගින්න පටන් ගන්න තැනටම යන්න ?:)

    තෙරුවන් සරණයි

    හ්ම්ම්.......මට නම් ත්‍රීවිල් ගැන මතකයක් නෑ මචන් හරියටම....සමහරවිට ඇති....නැති උනත් අවුලක් නෑ...පොඩ්ඩ දුරයි යන්න තියෙන්නෙ...එරත්නෙ පන්සලට ගිහින් බුදුන් වැදල යන්න අමතක කරන්න එපා...
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    rathnapura trail head eke indala rathnapura town ekata ena hati thama hariyata set une naha machan.hawas unoth 3whlr ekak wath ganna thiyewida or bus thiyada?:)

    5pm walin passe bus ne....1000% sure ... kiyapan unala....Erathna side ekenda, Palabaddala Side ekenda yanne...e anuwa details dennam bro :)
     
    lasafernando

    Member
    Jul 1, 2008
    7
    0
    0
    machan kawruhari balal thiyena chinia hari japan hari china video ekak hoya la denna
    kolla
    accident ekakin marena
    song video ekaka
    link ekak hari namak hari dunnoth godak watinawa machan
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    5pm walin passe bus ne....1000% sure ... kiyapan unala....Erathna side ekenda, Palabaddala Side ekenda yanne...e anuwa details dennam bro :)

    erathnen nagala palabaddalin bahinawa :)
    5n passe wheel ekak wath ganna nathi wewida?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113

    හ්ම්ම්.......මට නම් ත්‍රීවිල් ගැන මතකයක් නෑ මචන් හරියටම....සමහරවිට ඇති....නැති උනත් අවුලක් නෑ...පොඩ්ඩ දුරයි යන්න තියෙන්නෙ...එරත්නෙ පන්සලට ගිහින් බුදුන් වැදල යන්න අමතක කරන්න එපා...

    bohoma sthuthiyi machan :yes: