ගීතයක තේරුම ?

roshant

Member
Sep 25, 2008
4,836
157
0
Mars-Deimos-Phobos
ගීතයක තේරුම ?

ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යයේ වටිනා උසස් නිර්මාණ ගෙන ඒවායේ තෙරුම් ගෙන හැර දක්වන්න.

මෙන්න මම ආරම්භ කරා..

Artist -Victor Rathnayaka

e1321.png

මෙහි අදහස ??? එකම නියත අදහසක් නැතිවා වුවද ඔබ සිතන්නේ කුමක්ද ?

ඔහුගේ බිරිද අනියම් සම්බන්දයක වේලි සිටුනු ඔහුට ඇසුවේ .............................
 
Last edited:

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    sanndha kan watilaa...!

    මාගේ බිරිඳ (පෙම්වතිය..) දැන් වෙනත් කෙනෙකු ගැන ...interested....
    මට තුබුනු එකම ආලෝකය මගේ බිරිඳ පමණයි
    නමුත් දැන් ඒ ආලෝකය නෑ... හරියට ස්ඳ එලිය නැතුව ගියා වගේ..
    නමුත් අඳුර මට දැන් හොඳයි..මගේ තනියට දැන් අඳුර පමණයි...හැබැයි මම කාගෙවත් සිත් බිඳලා නේ..
    කොහොමත් කවදා හරි අපට වෙන් වෙන්න සිදු වෙනවා (මැරුනහම ).. එදිනට අපගේ අවසන් සුසුම අහස් තලයට එකතු වේවි අපේ සියලු අතීතයත් රැගෙන...
    :)
     
    • Like
    Reactions: -Petsha-

    roshant

    Member
    Sep 25, 2008
    4,836
    157
    0
    Mars-Deimos-Phobos
    මාගේ බිරිඳ (පෙම්වතිය..) දැන් වෙනත් කෙනෙකු ගැන ...interested....
    මට තුබුනු එකම ආලෝකය මගේ බිරිඳ පමණයි
    නමුත් දැන් ඒ ආලෝකය නෑ... හරියට ස්ඳ එලිය නැතුව ගියා වගේ..
    නමුත් අඳුර මට දැන් හොඳයි..මගේ තනියට දැන් අඳුර පමණයි...හැබැයි මම කාගෙවත් සිත් බිඳලා නේ..
    කොහොමත් කවදා හරි අපට වෙන් වෙන්න සිදු වෙනවා (මැරුනහම ).. එදිනට අපගේ අවසන් සුසුම අහස් තලයට එකතු වේවි අපේ සියලු අතීතයත් රැගෙන...
    :)

    great

    මා සතු ඈ සතු ඒ නෙතු අසල්වාසියෙකු සොයනු දැනේ

    mage eliya ada oba pamani... >? means his wife or drinks that he has taken ?
     
    Last edited:

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,577
    652
    113
    sri lanka
    මචන් මේ සින්දුව ලියල තියෙන්නේ ලංකාවේ හිටිය ප්‍රසිද්දම ගීත රචකයෙක් වුන ප්‍රේම කීර්තිද අල්විස් මහතා විසින්. මේක එයාගෙම අත් දැකීමක් පාදක කරගෙන ලිය වෙච්ච සින්දුවක්. ප්‍රේම කීර්තිද අල්විස් මහත්තය ගුවන් විදුලි සංස්ථාවේ වැඩ කරන කාලේ තමයි මේ සින්දුව ලියල තියෙන්නේ. එය සමහර දවස් වලට රෑ වැඩ වලට යනවලු. ඉතින් දවසක් රෑ වැඩට ගිහිල්ල මොකක් හරි වෙලා වැඩ නැතිව අපහු එන්න සිද්ද උනාලු. එතකොටත් එයාට එයාගේ wife ගේ වෙන සම්බන්දයක් තියනවා කියල පොඩි සැකයක් තිබිල තියෙනවා. ඉතින් එදා කලින් ආවම මෙයාට ගෙදරට ගොඩ වෙන්න කලින්ම wife වෙන කෙනෙක් එක්ක ඉන්නවා අතටම මාට්ටු උනාලු. එදා මෙයා ගෙදර යන්නේ නැතිව යාලුවෙක් ගේ ගෙදර ගිහින් එදා රෑ තම මේ සින්දුව ලියල තියෙන්නේ. කළා කාරයෝ කියන්නේ කොච්චර අපුරු කට්ටියද කියල මේකෙන් තේරෙනවා.
     
    machan superb..:D
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මේකනම් නියම වැඩක් අපේ සිංහල ගීත වල තේරුම අපිට හිතන්ඩවත් බැරි ඒවා විශයෙන්ම අමරදේව මහතාගේ ගීත සෑම එක්කක්ම පහේ අතිචිශිෂ්ට ගනයේ අර්ථ රසයෙන් සුපෝෂිත ඒවා
     
    roshant

    Member
    Sep 25, 2008
    4,836
    157
    0
    Mars-Deimos-Phobos
    කොහොමද මේක

    f1041.png

    ස්වයං වින්දන්නයේ යෙදීම --නෙතට නුහුරු කඳුළු බින්දු :D
     
    Last edited: