sahathika aththa...monawa kiwwath Rupavahini eke dubbing welata gahanna ekak na.......

සිරාවට මාත් බලනවා පට්ට නේ.. හිහි..
ඒ Art Attack එකේ නෙමෙයි. ඔකේ

අම්මෝ..




එක ඇත්ත මොකද? රුපවාහිනියෙ හඬ් කැවිම ගොඩක් වැදගත් අනිත් චැනල් වල හඩ කවපු එවට අපි අස කලෙ එවගෙ තියන ජොක් වලට අනික සම්හර එවා දෙකොන කැපෙන කතා අපි එවාට අසා කලා මිසක් ආදරය කලේ නෑ එත් ටයි මාමාගෙ එවට අපි කැමති වගෙම ආදරෙයි අපේ ඊලග පරම්පරාවට ටයි මාමාගෙ එවා වටින්වා එත් අලුතෙන් එවාගෙ වටින දෙවල් හැදෙයිද කියන එකයි ගැටලුව![]()
