Art Attack!!!!!!!!!!!!!

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    sahathika aththa...monawa kiwwath Rupavahini eke dubbing welata gahanna ekak na.......

    එක ඇත්ත මොකද? රුපවාහිනියෙ හඬ් කැවිම ගොඩක් වැදගත් අනිත් චැනල් වල හඩ කවපු එවට අපි අස කලෙ එවගෙ තියන ජොක් වලට අනික සම්හර එවා දෙකොන කැපෙන කතා අපි එවාට අසා කලා මිසක් ආදරය කලේ නෑ එත් ටයි මාමාගෙ එවට අපි කැමති වගෙම ආදරෙයි අපේ ඊලග පරම්පරාවට ටයි මාමාගෙ එවා වටින්වා එත් අලුතෙන් එවාගෙ වටින දෙවල් හැදෙයිද කියන එකයි ගැටලුව :oo:
     
    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    සිරාවට මාත් බලනවා පට්ට නේ.. හිහි..

    ඒ Art Attack එකේ නෙමෙයි. ඔකේ

    :D:D අම්මෝ..
    කොච්චර පරණ මතකයක්ද බන්.. :yes::yes:
    ඉස්සර මම හුඟක් ආසාවෙන් ගොන්ටා බැලුවෙ..:love:

    තැන්කූ මචං.. :love::love:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    එක ඇත්ත මොකද? රුපවාහිනියෙ හඬ් කැවිම ගොඩක් වැදගත් අනිත් චැනල් වල හඩ කවපු එවට අපි අස කලෙ එවගෙ තියන ජොක් වලට අනික සම්හර එවා දෙකොන කැපෙන කතා අපි එවාට අසා කලා මිසක් ආදරය කලේ නෑ එත් ටයි මාමාගෙ එවට අපි කැමති වගෙම ආදරෙයි අපේ ඊලග පරම්පරාවට ටයි මාමාගෙ එවා වටින්වා එත් අලුතෙන් එවාගෙ වටින දෙවල් හැදෙයිද කියන එකයි ගැටලුව :oo:

    ow eka thama......:D