LCD ද LED ද

AdsenseGuru

Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    waterproof එකක් නේද...??? මේවා ලංකාවේ තියෙනවද බන්..???

    රටින් ගෙන්න ගනින් මචන්. ජපානේ කුවාෂි කියලා තියෙන එකත් එල
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    තව එක දෙයයි ඉතුරු වෙලා තියෙන්නෙ. ගෙවල් මාරු කරපං. බදුල්ල පැත්තෙන් වගෙ ගෙයක් ගනින් :D

    තව solution එකක් තියනවා මුලු ගෙදරම AC ලකා නම් හරිනෙ ගෙවල් හදනවට වඩා ගානත් අඩුයි හැබැයි විදුලි බිල තමයි අවුල :baffled::baffled:
     
    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    ගන්න එක හොදට හොයල බලල LED එකක්ම ගනින් බන්
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    LED is best , But price is high, LED has lot of advantages over LCD,

    ** Picture Quality
    ** HDMI Support ( Some LCD also have)
    ** Low Power Consumption
    ** High Frame Rate
    ** Real 3D Experience ( LCD also have 3D but by from LED it getting more highly )
    Difference of those two on back light. LCD has Fluorescent Tubes to get back light in two edges of the screen. LED use led bulbs to get Back light
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ අපේ සෝනි ටීවී එක ගමේ ඉන්න කලේ කරිජ්ජට සවුත්තුවෙලා ගියා බන් දැන් තියෙන්නෙ එල්.ජී නෝමල් ටීවී එකක් අලුත් එකක් ගෙනවා තාත්ත එනකොට ඒක පැනසොනික් එකක් එල්.ඊ.ඩී එකක් මචන් අගල් 42කේ එකක් ෆිල්ම් බලන්න එහෙම මරු පහර යූ.එස්.බී සපෝට් කරනවා එකේ

    ගන්නව නම් එල්.ඊ.ඩී ගනින් කලස් හොදයි හැබැයි මුහුද ළග ඉන්න නිසා තමයි අවුල මචෝ
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    අපෝ අපේ සෝනි ටීවී එක ගමේ ඉන්න කලේ කරිජ්ජට සවුත්තුවෙලා ගියා බන් දැන් තියෙන්නෙ එල්.ජී නෝමල් ටීවී එකක් අලුත් එකක් ගෙනවා තාත්ත එනකොට ඒක පැනසොනික් එකක් එල්.ඊ.ඩී එකක් මචන් අගල් 42කේ එකක් ෆිල්ම් බලන්න එහෙම මරු පහර යූ.එස්.බී සපෝට් කරනවා එකේ

    ගන්නව නම් එල්.ඊ.ඩී ගනින් කලස් හොදයි හැබැයි මුහුද ළග ඉන්න නිසා තමයි අවුල මචෝ
    මොඩෙල් එක කියන්න පුළුවන්ද?