LCD ද LED ද

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,048
    3,762
    113
    මුහුද පැත්තේ..
    lcd-or-led-150x150.jpg


    මචන්ලා මෙන්න මේකයි සිද්දිය.... ලගදි අපේ ගෙදර රුපවාහිනී යන්ත්‍රය සදහටම දෙනෙත් පිය ගත්තා... :(:(:(

    දැන් ඉතින් අලුත් එකක් ගන්න තමයි අදහස අද හෙටම.. මට තියෙන ප්‍රශ්නය තමා අපි ඉන්නේ බීච් සයිඩ් එක නිසා.. (කොටින්ම කිව්වොත් මුහුද අල්ලපු වත්තේ වගෙයි...:P:P:P) කොරෝෂන් ප්‍රශ්නය නිතරම එනවා:angry::angry::angry: මම දැන් ගන්න හිතාගෙන ඉන්නේ LCD or LED ටීවී එකක් ඉතින් මට දැනගන්න ඕන මේ දෙකන් ලුණු ගතියට එහෙමත් නැත්නම් කොරෝෂන් වලට වැඩියෙන්ම ඔරොත්තු දෙන්නේ මොකක් ද කියලා...:confused::confused::confused: මේවගේ ලෙඩක් අවොත් සොරිම තමා රෙපෙයාර් නැති නිසා...:sorry::sorry::sorry::sorry:


    ඉතින් මට යාලුවෝන්ගෙන් ලොකු උදව්වක් ඕන මොකක් ද මට ගන්න ඕන ටීවී වර්ගය තෝරාගන්න..:yes::yes::yes:

    කස්ටිය දාමු බලන්න අදහස් මේ ගැන.. ලොකු උදව්වක්...:yes::yes::yes::yes:

    LCD-vs-LED.jpg


     
    Last edited:
    • Like
    Reactions: wasangaama

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් ඔනේ එකක් අරගෙන අර උඩින් රස්නෙ පිට වෙන්න තියෙන සිදුරු ටික සෙලෝටේප් එකකින් වහල දාන්න..රත් උනාට වැඩි හානියක් ලුනු වලින් වෙනවා. මමත් මගේ shop එකේ LCD එක එහෙම තමයි දුවන්නෙ.. CPU එකට සීල් කරපු කබඩ් එකක් හැදුවා ඈතුලේ ෆෑන් දාලා
     
    • Like
    Reactions: sudumalli2009

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    මචන් LED එකක් ගනින්. LCD,LED දෙකේම එකම circuit එක තියෙන්නේ. background light එක විතරයි වෙනස් වෙන්නේ. ‍හොද brand එකක් ගනින් warranty එක්ක.
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,762
    113
    මුහුද පැත්තේ..

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් LED එකක් ගනින්. LCD,LED දෙකේම එකම circuit එක තියෙන්නේ. background light එක විතරයි වෙනස් වෙන්නේ. ‍හොද brand එකක් ගනින් warranty එක්ක.

    Muhudu hulan gahuwama warranty hamba wen ne ban..
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,762
    113
    මුහුද පැත්තේ..
    මචන් ඔනේ එකක් අරගෙන අර උඩින් රස්නෙ පිට වෙන්න තියෙන සිදුරු ටික සෙලෝටේප් එකකින් වහල දාන්න..රත් උනාට වැඩි හානියක් ලුනු වලින් වෙනවා. මමත් මගේ shop එකේ LCD එක එහෙම තමයි දුවන්නෙ.. CPU එකට සීල් කරපු කබඩ් එකක් හැදුවා ඈතුලේ ෆෑන් දාලා
    මමත් කල්පනා කලා බන් ඔහොම කරලා බලන්න... සිදුරු ටික වහලා දැම්ම කියල සැරට රත් වෙන එකක් නැනේ බන්..?????:nerd:
    මචන් LED එකක් ගනින්. LCD,LED දෙකේම එකම circuit එක තියෙන්නේ. background light එක විතරයි වෙනස් වෙන්නේ. ‍හොද brand එකක් ගනින් warranty එක්ක.
    ඒ කියන්නේ.. මචෝ.. මේ දෙවර්ගයටම ලුණු ඒ කියන්නේ කොරලෝෂන් බලපෑම් තියෙනවද???:nerd::nerd: මම singer mega show room එකක් පැත්තේ ගිය උන්නම් කිව්වේ LED එකට කොරලෝෂන් අවුලක් එන්නේ නෑ කියලයි...:confused::confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    LED එකකට ගියොත් ලොකු ගානක් යනවා ගන්නත්, LCD එක නම් ගානත් අඩුයි..... :yes: හැබැයි ඉතින් ඔය මොක ගත්තත්, මුහුදු හුලගට නම් ඔරොත්තු දෙන්නේ නෑ..... :no: :(
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,762
    113
    මුහුද පැත්තේ..
    muhuda allapu watthe maray ban
    උබ නම් මාරයි කියයි..:P:P මුහුද ලග නිසා කන කට්ට අපිම තම දන්නේ..:baffled::baffled::baffled: ටීවී එකක් ෆෑන් එකක් කොම්පියුටර් එකක් තියගන්න බෑ... කෙලවිලා යනවා..:angry::angry::angry: ඉලෙක්ට්‍රික් හැම දෙයක්ම එහෙමයි..
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    Muhudu hulan gahuwama warranty hamba wen ne ban..

    මචන් මුහුදු හුලන් කියල වරන්ටි දෙන්නේ නැත්තේ නෑ. අනික උබ ගත්ත කඩෙන් බඩු කැඩුනම හදන්නේ නෑ නේ. උන් වෙනම service එකකට දාල හදන්නේ. උබ මුකුත් නොකිය හිටපන්.