:)
dilrasan Well-known member Oct 30, 2007 42,741 1 4,823 113 40 හත් ඉලව්වෙ! Nov 2, 2011 #21 Reactions: kterulz
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Nov 2, 2011 #23 ela ela
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 41 පැය 3.5 කලියෙන් Nov 2, 2011 #25 අර දෙවෙනි සිංදුව ඇහුවෙ අද.. ඒක නම් ගොඩක්ම හැඟීම්බරයි. බොහොම ස්තුතියි සහෝ අපිත් එක්ක බෙදා ගත්තට දිගටම මේ වගේ ලස්සනට ගී ගයන්න අපි සුභ පතමු Reactions: dilrasan
අර දෙවෙනි සිංදුව ඇහුවෙ අද.. ඒක නම් ගොඩක්ම හැඟීම්බරයි. බොහොම ස්තුතියි සහෝ අපිත් එක්ක බෙදා ගත්තට දිගටම මේ වගේ ලස්සනට ගී ගයන්න අපි සුභ පතමු
kterulz Well-known member Jun 23, 2011 2,383 590 113 Nov 2, 2011 #26 ඇස් දෙකම පේන මිනිස්සුට හොද ආදර්ශයක් මේක ... ඇස් දෙක අන්ද වුනාට මේ මිනිස්සුන්ටත් සංවේදී හදවතක් තියෙනවා අපේ ගොඩක් මිනිස්සුන්ට නැත්තේ ඔය ටික තමයි මේවගේ දේවල් අපි අගය කරන්න ඕනේ ... ඔබගේ උත්සාහය අපි ඉහලින්ම අගයමු ... thread .එක දාපු සහෝදරයට බොහොම ස්තුතියි.... හරිම ලස්සනයි... ...rEp+... Reactions: dilrasan
ඇස් දෙකම පේන මිනිස්සුට හොද ආදර්ශයක් මේක ... ඇස් දෙක අන්ද වුනාට මේ මිනිස්සුන්ටත් සංවේදී හදවතක් තියෙනවා අපේ ගොඩක් මිනිස්සුන්ට නැත්තේ ඔය ටික තමයි මේවගේ දේවල් අපි අගය කරන්න ඕනේ ... ඔබගේ උත්සාහය අපි ඉහලින්ම අගයමු ... thread .එක දාපු සහෝදරයට බොහොම ස්තුතියි.... හරිම ලස්සනයි... ...rEp+...
inranasingha Well-known member Jan 27, 2008 5,818 1,786 113 රජයේ රෝහල Nov 4, 2011 #28 මේඛලා ගමගේ ජ'පුරෙ බන්.. මේකි මියුසික් කරන්න ගන්න බහැ කිව්වලු..! බේල් ක්‍රමයට නොටේෂන් ලියන්න බැහැ කියලා එග්සෑම් කරන්න බැහැ කියලා... ජ'පුරෙ ඉන්නෙ කොහොමත් බූරු වී.සී. කෙනෙක්නෙ.. ahasa se oba Nanda Malani.mp3 Last edited: Nov 4, 2011 Reactions: dilrasan
මේඛලා ගමගේ ජ'පුරෙ බන්.. මේකි මියුසික් කරන්න ගන්න බහැ කිව්වලු..! බේල් ක්‍රමයට නොටේෂන් ලියන්න බැහැ කියලා එග්සෑම් කරන්න බැහැ කියලා... ජ'පුරෙ ඉන්නෙ කොහොමත් බූරු වී.සී. කෙනෙක්නෙ.. ahasa se oba Nanda Malani.mp3
dilrasan Well-known member Oct 30, 2007 42,741 1 4,823 113 40 හත් ඉලව්වෙ! Nov 4, 2011 #29 inranasingha said: මේඛලා ගමගේ ජ'පුරෙ බන්.. මේකි මියුසික් කරන්න ගන්න බහැ කිව්වලු..! බේල් ක්‍රමයට නොටේෂන් ලියන්න බැහැ කියලා එග්සෑම් කරන්න බැහැ කියලා... ජ'පුරෙ ඉන්නෙ කොහොමත් බූරු වී.සී. කෙනෙක්නෙ.. ahasa se oba Nanda Malani.mp3 Click to expand... eka thamai...mamath inne Japure campus pare...yanakota eka eka dawas wala Poster gahala thibuna VC gena.. eyata unu asadaranaya matath denaganna lebuna...wachana ne ban minissunta mokada me wela thiyenne kohetada yanne kiyala kiyanna...wenama lokeka inne...
inranasingha said: මේඛලා ගමගේ ජ'පුරෙ බන්.. මේකි මියුසික් කරන්න ගන්න බහැ කිව්වලු..! බේල් ක්‍රමයට නොටේෂන් ලියන්න බැහැ කියලා එග්සෑම් කරන්න බැහැ කියලා... ජ'පුරෙ ඉන්නෙ කොහොමත් බූරු වී.සී. කෙනෙක්නෙ.. ahasa se oba Nanda Malani.mp3 Click to expand... eka thamai...mamath inne Japure campus pare...yanakota eka eka dawas wala Poster gahala thibuna VC gena.. eyata unu asadaranaya matath denaganna lebuna...wachana ne ban minissunta mokada me wela thiyenne kohetada yanne kiyala kiyanna...wenama lokeka inne...