┌── PR1 to PR7 වෙබ් සයිට්ස් විකිණීමට තිබේ ──┐

AdsenseGuru

Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    ┌── PR1 to PR7 වෙබ් සයිට්ස් විකිණීමට තිබේ ──┐

    මේ දවස් වල කට්ටියම MicroWorkers කරනවා නෙ? ඒකෙදි $3ක් $5ක් වගේ ගෙවන වැඩක් තියෙනවා PR1 Blogs/Websites: 30 Words Review/Post + Link to කියලා. අන්න ඒක කරන්න නම් ඔයාලටම කියලා High PR වෙබ්සයිට් එකක් තියෙන්න ඕන! High PR වෙබ්සයිට් එකක් හදන එක ගොඩක් කල් යන වැඩක් ඉතින් හොඳම දේ තමා High PR වෙබ්සයිට් එකක් සල්ලි ගෙවලා ගන්න එක. High PR වෙබ්සයිට් ඉන්ටර්නෙට් එකෙන් සල්ලි දීලා ගන්න පුළුවන්. ඒත් ඔයාලට ඒවට ගෙවන්න ක්‍රෙඩ්ට් කාර්ඩ් එකක් එහෙමත් නැත්තම් PayPal එකවුන්ට් එකේ සල්ලි තියෙන්න ඕන. එහෙම නැත්තම් මට පුළුවන් ඔයාලට High PR වෙබ්සයිට් එකක් සල්ලි දීලා අරන් දෙන්න!

    සමහර අය High PR වෙබ්සයිට් Rent එකට ගන්නවා. එහෙම ගත්තම අවුරුද්දකට සැරයක් සල්ලි ගෙවන්න ඕන. ඊට වඩා පහසුයි අපි එක පාරම සල්ලි ගෙවලා ජීවිතකාලෙටම High PR වෙබ්සයිට් එක අපේම කර ගන්න එක.

    මෙන්න මිළ ගනන් :::-

    PR 1 වෙබ්සයිට් එකක මිළ Rs. 4000
    PR 2 වෙබ්සයිට් එකක මිළ Rs. 5500
    PR 3 වෙබ්සයිට් එකක මිළ Rs. 6000
    PR 4 වෙබ්සයිට් එකක මිළ Rs. 9400
    PR 5 වෙබ්සයිට් එකක මිළ Rs. 13600
    PR 6 වෙබ්සයිට් එකක මිළ Rs. 15700
    PR 7 වෙබ්සයිට් එකක මිළ Rs. 19000

    මේ වෙබ්සයිට් වල ඇඩ් පළ කරලා ජීවිත කාළෙම උපයන්න පුළුවන්


    PM me for More Info
     
    • Like
    Reactions: EHDEHD

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මගේ සයිට් එකක් තියෙනවා බං මට ඈඩ්වර්ටිස්මන්ට් ටිකක් හොයල දීපං කීයක් හරි හොයාගන්න
     

    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    මගේ සයිට් එකක් තියෙනවා බං මට ඈඩ්වර්ටිස්මන්ට් ටිකක් හොයල දීපං කීයක් හරි හොයාගන්න

    පේජ් රෑන්ක් එක කීයද?
     

    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    proof tikak pennanna puluwanda????
    annual rent gewanna oney nadda sirawatama?????

    මොකක්ද මචන් ඕන Proof එක?
    annual
    උඹ ගෙවන්න ඕන නැහැ මචන්. ගත්තොත් ගත්තම තමා!
     

    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    කලු පූසා;11288952 said:
    kohomada ban mekata pr2 ekak awe.. visitor la enawada :eek::eek::eek:
    මචන් පේජ් රෑන්ක් එක වැඩි කරන්න ඉක්මන්ම ක්‍රමය තමා බෑක්ලින්ක්ස් දාන එක.. මේවා එහෙම කරපුවා
     

    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    25292562.jpg