අලි භාෂාව

කෝ අපේ අලියා................

මේ ඌට........

අලියා දහ ඉඩ

:lol::lol::rofl::rofl:

meka henduwath ekkada kiyanna one ? :)

හෙණ්ඬුවත් එක්ක තමයි හුඟක් දුරට හාවිතා වෙන්නේ:). ඇත්තම කියනවා නම් අවුරුදු 3-4 වෙනකොට තමයි හෙණුඬුව පුරුදු වේන්නේ:nerd:.හෙණ්ඬුව භාවිත කරන්නේ අලියට කාරනය පෙන්නා දීමට පමණි. අනික් වෙලාවට කියන දෙයක අලියා කනට අහන්නේ නැත්තම් නිලයක් බලලා අලියාට දඬුවම් කරනවා.ඇත්තම කියනවා නම් හෙණ්ඬුව සිමාව ඉක්මවා භාවිත කිරිමේදි අලියා කුලප්පු වි ඇත්ගොව්වාට පහර දෙනවා.හෙණඬුව හැමවිටම භාවිතාවක් නැහැ. අපි හිතමු අලියා පුරු කිවවයි කියලා එතකොට හේණ්ඬුවේ අගින් අතුගොව්වා සිටින පැත්තෙ සිට ඇතුල් කකුලට තට්ටු කරලා අලියාට කාරනය පැහැදිලි කරනවා.මෙකද අලියාට අපි කියන එක ඇහෙනවා අඩුයි.:)

අලිය ක්‍රීම් සෝඩ:rofl::P
:rofl::lol:

he he ela ela
ස්තුතියි

කලු පූසා;11280857 said:
අලියා LOL :P:P:P
:lol::lol:
 
Last edited:

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
ගිනි කුකුළා;11281014 said:
:lol::lol::rofl::rofl:

හෙණ්ඬුවත් එක්ක තමයි හුඟක් දුරට හාවිතා වෙන්නේ:). ඇත්තම කියනවා නම් අවුරුදු 3-4 වෙනකොට තමයි හෙණුඬුව පුරුදු වේන්නේ:nerd:.හෙණ්ඬුව භාවිත කරන්නේ අලියට කාරනය පෙන්නා දීමට පමණි. අනික් වෙලාවට කියන දෙයක අලියා කනට අහන්නේ නැත්තම් නිලයක් බලලා අලියාට දඬුවම් කරනවා.ඇත්තම කියනවා නම් හෙණ්ඬුව සිමාව ඉක්මවා භාවිත කිරිමේදි අලියා කුලප්පු වි ඇත්ගොව්වාට පහර දෙනවා.හෙණඬුව හැමවිටම භාවිතාවක් නැහැ. අපි හිතමු අලියා පුරු කිවවයි කියලා එතකොට හේණ්ඬුවේ අගින් අතුගොව්වා සිටින පැත්තෙ සිට ඇතුල් කකුලට තට්ටු කරලා අලියාට කාරනය පැහැදිලි කරනවා.මෙකද අලියාට අපි කියන එක ඇහෙනවා අඩුයි.:)

:):):):)
 
DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    ගිනි කුකුළා;11275910 said:
    අලියා බම්ප්
    Smiley-Laughing.gif
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ගිනි කුකුළා;11285694 said:
    අලියා පිචන්, ඔන් උඹ හොඳින් හිටපන්. හොඳින් හිටියොත් කිතුල් හකුරු බෑයක් දෙනවා...:yes: ...... :lol::lol:

    කවුද ඩොව් පීචන්:angry: අපි හොඳ කොල්ලෝ:yes::cool::cool::cool: