~අලි භාෂාව~
~අලි භාෂාව~
මේ භාෂාව බොහො දුරට කි්රයාකරනුයේ හේණ්ඬුව සමගය.
හෙණ්ඬුව
හෙණ්ඬුවේනම් ඇනිලි 5 යි ඇදිලි 5 යි.
තව අලි භෂාවේ ඔබ දත් වචන තිබේනම් මේහි පළ කරන්න.
~අලි භාෂාව~
- අලියා උදරි - හොඬය උස්සපන්
- අලියා දෙරි තෙත්තන් - අරගෙන පස්සට පලයං
- අලියා හෙත්ත - පිටි පස්සට පලයං
- අලියා දෙරි - ගනිං
- අලියා හිඳ - නිදාගනිං
- අලියා මොහො දහ - මේ පැත්තට වරෙං
- අලියා පුරු - පෙරළන්න
- අලියා දහ ඉඩ - අයින්වෙලා පලයං
- අලියා පුරු උදරි - හොඬය උස්සා තල්ලූ කරපන්
- අලියා හරුව - විසි කරපං
- අලියා බිලමා - පාගපන්
- අලියා පිචන් - නිකා හිටින්
- අලියා දන - දන ගහපන්
- අලියා දහ - යමං
- අලියා හෝවාන් - නැවතියන්
- අලියා බිල බිමල පුරු - කකුල උස්සපං
මේ භාෂාව බොහො දුරට කි්රයාකරනුයේ හේණ්ඬුව සමගය.
හෙණ්ඬුව
හෙණ්ඬුවේනම් ඇනිලි 5 යි ඇදිලි 5 යි.
තව අලි භෂාවේ ඔබ දත් වචන තිබේනම් මේහි පළ කරන්න.
Last edited:
''
ස්තුතියි