කෝ අපේ අලියා................
මේ ඌට........
අලියා දහ ඉඩ

meka henduwath ekkada kiyanna one ?![]()
. ඇත්තම කියනවා නම් අවුරුදු 3-4 වෙනකොට තමයි හෙණුඬුව පුරුදු වේන්නේ
.හෙණ්ඬුව භාවිත කරන්නේ අලියට කාරනය පෙන්නා දීමට පමණි. අනික් වෙලාවට කියන දෙයක අලියා කනට අහන්නේ නැත්තම් නිලයක් බලලා අලියාට දඬුවම් කරනවා.ඇත්තම කියනවා නම් හෙණ්ඬුව සිමාව ඉක්මවා භාවිත කිරිමේදි අලියා කුලප්පු වි ඇත්ගොව්වාට පහර දෙනවා.හෙණඬුව හැමවිටම භාවිතාවක් නැහැ. අපි හිතමු අලියා පුරු කිවවයි කියලා එතකොට හේණ්ඬුවේ අගින් අතුගොව්වා සිටින පැත්තෙ සිට ඇතුල් කකුලට තට්ටු කරලා අලියාට කාරනය පැහැදිලි කරනවා.මෙකද අලියාට අපි කියන එක ඇහෙනවා අඩුයි.
අලිය ක්රීම් සෝඩ![]()

ස්තුතියිhe he ela ela
කලු පූසා;11280857 said:අලියා LOL![]()

ගිනි කුකුළා;11281014 said:
හෙණ්ඬුවත් එක්ක තමයි හුඟක් දුරට හාවිතා වෙන්නේ. ඇත්තම කියනවා නම් අවුරුදු 3-4 වෙනකොට තමයි හෙණුඬුව පුරුදු වේන්නේ
.හෙණ්ඬුව භාවිත කරන්නේ අලියට කාරනය පෙන්නා දීමට පමණි. අනික් වෙලාවට කියන දෙයක අලියා කනට අහන්නේ නැත්තම් නිලයක් බලලා අලියාට දඬුවම් කරනවා.ඇත්තම කියනවා නම් හෙණ්ඬුව සිමාව ඉක්මවා භාවිත කිරිමේදි අලියා කුලප්පු වි ඇත්ගොව්වාට පහර දෙනවා.හෙණඬුව හැමවිටම භාවිතාවක් නැහැ. අපි හිතමු අලියා පුරු කිවවයි කියලා එතකොට හේණ්ඬුවේ අගින් අතුගොව්වා සිටින පැත්තෙ සිට ඇතුල් කකුලට තට්ටු කරලා අලියාට කාරනය පැහැදිලි කරනවා.මෙකද අලියාට අපි කියන එක ඇහෙනවා අඩුයි.
![]()

අලියා පිචන්, ඔන් උඹ හොඳින් හිටපන්. හොඳින් හිටියොත් කිතුල් හකුරු බෑයක් දෙනවා...කුකුල් මස් මරු![]()
...... 

ela kukula![]()

ස්තුතියිගිනි කුකුළා;11285694 said:අලියා පිචන්, ඔන් උඹ හොඳින් හිටපන්. හොඳින් හිටියොත් කිතුල් හකුරු බෑයක් දෙනවා.........
![]()
අපි හොඳ කොල්ලෝ