සත්‍යයට_ජය

Truth~Online

Banned
Nov 4, 2011
101
14
0
නැති එකාට වෙනමයි ඇති එකාට වෙනමයි සලකන්නේ නැතිව හැම එකාටම එකා වගේ සලකනවා නම් කොයි තරම් දෙයක් ද.
 

Truth~Online

Banned
Nov 4, 2011
101
14
0
.
reputation_neg.gif
ARASH Live in Sri Lanka 11-04-2011 08:21 PM උබ ආස නැත්තං ආස නැති විදිහට හිටපන් කියවන්&#350
ඇයි මේ ? මම කියපු එකේ වැරැද්ද මොකක් ද ? :eek:

මේ වගේ තේරුමක් නැතිව ඕන එකෙක්ට අපිට රතු පැල්ලම් දෙන්න පුලුවන් ද ? එහෙම නම් අපිට නිදහසක් නැද්ද හොදක් කතා කරන්න ? කුණු හරුප කියන අයගේ ඒ වගේම ආගම් අපහස කරන අයගේ නිල් කොටු පිරිලා ඒත් අපි ඒවා අනුගමණය කරන්නේ නැතිව ඉද්දි වුනත් අපිට මේ වගේ තේරුමක් නැතිව සලකනවා නම් අසාධාරණයි නේ.
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    .
    reputation_neg.gif
    ARASH Live in Sri Lanka 11-04-2011 08:21 PM උබ ආස නැත්තං ආස නැති විදිහට හිටපන් කියවන්&#350
    ඇයි මේ ? මම කියපු එකේ වැරැද්ද මොකක් ද ? :eek:

    මේ වගේ තේරුමක් නැතිව ඕන එකෙක්ට අපිට රතු පැල්ලම් දෙන්න පුලුවන් ද ? එහෙම නම් අපිට නිදහසක් නැද්ද හොදක් කතා කරන්න ? කුණු හරුප කියන අයගේ ඒ වගේම ආගම් අපහස කරන අයගේ නිල් කොටු පිරිලා ඒත් අපි ඒවා අනුගමණය කරන්නේ නැතිව ඉද්දි වුනත් අපිට මේ වගේ තේරුමක් නැතිව සලකනවා නම් අසාධාරණයි නේ.
    :yes:
     

    Truth~Online

    Banned
    Nov 4, 2011
    101
    14
    0
    reputation_neg.gif
    සත්‍යයට_ජය 11-04-2011 08:36 PM palyan ponnyo yanna

    ඇයි මේ ? මම කියපු එකේ වැරැද්ද මොකක් ද ? :eek:

    ඇත්තටම මට හිතා ගන්න බෑ ඇයි මේ වගේ අඩවියට මම රෙජිස්ටර් වුනේ කියලා, මට කවුරු මොනවා කිව්වාත් මගේ හෘද සාක්ෂිය දන්නවා මම නිවැරදි කියලා, මම කවදාත් ආදරේ කරපු මේ අඩවියේ අඩුපාඩු පෙන්නලා දෙන්නයි මට උවමනා වුනේ. ඒ දේ කොයි කාටත් දිරවන්නේ නැති එක නම් දැන් මට පැහැදිලිව පෙනවා, මොනවා වුනත් සත්‍යයට කවදාත් තැනක් ලැබුනේ නෑ නේ මේ රටේ. සමහරුන්ට ඇත්ත තිත්ත වෙන අවස්ථා ඕන තරම් තියෙනවා නේ.
     

    Truth~Online

    Banned
    Nov 4, 2011
    101
    14
    0
    reputation_neg.gif
    ARASH Live in Sri Lanka 11-04-2011 08:54 PM mchn umba bayyek misak moral dial ekak nam neme ehema hithagena hitiyata
    ඇයි මේ කියන්න තියෙන දෙයක් කෙලින් ම කියනවා ද ? එතකොට මට පැහැදිලි කරලා දෙන්න පුලුවන්. නැතුව තේරුමක් නැතිව කොන්ඩ පණ නැතිව මේ විදියට කියෙව්වාට මට උත්තර දෙන්න විදියක් නෑ නේ.
     

    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    ඇයි මේ අඩවියේ තේරුමක් නැතිව හැමෝම කුණු හරුප කියා ගන්නේ !!! ඇයි මේ අඩවියේ ආගම් බේද තේරුමක් නැතිව ගෙනියන්නේ !!! මේවාට උත්තර දෙන්න

    උඹ නම් මේකට අලුත් එකෙක් නෙවෙයි... :no::no:

    අලුත් එකෙක් ආපු ගමන් ඔච්චර ගැඹුරට තේරෙන්නෙ නෑ මෙකේ උන්ගෙ හැටි..:yes::yes:

    ඇත්ත කියපන්.. උඹ කාගේ FAKE එකද ??
    :angry::angry:
     

    Truth~Online

    Banned
    Nov 4, 2011
    101
    14
    0
    උඹ නම් මේකට අලුත් එකෙක් නෙවෙයි... :no::no:

    අලුත් එකෙක් ආපු ගමන් ඔච්චර ගැඹුරට තේරෙන්නෙ නෑ මෙකේ උන්ගෙ හැටි..:yes::yes:

    ඇත්ත කියපන්.. උඹ කාගේ FAKE එකද ??
    :angry::angry:

    ඔව්, මම අලුත් නෙවෙයි මේ සයිට් එකට , මම අවුරුදු ගාණක් නිහඩ වේලා හිටියා. ඒත් මම දැක්කා මේ අඩවියේ වටිනාකමට කැලැල්ලක් ඇති කරන්න කිහිප දෙනෙක් ම උත්සහ කරනවා ඒ හින්දායි මම නිහඩ වේලා ඉන්නේ නැතිව ගිණුමක් පටන් අරන් මේ ගැන කතා කරන්න හිතුවේ. දැන් කියන්න මම මේ විදියට කතා කරන්න උත්සහ කරපු එක වැරදි ද ?
     

    Truth~Online

    Banned
    Nov 4, 2011
    101
    14
    0
    reputation_neg.gif
    ARASH Live in Sri Lanka 11-05-2011 08:46 AM වැඩකට ඇති ට්‍රේඩ් එකක් දනවකෝ මේ කොහෙවත් ය&#35
    reputation_neg.gif
    ARASH Live in Sri Lanka 11-05-2011 06:18 AM උබට බලන්න බැරිනම් නිකන් හිටහන් , නිකන් මොඩ&#35

    ඇයි මේ ? මම කියපු එකේ වැරැද්ද මොකක් ද ? :eek:
     

    aruna47

    Well-known member
  • කුණු හරුප ප්‍රසිද්ධියේ කියන්න පුලුවන් ද මේ අඩවියේ !!!!
    මම දැක්කා කිහිප දෙනෙක් ම ප්‍රසිද්ධියේ කියලා තියෙනවා ඒවාට දඩුවම් දෙන්නේ නෑ කියලා කියන්නේ පුලුවන් කියන එක ද ? කුණුහරුප කියන්නේ නැතිව එකෙක් ට තේරුම් කරලා දෙන්න ඇයි අපේ මිනිසුන්ට බැරි

    තම්බි මල්ලි ඔය හොර account හදන ඇවිල්ල කියන්න යන දේ අපිට තේරෙනවා. ඔයා මරු විකාරෙන් කියවන්නේ සිංහල කොල්ලෝ උදේ හවස දවසට 3 වරක් අරින එක නවතන කියල නේ. ඔයා ගැන මම ටික දවසක් තිස්සේ notice කරලා තියන්න. ඔයාගේ original id එක ගැනත් මම දන්නවා. හොදම දේ තමා. තම්බි මල්ලිගේ ඔටුවෝ ටිකට එළකිරි එක දාලා යන්න කියන එක. මොකද මේක සිංහල website එකක් නේ. මේක තම්බි site එකක් එහම උන නම් මේක. බුද්ධගමේ ඒවා දන්න දෙන්න නැහැ. dubai saudhi වල එහම වෙන ආගම වලට ඉඩ නැහැ නේ. ඉතින් . නුකපොදි යන්නකෝ :rolleyes:
     
    Last edited:

    aruna47

    Well-known member
  • උඹ නම් මේකට අලුත් එකෙක් නෙවෙයි... :no::no:

    අලුත් එකෙක් ආපු ගමන් ඔච්චර ගැඹුරට තේරෙන්නෙ නෑ මෙකේ උන්ගෙ හැටි..:yes::yes:

    ඇත්ත කියපන්.. උඹ කාගේ FAKE එකද ??
    :angry::angry:

    :lol::lol::lol: හෝව් හෝව් අපි කිසි දෙයක් දන්නේ නැ.. අපි තොත්ත බබාලා වගේ හැසිරෙමු. අපි කිසි දෙයක් දන්නේ නැ. මෙය අලුත් කෙනක් විදිහට අපි හැසිරෙමු නේද. නැත්නම් හරි නැහැ නේ

    article-0-0850232F000005DC-262_634x527.jpg