සත්‍යයට_ජය

Truth~Online

Banned
Nov 4, 2011
101
14
0
තම්බි මල්ලි ඔය හොර account හදන ඇවිල්ල කියන්න යන දේ අපිට තේරෙනවා. ඔයා මරු විකාරෙන් කියවන්නේ සිංහල කොල්ලෝ උදේ හවස දවසට 3 වරක් අරින එක නවතන කියල නේ. ඔයා ගැන මම ටික දවසක් තිස්සේ notice කරලා තියන්න. ඔයාගේ original id එක ගැනත් මම දන්නවා. හොදම දේ තමා. තම්බි මල්ලිගේ ඔටුවෝ ටිකට එළකිරි එක දාලා යන්න කියන එක. මොකද මේක සිංහල website එකක් නේ. මේක තම්බි site එකක් එහම උන නම් මේක. බුද්ධගමේ ඒවා දන්න දෙන්න නැහැ. dubai saudhi වල එහම වෙන ආගම වලට ඉඩ නැහැ නේ. ඉතින් . නුකපොදි යන්නකෝ :rolleyes:

මෙතන තේරුමක් නැතිව ආගම් පදනම් කරගෙන කතා කරන්න එපා, මොකක් ද තම්බි කිව්වේ ? මට ද ? එහෙනම් ඔයාට වැරදිලා , ඒක නේ කියන්නේ හැම දෙයක් ම උඩින් බලලා තිරණය කරන්න එපා කියලා. මම මේ කතා කරන්නේ එළකිරි අඩවියේ නිතී පද්ධතියේ තියෙන අඩුපාඩු ගැන
 

aruna47

Well-known member
  • මේ අඩවියේ පරණ සාමාජිකයන්ට අලුත් සාමාජිකයන්ට වැඩිය බලතල තියෙනවා ද ? එහෙම තියෙනවා නම් ඒක අසාධාරණයි නේ

    ඉස්සා පු* ද පු* ගැට්ටේද ... ඇයි ඔයාට පරණ අයව allergic ද අය්යෝ .... අපේ පරණ කස්ටිය පොඩ්ඩක් එන්නකෝ.. මේ මල්ලියට පරණ අය පෝලිමක් දාලා නැහැලු. අනේ පොඩ්ඩක් එන්න ඔය පරණ අය. හරි අසයි වගේ. පරණ පොලු වලට

    kid-shows-the-finger-child-flips-the-bird-funny-laugh-fuck-you-middle-finger-star-tv-rupert-murdoch-india-television.jpg
     

    Truth~Online

    Banned
    Nov 4, 2011
    101
    14
    0
    :lol::lol::lol: හෝව් හෝව් අපි කිසි දෙයක් දන්නේ නැ.. අපි තොත්ත බබාලා වගේ හැසිරෙමු. අපි කිසි දෙයක් දන්නේ නැ. මෙය අලුත් කෙනක් විදිහට අපි හැසිරෙමු නේද. නැත්නම් හරි නැහැ නේ

    article-0-0850232F000005DC-262_634x527.jpg

    මේ දවස් ටිකේම හොර I.D හදාගෙන එන පිරිස වැඩි කියලා මම පිළිගන්නවා ඒ හින්දා වෙන්න ඇති මං ගැනත් ඒ ව්දියට සැක කරන්නේ, කොහොම වුනත් මම ගැන සැක කරන එකෙත් වැරැද්දක් මම නම් දකින්නේ නෑ
     

    aruna47

    Well-known member
  • මෙතන තේරුමක් නැතිව ආගම් පදනම් කරගෙන කතා කරන්න එපා, මොකක් ද තම්බි කිව්වේ ? මට ද ? එහෙනම් ඔයාට වැරදිලා , ඒක නේ කියන්නේ හැම දෙයක් ම උඩින් බලලා තිරණය කරන්න එපා කියලා. මම මේ කතා කරන්නේ එළකිරි අඩවියේ නිතී පද්ධතියේ තියෙන අඩුපාඩු ගැන

    ඔයාට එළකිරි එක ගැන කතා කරන්න කිසිම අය්තියක් නැහැ. senior member කෙනක් ද. Join වෙලා කොචර දවස් ද. Fake ids walata කිසිම අය්තියක් නැහැ. එළකිරි website එක ගැන කතා කරන්න. දැන් rulez දැනගත නේ. නුකපොදී යන්න :yes::yes:
     

    aruna47

    Well-known member
  • ඔව්, මම අලුත් නෙවෙයි මේ සයිට් එකට , මම අවුරුදු ගාණක් නිහඩ වේලා හිටියා. ඒත් මම දැක්කා මේ අඩවියේ වටිනාකමට කැලැල්ලක් ඇති කරන්න කිහිප දෙනෙක් ම උත්සහ කරනවා ඒ හින්දායි මම නිහඩ වේලා ඉන්නේ නැතිව ගිණුමක් පටන් අරන් මේ ගැන කතා කරන්න හිතුවේ. දැන් කියන්න මම මේ විදියට කතා කරන්න උත්සහ කරපු එක වැරදි ද ?

    :lol::lol::lol::lol: සාමාන්‍යයෙන් පරණ අය මොංගල් accounts හදන් ඇවිල්ල නැහැ. එළකිරි එක අනන්‍යතාවයක් තියන කිසි කෙනක් මම දන්න විදිහට හොර IDs හදන් ඇවිල්ල නැහැ. ඔය අවුරුදු ගානක් නිහඩ වෙලා හිටියනම්. ඉතුරු ටිකත් නිහඩවම ඉන්න. ඇනයක් නොවී :yes::yes:
     

    Truth~Online

    Banned
    Nov 4, 2011
    101
    14
    0
    reputation_neg.gif
    සත්‍යයට_ජය 11-05-2011 10:03 AM ubata pissu bun
    reputation_neg.gif
    සත්‍යයට_ජය 11-05-2011 10:02 AM ponnaya huka ganna hadanne
    reputation_neg.gif
    සත්‍යයට_ජය 11-05-2011 09:55 AM sinhala kariyek


    ඇයි මේ ? මම කියපු එකේ වැරැද්ද මොකක් ද ? :eek:
    මේ වගේ දේවල් වලින් ද සලකන්නේ අලුත් සාමාජිකයන්ට. හැංගිලා කාඩ්බොඩ් විරයෙක් වේලා මදි, අදහස් වලට ඉඩ දිලා තියෙද්දි ඒවා කෙලින් ම ප්‍රකාශ කරන්න පුලුවන් කම තියෙන්න ඕනේ
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේ දවස් ටිකේම හොර I.D හදාගෙන එන පිරිස වැඩි කියලා මම පිළිගන්නවා ඒ හින්දා වෙන්න ඇති මං ගැනත් ඒ ව්දියට සැක කරන්නේ, කොහොම වුනත් මම ගැන සැක කරන එකෙත් වැරැද්දක් මම නම් දකින්නේ නෑ


    ලොක්ක උඹ මේකට අලුත් නම් මේ දවස් වල හොර I.D හදාගෙන එන අය වැඩි කියල දන්නේ කොහොමද ....?????

    :lol::lol::lol::lol::lol::lol:
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    කුණු හරුප ප්‍රසිද්ධියේ කියන්න පුලුවන් ද මේ අඩවියේ !!!!
    මම දැක්කා කිහිප දෙනෙක් ම ප්‍රසිද්ධියේ කියලා තියෙනවා ඒවාට දඩුවම් දෙන්නේ නෑ කියලා කියන්නේ පුලුවන් කියන එක ද ? කුණුහරුප කියන්නේ නැතිව එකෙක් ට තේරුම් කරලා දෙන්න ඇයි අපේ මිනිසුන්ට බැරි

    මේකනේ මචන් රටේ පාලකයො විදියටනේ මිනිස්සුත් හැදෙන්නේ , දැන් බලහන් උදාහරනයකට අර මර්වින් සිල්ව මිනිහ කට ඇරියොත් කියන්නේ කුනුහරපනේ එහෙම කියල තාම එ හරකා මිනිස්සුන්ට තෙරුම් කරල දෙන්නේ :lol::lol:

     

    aruna47

    Well-known member
  • මේ දවස් ටිකේම හොර I.D හදාගෙන එන පිරිස වැඩි කියලා මම පිළිගන්නවා ඒ හින්දා වෙන්න ඇති මං ගැනත් ඒ ව්දියට සැක කරන්නේ, කොහොම වුනත් මම ගැන සැක කරන එකෙත් වැරැද්දක් මම නම් දකින්නේ නෑ

    අපෝ පිස්සුද අපි එහම සැක කරන්න නෙහ. පිස්සුද අය්යෝ. අපි එහම කරනවද . ඔයාව අපිට සත 5 කට සැක නැහැ...
     

    Truth~Online

    Banned
    Nov 4, 2011
    101
    14
    0
    ලොක්ක උඹ මේකට අලුත් නම් මේ දවස් වල හොර I.D හදාගෙන එන අය වැඩි කියල දන්නේ කොහොමද ....?????

    :lol::lol::lol::lol::lol::lol:

    ඊයේ දවසේ විතරක් ආගම් පදනම් කරගෙන (Thread) දැම්ම අය බැන්ඩ් වුනාම කී දෙනෙක් අලුතින් I.D. හදාගෙන ආවා ද ? මම නිහඩ වේලා හිටියාට අවධානයෙන් ඉන්නේ
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේකනේ මචන් රටේ පාලකයො විදියටනේ මිනිස්සුත් හැදෙන්නේ , දැන් බලහන් උදාහරනයකට අර මර්වින් සිල්ව මිනිහ කට ඇරියොත් කියන්නේ කුනුහරපනේ එහෙම කියල තාම එ හරකා මිනිස්සුන්ට තෙරුම් කරල දෙන්නේ :lol::lol:



    මේ මචන් උඹ මෙතන බිරුව කියල ආණ්ඩු පෙරලෙන්නේ නෑනේ බන්..ඕකුන් කවුරුත් එකයි ..උඹ දන්නා දෙයක් කතා කරපන්..මෙතන මේ යන්නේ වෙනම ප්‍රශ්නයක්..නැතුව දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි...උඹේ අවුලක් තියෙනවා නම් එක රට කරන උන් එක්ක බෙරගනින් යාළුවා...නිකන් කොම්පුටර් එක ඉස්සරහ වීර කම් කරාට වැඩක් නෑනේ.....
    :lol:
     

    Truth~Online

    Banned
    Nov 4, 2011
    101
    14
    0
    අපෝ පිස්සුද අපි එහම සැක කරන්න නෙහ. පිස්සුද අය්යෝ. අපි එහම කරනවද . ඔයාව අපිට සත 5 කට සැක නැහැ...

    මට පෙන හැටියට ඔබතුමා මට තම්බ්යෙක් කියලා බොරු චෝදනා නැගුවාට , මට පෙන හැටියට ඔබතුමා තම්බියෙක් ද කියලා පොඩි සැකයක් එනවා. ලියන අකුරු හැම එකක් ම වැරදි නේ
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මට පෙන හැටියට ඔබතුමා මට තම්බ්යෙක් කියලා බොරු චෝදනා නැගුවාට , මට පෙන හැටියට ඔබතුමා තම්බියෙක් ද කියලා පොඩි සැකයක් එනවා. ලියන අකුරු හැම එකක් ම වැරදි නේ


    මේ මේ මොකද සද්දේ දන්නේ??සින්හලෙන් අකුරු අමුණන කොට ඔහම දේවල් වෙනවා තමා බොල..

    ඔයා අර යෙහොවා කණ්ඩායමේ කෙනෙක් කියල අපි දන්නවා.....
     

    Truth~Online

    Banned
    Nov 4, 2011
    101
    14
    0
    මේකනේ මචන් රටේ පාලකයො විදියටනේ මිනිස්සුත් හැදෙන්නේ , දැන් බලහන් උදාහරනයකට අර මර්වින් සිල්ව මිනිහ කට ඇරියොත් කියන්නේ කුනුහරපනේ එහෙම කියල තාම එ හරකා මිනිස්සුන්ට තෙරුම් කරල දෙන්නේ :lol::lol:


    :yes: එකත් ඇත්ත නෙන්නම්
     

    aruna47

    Well-known member

  • මේ මචන් උඹ මෙතන බිරුව කියල ආණ්ඩු පෙරලෙන්නේ නෑනේ බන්..ඕකුන් කවුරුත් එකයි ..උඹ දන්නා දෙයක් කතා කරපන්..මෙතන මේ යන්නේ වෙනම ප්‍රශ්නයක්..නැතුව දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි...උඹේ අවුලක් තියෙනවා නම් එක රට කරන උන් එක්ක බෙරගනින් යාළුවා...නිකන් කොම්පුටර් එක ඉස්සරහ වීර කම් කරාට වැඩක් නෑනේ.....
    :lol:

    මේ මම උබලට කියල තියනවා. මුන්ට මචන් කියන්න එපා කියල. තොත්ත බබාලා.. අනේ ඇයි මේ පොඩි සිගිති අතල් ගන්න පොඩි බබාලට මචන් කියන්නේ :lol::lol::lol: