[FONT="]කෙල්ලට ඕනි විදියට මම ඉන්නේ නෑ[/FONT],[FONT="]එක ගැලපෙන්නේ නෑ [/FONT],[FONT="]මේක ගැලපෙන්නේ නෑ[/FONT] [FONT="]කියල[/FONT] [FONT="]සම්බන්දෙ කැඩුණු දවසේ [/FONT], [FONT="]පාර දිගේ දුකින් කල්පනා කරගෙන යනකොට මට මුණ ගැහුනේ[/FONT] [FONT="]තමන්ගේ පොඩි ළමයට බෙහෙත් ගන්ඩ සල්ලි නැතුව දුකින් හිටපු දුප්පත් අම්ම[/FONT] [FONT="]කෙනෙක් [/FONT], [FONT="]ඒ අම්ම මට කතා කරලා [/FONT], "[FONT="]පුතේ[/FONT] [FONT="]ඉස්පිරිතාලෙන් එළියෙන්[/FONT] [FONT="]ගන්ඩ[/FONT] [FONT="]කියල බෙහෙත් තුන්ඩුවක් දුන්න එක ගන්ඩ මගේ ගව සල්ලි නෑ පුතේ දවස් තුනක්[/FONT] [FONT="]නවත්තල හිටපු නිසා [/FONT], [FONT="]තිබ්බ සල්ලි සේරම පොඩි[/FONT] [FONT="]එක්කෙනාට ඕනි දේවල් ගන්ඩ[/FONT] [FONT="]වියදම් උනා[/FONT], [FONT="]ඊයේ[/FONT] [FONT="]ඉදන් කන්ඩ වත්[/FONT] [FONT="]සල්ලි තිබ්බේ නෑ[/FONT] [FONT="]පුතේ [/FONT], [FONT="]ගෙදර පොඩ්ඩක් දුර[/FONT] [FONT="]පයින් හරි ගෙදර යන්ඩ පුළුවන් [/FONT], [FONT="]පුලුවන්නම් මේ බෙහෙත් ටික අරන් දෙන්ඩ පුතේ[/FONT] [FONT="]කියල කියනකොට [/FONT], [FONT="]මගේ ඇස ගැටුනේ අමාරුවෙන් අම්මගේ වඩාගෙන[/FONT] [FONT="]හිටපු[/FONT] [FONT="]තේරුමක්[/FONT] [FONT="]බේරුමක් නැති පොඩි කෙල්ලකගේ ඇස් දෙකයි[/FONT] ... [FONT="]මගේ අම්මත් දවසක මේ තත්වෙට පත්[/FONT] [FONT="]උනොත් මේකම කරයි [/FONT],[FONT="]ඒ අම්මල අපිට ගොඩක් ආදරේ නිසා[/FONT], [FONT="]ඒ ආදරේ වෙනුවෙන් අම්මලට[/FONT] [FONT="]ඕනි අපි හොදින් ඉන්න එක විතරමයි . වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ[/FONT],[FONT="] ඉතින් මගේ අතේ තිබ්බ සල්ලි වලින් බෙහෙත් ටික අරන් දුන්නට [/FONT], [FONT="]ඒ අම්මටයි[/FONT] [FONT="]දුවටයි කන්ඩ දෙයක් අරන් දෙන්න වත් ගෙදර යන්ඩ බස් එකට සල්ලි දෙන්ඩවත් සල්ලි[/FONT] [FONT="]ඉතුරු උනේ නෑ [/FONT], , [FONT="]මටත් පඩි ගන්නකන්[/FONT] [FONT="]ටික දවසක් රන් එක දෙන්ඩ තිබ්බේ ඒ සල්ලිම[/FONT] [FONT="]තමා[/FONT], [FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]හිතුවට වැඩිය ලියල තිබ්බ බෙහෙත් වලට ගියා[/FONT], [FONT="]නැත්තනම් කොහොමත් ඒ අම්මටයි[/FONT] [FONT="]දුවටයි කන්ඩ අරන් දීල බස් එකටත් සල්ලි දෙනවා .මට හරි හිතට දුකයි එක කරගන්ඩ[/FONT] [FONT="]බැරි උන නිසා .සමහර විට කාගෙන් හරි ඒ අම්ම බස් එකේ යන්ඩ සල්ලි ඉල්ලගන්ඩ[/FONT] [FONT="]ඇති [/FONT], [FONT="]නැත්තම් බඩගින්නෙම දුර බලන්නේ නැතුව පයින්ම යන්ඩ ඇති. එත් ඒ අය ගියේ මට හිතන්ඩ දෙයක් ඉතුරු කරලා ....[/FONT]
[FONT="]. පුංචි දුවේ සමහර විට ලොකු වෙලා ඔය ඔයාගේ අම්මව දාල යයි [/FONT], [FONT="]ඒ ඔයාට කැමති[/FONT] [FONT="]විදියට අම්ම ඉන්නේ නැති නිසා වෙන්ඩත් පුළුවන් [/FONT], [FONT="]ඔයා හොදට[/FONT] [FONT="]ජීවත් වෙන එක[/FONT] [FONT="]විතරයි ඔයාගේ අම්මගේ බලාපොරොත්තුව [/FONT],[FONT="]වෙන[/FONT] [FONT="]කිසිස්ම දෙයක් එයා ඔයාගෙන් බලා[/FONT] [FONT="]පොරොත්තු වෙන්නේ නෑ [/FONT],[FONT="]ඒ වගේම මටත් මේ වෙලාවේ ඔය හොදින් ජීවත් වෙන එක විතරයි[/FONT] [FONT="]වෙන්ඩ ඕනි [/FONT], [FONT="]මට ඔයාගෙන් කිසිම දෙයක් ඕනි නෑ .ඔයා ජීවත් වෙන්ඩ .... මට ටික[/FONT] [FONT="]දවසක් වැඩට යන්ඩ සල්ලි නයට හරි ගන්ඩ පුළුවන් [/FONT], [FONT="]එත් ඒ වගේ නෙවෙයි ඔයාගේ[/FONT] [FONT="]ජීවිතේ ... ඔයාගේ අම්මත් ඔයාට ගොඩක් ආදරෙයි [/FONT], [FONT="]ඒ වගේම ඔයාල වගේ මේ ලෝකේ ඉන්න[/FONT] [FONT="]ළමයි හැම කෙනෙක්ටම මමත් ගොඩක් ආදරෙයි [/FONT], [FONT="]පුළුවන් උපරිමය ඔයාල වෙනුවෙන්[/FONT] [FONT="]කරනවා [/FONT],[FONT="]එත් ඒ වෙනුවෙන් මට කිසිස්ම දෙයක් එපා . මට ආදරේ ඔයාල ඉගැන්නුවා [/FONT],[FONT="]මම ආදරෙන් පැරදිලා නෑ [/FONT],[FONT="]එක මගේ ඇතුලෙම තියනවා ..[/FONT]
Love is not just a word …. Love is giving, but it will make you happy ,,,
[FONT="]
[/FONT]
[FONT="] GIVE LOVE!!!!
[/FONT](අතීත අවර්ජනයකි)