guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
[FONT=&quot]කෙල්ලට ඕනි විදියට මම ඉන්නේ නෑ[/FONT],[FONT=&quot]එක ගැලපෙන්නේ නෑ [/FONT],[FONT=&quot]මේක ගැලපෙන්නේ නෑ[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]සම්බන්දෙ කැඩුණු දවසේ [/FONT], [FONT=&quot]පාර දිගේ දුකින් කල්පනා කරගෙන යනකොට මට මුණ ගැහුනේ[/FONT] [FONT=&quot]තමන්ගේ පොඩි ළමයට බෙහෙත් ගන්ඩ සල්ලි නැතුව දුකින් හිටපු දුප්පත් අම්ම[/FONT] [FONT=&quot]කෙනෙක් [/FONT], [FONT=&quot]ඒ අම්ම මට කතා කරලා [/FONT], "[FONT=&quot]පුතේ[/FONT] [FONT=&quot]ඉස්පිරිතාලෙන් එළියෙන්[/FONT] [FONT=&quot]ගන්ඩ[/FONT] [FONT=&quot]කියල බෙහෙත් තුන්ඩුවක් දුන්න එක ගන්ඩ මගේ ගව සල්ලි නෑ පුතේ දවස් තුනක්[/FONT] [FONT=&quot]නවත්තල හිටපු නිසා [/FONT], [FONT=&quot]තිබ්බ සල්ලි සේරම පොඩි[/FONT] [FONT=&quot]එක්කෙනාට ඕනි දේවල් ගන්ඩ[/FONT] [FONT=&quot]වියදම් උනා[/FONT], [FONT=&quot]ඊයේ[/FONT] [FONT=&quot]ඉදන් කන්ඩ වත්[/FONT] [FONT=&quot]සල්ලි තිබ්බේ නෑ[/FONT] [FONT=&quot]පුතේ [/FONT], [FONT=&quot]ගෙදර පොඩ්ඩක් දුර[/FONT] [FONT=&quot]පයින් හරි ගෙදර යන්ඩ පුළුවන් [/FONT], [FONT=&quot]පුලුවන්නම් මේ බෙහෙත් ටික අරන් දෙන්ඩ පුතේ[/FONT] [FONT=&quot]කියල කියනකොට [/FONT], [FONT=&quot]මගේ ඇස ගැටුනේ අමාරුවෙන් අම්මගේ වඩාගෙන[/FONT] [FONT=&quot]හිටපු[/FONT] [FONT=&quot]තේරුමක්[/FONT] [FONT=&quot]බේරුමක් නැති පොඩි කෙල්ලකගේ ඇස් දෙකයි[/FONT] ... [FONT=&quot]මගේ අම්මත් දවසක මේ තත්වෙට පත්[/FONT] [FONT=&quot]උනොත් මේකම කරයි [/FONT],[FONT=&quot]ඒ අම්මල අපිට ගොඩක් ආදරේ නිසා[/FONT], [FONT=&quot]ඒ ආදරේ වෙනුවෙන් අම්මලට[/FONT] [FONT=&quot]ඕනි අපි හොදින් ඉන්න එක විතරමයි . වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ[/FONT],[FONT=&quot] ඉතින් මගේ අතේ තිබ්බ සල්ලි වලින් බෙහෙත් ටික අරන් දුන්නට [/FONT], [FONT=&quot]ඒ අම්මටයි[/FONT] [FONT=&quot]දුවටයි කන්ඩ දෙයක් අරන් දෙන්න වත් ගෙදර යන්ඩ බස් එකට සල්ලි දෙන්ඩවත් සල්ලි[/FONT] [FONT=&quot]ඉතුරු උනේ නෑ [/FONT], , [FONT=&quot]මටත් පඩි ගන්නකන්[/FONT] [FONT=&quot]ටික දවසක් රන් එක දෙන්ඩ තිබ්බේ ඒ සල්ලිම[/FONT] [FONT=&quot]තමා[/FONT], [FONT=&quot]
[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]හිතුවට වැඩිය ලියල තිබ්බ බෙහෙත් වලට ගියා[/FONT], [FONT=&quot]නැත්තනම් කොහොමත් ඒ අම්මටයි[/FONT] [FONT=&quot]දුවටයි කන්ඩ අරන් දීල බස් එකටත් සල්ලි දෙනවා .මට හරි හිතට දුකයි එක කරගන්ඩ[/FONT] [FONT=&quot]බැරි උන නිසා .සමහර විට කාගෙන් හරි ඒ අම්ම බස් එකේ යන්ඩ සල්ලි ඉල්ලගන්ඩ[/FONT] [FONT=&quot]ඇති [/FONT], [FONT=&quot]නැත්තම් බඩගින්නෙම දුර බලන්නේ නැතුව පයින්ම යන්ඩ ඇති. එත් ඒ අය ගියේ මට හිතන්ඩ දෙයක් ඉතුරු කරලා ....[/FONT]

[FONT=&quot]. පුංචි දුවේ සමහර විට ලොකු වෙලා ඔය ඔයාගේ අම්මව දාල යයි [/FONT], [FONT=&quot]ඒ ඔයාට කැමති[/FONT] [FONT=&quot]විදියට අම්ම ඉන්නේ නැති නිසා වෙන්ඩත් පුළුවන් [/FONT], [FONT=&quot]ඔයා හොදට[/FONT] [FONT=&quot]ජීවත් වෙන එක[/FONT] [FONT=&quot]විතරයි ඔයාගේ අම්මගේ බලාපොරොත්තුව [/FONT],[FONT=&quot]වෙන[/FONT] [FONT=&quot]කිසිස්ම දෙයක් එයා ඔයාගෙන් බලා[/FONT] [FONT=&quot]පොරොත්තු වෙන්නේ නෑ [/FONT],[FONT=&quot]ඒ වගේම මටත් මේ වෙලාවේ ඔය හොදින් ජීවත් වෙන එක විතරයි[/FONT] [FONT=&quot]වෙන්ඩ ඕනි [/FONT], [FONT=&quot]මට ඔයාගෙන් කිසිම දෙයක් ඕනි නෑ .ඔයා ජීවත් වෙන්ඩ .... මට ටික[/FONT] [FONT=&quot]දවසක් වැඩට යන්ඩ සල්ලි නයට හරි ගන්ඩ පුළුවන් [/FONT], [FONT=&quot]එත් ඒ වගේ නෙවෙයි ඔයාගේ[/FONT] [FONT=&quot]ජීවිතේ ... ඔයාගේ අම්මත් ඔයාට ගොඩක් ආදරෙයි [/FONT], [FONT=&quot]ඒ වගේම ඔයාල වගේ මේ ලෝකේ ඉන්න[/FONT] [FONT=&quot]ළමයි හැම කෙනෙක්ටම මමත් ගොඩක් ආදරෙයි [/FONT], [FONT=&quot]පුළුවන් උපරිමය ඔයාල වෙනුවෙන්[/FONT] [FONT=&quot]කරනවා [/FONT],[FONT=&quot]එත් ඒ වෙනුවෙන් මට කිසිස්ම දෙයක් එපා . මට ආදරේ ඔයාල ඉගැන්නුවා [/FONT],[FONT=&quot]මම ආදරෙන් පැරදිලා නෑ [/FONT],[FONT=&quot]එක මගේ ඇතුලෙම තියනවා ..[/FONT]

Love is not just a word …. Love is giving, but it will make you happy ,,,
[FONT=&quot]
[/FONT]

[FONT=&quot] GIVE LOVE!!!!

[/FONT]
(අතීත අවර්ජනයකි)
 
Truth~Online

Banned
Nov 4, 2011
101
14
0
අපේ එවුන් ආදරය ආදරය කියාගෙන හිටියාට ඒ ආදරයේ වෙනස වටහා ගන්න දන්නේ නෑ
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ගුරෝ ඇඩෙනවා බන්, ඔය ආදරේ අම්මාගෙන්ම තමයි , කෙල්ලෝ චපලයි ,තැන්ක්ස් මචන්
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තවත් පට්ට වැඩක්:cool::cool::yes:

    මමත් ඔය වගේ වැඩනම් කරලා තියෙනවා
    මේක මං ලොකුකමකට කියනවා කියලා හිතන්න එපා
    ඇත්තටම මෙහෙම දෙයක් කලාම හිතට දැනෙන සතුට දැනගන්න එහෙම දෙයක් කරලම බලන්න ඕනි
    ඒ හිතේ පිරිච්ච සතුට එලියට ආව හින්දයි මේක මං කියන්නේ

    මහනුවර ශ්‍රී දළදා මාළිගය කියන්නේ බෞද්ධයන්ගේ අති උතුම්ම ස්ථානය
    ඒ ගැන ආය කථා දෙකක් නෑනේ

    මේ දන්ත ධාතූන් වහන්සේ වදින්න ගොඩාක් සෙනඟ එනවා ගොඩාක් දුර ඉදන්
    මේ එන සෙනඟ අතරේ හැමෝගෙම ඇස ගැටෙන්නැති කොටසක් ඉන්නවා
    ඒ තමයි වයසක අම්මලා තාත්තලා
    ගොඩාක් දුර පලාත් වල ඉදලා මැරෙන්න කලින් එක පාරක් හරි දළදා හාමුදුරුවෝ වැඳගන්න කියලා ඒ ගොල්ලෝ ගොඩාක් වෙලාවට එන්නේ බස් එකට විතරක් ගමන් වියදම් තියාගෙන
    එච්චරම දුෂ්කර දුප්පත් පවුල් වල අය තමා එන්නේ
    ඉතින් මෙහෙම එන ගොඩාක් අම්මලට අප්පච්චිලට වෙන දෙයක් තමයි ආපහු ගෙදර යන්න සල්ලි නැති වෙන එක
    දළදා මාලිගාව ඉස්සරහා වැව රවුම අයිනේ ඔයාලට දකින්න පුළුවන් හිඟන්නෙකුට වඩා ටිකක් හොදට ඇඳගෙන ලොකු බෑග් එකක් තියාගෙන ඉන්න අම්මලා අප්පච්චිලා
    අන්න ඒ අය අර මං කලින් කිව්ව අය
    එයාලා අපිට අත පාලා කීයක් හරි ඉල්ලන්නේ ආය ගෙදර යන්න
    ඔයාලට හොදට බැලුවොත් අඳුරගන්න ලේසියි
    මං කියන්නේ මේ දේ මේ ටිකේ නිතරම යන එන අපේ නුවර ඉන්න අයට
    ඒ අයට උදවු කරන්න.....
    මං ඉස්සෙල්ලම ඒ අම්ම කෙනෙක්ට උදවු කලේ මං ඒලෙවල් ක්ලාස් යන කාලේ
    ඒ අම්මා මගෙන් අනේ පුතේ මට බස් එකට කීයක් හරි දෙන්න කියලා ඇස් වල කඳුළු පුරෝගෙන ඉල්ලපු හැටි මට අද වගේ මතකයි
    මං කන්නත් අරන් දීලා බස් එකටම ගිහින් ඇරලුවා
    පොලොන්නරුව බස් එකට
    එදා ඉදන් අනන්තවත් මං එහෙම අයට උදවු කරලා තියෙනවා
    මං ඔයාලගෙනුත් ඉල්ලන්නේ හොද විපරමින් බලල ඒ වගේ අයට උදවු කරන්න

    ඒ පේන මානයේ අති උතුම් දළදා වහන්සේ වැඩ හිදිනවා....
    ඔයා කරන ඒ දේ ගැන හොදින් බලාගෙන ඉන්නේ
    මාව විෂ්වාස කරන්න.....
    ඔයාලගේ ජීවිත වලට කවදාවත් වරදින්නෑ එහෙම උදවු කලොත්

    (හැබැයි හොදට බලල උදවු කරන්න.ගුඩ් ශෙඩ් වල ඉන්න හිඟන්නන්ට දෙන්න එපා.උන් කරන්නේ බිස්නස් එකක්.උන් ඔය ජරා විදිහට ඇඳගෙන සල්ලි එකතු කරනවා.උන්ගේ බැංකු එකවුන්ට් වල මිලියන ගනන් සල්ලි.ලමයි යන්නේ ඉන්ටර්නැෂනල් ඉස්කෝල වලට.එහෙම අයගෙන් පරිස්සම් වෙන්න.)
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..

    එලනේ මචන්.....:yes::yes::yes:
    ඔවා කවදා හරි උබට තියෙනවා බන්:dull::yes::yes:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    :yes::yes::yes::yes::yes: