මාව හම්බෙලා නැනේI have met Zeus, Bacardi and almost everyone from black-land

දැන්ද උඹට thread title එක බලන්න මතක් උනේ![]()
![]()
![]()


කවද්ද එන්නේ. මට ආසයි ඔයාව බලන්නනෑනෙ..හම්බෙන්න එන්නම් මං තෑගි අරන්. හිටපන්![]()

dj pata...
nic.
whooff.
tckrockz.


චීස් කොත්තු තියෙනව නං මම එනව කීයක් හරි දීලමට ආසයි ත්රීවීල් එකක රවුමක් යන්න![]()

අද අර කොත්තු 3 නං ලොවෙත් නෑ බන්චීස් කොත්තු තියෙනව නං මම එනව කීයක් හරි දීල![]()
මාර රසයි බන්ත්රීවීල් එකෙද එන්නේ?![]()


අද අර කොත්තු 3 නං ලොවෙත් නෑ බන්මාර රසයි බන්


කරුමෙ කියන්නෙ කොත්තු 3නේම චීස් සෙට් වුනේ මටනෙකොහෙද චීස් දැක්ක විතරයි මතක![]()

මුන් කොත්තු කාලා තනියම. බඩ පලයන් මට ඇරඅද අර කොත්තු 3 නං ලොවෙත් නෑ බන්මාර රසයි බන්

නැතුව, ආයෙ පිස්සුවක් ඇතැයි බස්වල එන්න
කොහෙද චීස් දැක්ක විතරයි මතක![]()

