ගංතෙර

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    :lol::lol::lol::baffled::baffled::lol::lol: අයියට මල පැනල වගේ:baffled::baffled::baffled:

    ඒක නෙමෙයි මොකක්ද අර වතිලයගෙ සීන් එක???
    සි‍රා‍ව‍ට‍ම‍ හො‍ද‍ කො‍ල්ලෙ‍ක්‍.. DJwathila... හැ‍බ‍යි‍ උ‍ගෙ‍ කා‍ඩ්‍ එ‍ක‍ තම‍යි‍ "හො‍ර‍ වෙ‍දා‍" එ‍ක‍ක්‍ නෙ‍මෙ‍යි‍ ඌ‍ කා‍ඩ්‍ පැ‍ක්‍ එ‍ක‍ක්‍...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොසිය මේ දවස් වල ඉන්නෙ බදුල්ලෙ වැලිමඩ..අපි සෙට් වෙලා ඒ පැත්තෙ යමුද? හැබැයි 1 දවසින් බැරි වෙයි.. හැබැයි තව සීන් එකක් මේ දවස් වල පට්ට සීතලයි බන්
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මොසිය මේ දවස් වල ඉන්නෙ බදුල්ලෙ වැලිමඩ..අපි සෙට් වෙලා ඒ පැත්තෙ යමුද? හැබැයි 1 දවසින් බැරි වෙයි.. හැබැයි තව සීන් එකක් මේ දවස් වල පට්ට සීතලයි බන්
    ube gani kachal ekak daaida..?:P:P
     

    Mozilla

    Well-known member
  • මොසිය මේ දවස් වල ඉන්නෙ බදුල්ලෙ වැලිමඩ..අපි සෙට් වෙලා ඒ පැත්තෙ යමුද? හැබැයි 1 දවසින් බැරි වෙයි.. හැබැයි තව සීන් එකක් මේ දවස් වල පට්ට සීතලයි බන්

    අනේ පල පල යන්න..එතකොට කෝ ට්‍රිප් එකක් මට?මගුලක් කථා කරන්න එපා..ඔනිංම් දෙසැම්බර් වල නුවරඑළියේ යමන්......ඒත් මන් ආසයි බං යාපනේ හරි ඒ වගේ පැත්තක යන්න..නොමැරී හිටියොත් බලමු.....
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අපි ටොපා ට බර බරේ ඇදලා ඒ කෙල්ල මෙහෙන් ගිය එකට උඹට දුකයි නේද එලුවෝ.......:baffled:
    මමත් මුල් ආසන පෙලේ නේ හිටියේ වැඩේ.......:baffled:
    කොහොමත් උඹ ඒ ළමයා ගැන පිළිබද සිතක් පහල කරගෙන හිටියා කියල මට තේරිලා තිබුණේ....:eek:
    ඒකට වාඩුව ගන්නද උඹ මේ වගේ කෑළි දාන්නේ.......:growl:
    අනේ .....උඹත් පැනපං ඒ ළිදටම.....:baffled:
    අනාත එලුවා........!!!
    :lol::lol:
    විහිලුවක් බන් කලේ..
    හිත රිදුනානං සොරි:nerd:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    අනේ පල පල යන්න..එතකොට කෝ ට්‍රිප් එකක් මට?මගුලක් කථා කරන්න එපා..ඔනිංම් දෙසැම්බර් වල නුවරඑළියේ යමන්......ඒත් මන් ආසයි බං යාපනේ හරි ඒ වගේ පැත්තක යන්න..නොමැරී හිටියොත් බලමු.....
    ane pala yanna.. uba giyasareth aawe na...
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    :( ගිය සැරේ යන්න හිටියේ..උබ යනවා කිවනේ එකයි ආවේ නැත්තේ....:yes:
    ව‍ල්‍ හි‍ව‍ලො‍, තෝ‍ ට්‍රි‍ප්‍ එ‍ක‍ එ‍න්‍නෙ‍ නැ‍තු‍ව‍ අ‍හ‍න‍වා‍ ම‍ම‍ ලං‍කා‍වෙ‍ද‍ කි‍ය‍ලා‍..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද අපි ගග ගාව සෙට් වෙලා පොඩි බෝතලයක් අනුමත වෙන්න යන්නෙ.
    කව්ද එන්නෙ අපිත් එක්ක සෙට් වෙන්න??