යකෝ හොද නැහැ ඔය සීන් කියන්න..(ජෝක් නෙමෙයි සිරාවටම කියන්නෙ)![]()
i dont giv a damn shit man.. "wht u believe u will see (GAC)"..
Im ready to go whn ever "The One Above All of US" want me to cleave the world....
යකෝ හොද නැහැ ඔය සීන් කියන්න..(ජෝක් නෙමෙයි සිරාවටම කියන්නෙ)![]()
i dont giv a damn shit man.. "wht u believe u will see (GAC)"..
Im ready to go whn ever "The One Above All of US" want me to cleave the world....

සිරාවටම හොද කොල්ලෙක්.. DJwathila... හැබයි උගෙ කාඩ් එක තමයි "හොර වෙදා" එකක් නෙමෙයි ඌ කාඩ් පැක් එකක්...අයියට මල පැනල වගේ
ඒක නෙමෙයි මොකක්ද අර වතිලයගෙ සීන් එක???
උඔටත් ලගනේ බං![]()
අපි අරෙහෙ යමු??
ube gani kachal ekak daaida..?මොසිය මේ දවස් වල ඉන්නෙ බදුල්ලෙ වැලිමඩ..අපි සෙට් වෙලා ඒ පැත්තෙ යමුද? හැබැයි 1 දවසින් බැරි වෙයි.. හැබැයි තව සීන් එකක් මේ දවස් වල පට්ට සීතලයි බන්


මොසිය මේ දවස් වල ඉන්නෙ බදුල්ලෙ වැලිමඩ..අපි සෙට් වෙලා ඒ පැත්තෙ යමුද? හැබැයි 1 දවසින් බැරි වෙයි.. හැබැයි තව සීන් එකක් මේ දවස් වල පට්ට සීතලයි බන්
විහිලුවක් බන් කලේ..අපි ටොපා ට බර බරේ ඇදලා ඒ කෙල්ල මෙහෙන් ගිය එකට උඹට දුකයි නේද එලුවෝ.......
මමත් මුල් ආසන පෙලේ නේ හිටියේ වැඩේ.......
කොහොමත් උඹ ඒ ළමයා ගැන පිළිබද සිතක් පහල කරගෙන හිටියා කියල මට තේරිලා තිබුණේ....
ඒකට වාඩුව ගන්නද උඹ මේ වගේ කෑළි දාන්නේ.......
අනේ .....උඹත් පැනපං ඒ ළිදටම.....
අනාත එලුවා........!!!![]()

ane pala yanna.. uba giyasareth aawe na...අනේ පල පල යන්න..එතකොට කෝ ට්‍රිප් එකක් මට?මගුලක් කථා කරන්න එපා..ඔනිංම් දෙසැම්බර් වල නුවරඑළියේ යමන්......ඒත් මන් ආසයි බං යාපනේ හරි ඒ වගේ පැත්තක යන්න..නොමැරී හිටියොත් බලමු.....
ane pala yanna.. uba giyasareth aawe na...
ගිය සැරේ යන්න හිටියේ..උබ යනවා කිවනේ එකයි ආවේ නැත්තේ....
විහිලුවක් බන් කලේ..
හිත රිදුනානං සොරි![]()


වල් හිවලො, තෝ ට්‍රිප් එක එන්නෙ නැතුව අහනවා මම ලංකාවෙද කියලා..ගිය සැරේ යන්න හිටියේ..උබ යනවා කිවනේ එකයි ආවේ නැත්තේ....
![]()
මං එනකොට උබ ෆ්ලැට්..අද අපි ගග ගාව සෙට් වෙලා පොඩි බෝතලයක් අනුමත වෙන්න යන්නෙ.
කව්ද එන්නෙ අපිත් එක්ක සෙට් වෙන්න??