suzuki Alto (japanese Auto )

suzuki Alto (japanese Auto ) 650cc (no එක HI - manu year 2000/millage 63000)
යාලුවනේ මේ කාර් එක පෙට්‍රල් කියක් කරයිද (කවුරුහරි හරියටම දන්නා කෙනෙක් හරි ) පාවිච්ච්චි කරන කෙනෙක් හරි උත්තරයක් දෙන්නකෝ
හේතුව එක එක එක්කෙනා එක එක ගණන් කියනවා (theory එක ට නැතිව නොර්මල් කීයක්ද ) සමහරු 12-14 කියනවා සමහරු 17-19 කියනවා
ආයේ මේකේ market එක කියක් විතර වෙයිද
pls උත්තයක් දෙන්න
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    suzuki-alto-89b1f2c4dd_t.jpg


    මේ පෙනුමෙන් තියෙන කාර් එක ගැන ද අහන්නේ ?
    විකුණන මිල නම් අන්~රෙජිස්ටර් රු.17~18 අතර යන්නේ
    පෙට්‍රල් 16-18 අතර වැඩ කරයි.
     
    suzuki-alto-89b1f2c4dd_t.jpg


    මේ පෙනුමෙන් තියෙන කාර් එක ගැන ද අහන්නේ ?
    විකුණන මිල නම් අන්~රෙජිස්ටර් රු.17~18 අතර යන්නේ
    පෙට්‍රල් 16-18 අතර වැඩ කරයි.

    naha macna meka gana ahanne
    Ha12s eka gana (not ha23s or ha24s)

    00062210_3.jpg
     

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    normaly 15 k withara karai bun
    but drive karana kena anuwa saha road eka anuwa oka wenas wenawa bun