suzuki Alto (japanese Auto ) 650cc (no එක HI - manu year 2000/millage 63000)
යාලුවනේ මේ කාර් එක පෙට්රල් කියක් කරයිද (කවුරුහරි හරියටම දන්නා කෙනෙක් හරි ) පාවිච්ච්චි කරන කෙනෙක් හරි උත්තරයක් දෙන්නකෝ
හේතුව එක එක එක්කෙනා එක එක ගණන් කියනවා (theory එක ට නැතිව නොර්මල් කීයක්ද ) සමහරු 12-14 කියනවා සමහරු 17-19 කියනවා
ආයේ මේකේ market එක කියක් විතර වෙයිද
pls උත්තයක් දෙන්න