ස්තුතියි යාළුවා දැනුවත් කිරීමට සහ අදහසට...උඹේ ඔය ප්‍රශ්නෙට LCD ද LED ද කියන එක අදාල වෙන්නෙ නෑ.. ඔය TV දෙකේ වෙනස තියෙන්නෙ backlight එකේ විතරයි
ගන්න කොට තුට්ටු දෙකේ brand එකක් (ex - Singer, any Chinese crap) ගන්නෙ නැතුව හොඳ brand එකක එකක් ගන්න (ex - Sony, Samsung, LG etc.)
පාවිච්චි නොකරන වෙලාවට TV එක රෙද්දකින් වහලා තියන්න. පාවිච්චි කරන වෙලාවට ventilation holes වහන්න නම් යන්න එපා![]()






