තෑන්ක්ස් අදහසට. මාත් බලන්න ඉන්නේ
රඹා;11013640 said:ඕක ඇත්තට සිද්දවෙච්ච සීන් එකක් ද බං? (99 කොටි ගෝනගලට ගහපු එක නං ඇත්ත) සනත් ගුණතිලක නිකං සරත් ෆොන්සේක වගේ. එයා ෆොන්සේකගේ චරිතෙද රඟපාන්නෙ?
රඹා;11040382 said:bump
Ela..........
SIRAWATAMA MAMATH DEPARAK BELUWA..BALANNA PULUWAN..DEYAK TIYENA FILM EKAK NAM THAMA..
100% agreed
bump again
Sira Film Eka
මාත් අද බැලුවා මේක, කියන්න දෙයක් නෑ. හොඳට කරලා තියෙනවා![]()
මාත් ගිය සතියේ මේ ෆිල්ම් එක බැලුව. උඹ කියල තියන කථා ඔක්කොම ඇත්ත. හරිම සමබර ෆිල්ම් එකක්, ඇත්තටම කියනවා නම් මචං මගේ ජීවිතේටම මං බලපු හොඳම සිංහල ෆිල්ම් එක ගාමණී. මං ආයි බලන්න යන්න හිතාගන ඉන්නේ
patta film eka machan
aniva gihin balanna

patta film eka saho........
mama 2 paarak baluwa
elaz!!!දිග කාලෙකට පස්සේ ලංකාවේ ආපු හොදම ෆිල්ම් එක
මට පලවෙනි වතාවට මේක ෆිල්ම් එකේ හැම චරිතයක්ම මතක හිටිනවා
හැමදේම ඇත්තටම සමබරයි
මේකේ අතක නොවෙන චරිතයක් නැති තරම්
විශේෂයෙන් අර දෙමල ගෑනු ළමයයි
මහේන්ද්‍ර පෙරේරායි

දිග කාලෙකට පස්සේ ලංකාවේ ආපු හොදම ෆිල්ම් එක
මට පලවෙනි වතාවට මේක ෆිල්ම් එකේ හැම චරිතයක්ම මතක හිටිනවා
හැමදේම ඇත්තටම සමබරයි
මේකේ අතක නොවෙන චරිතයක් නැති තරම්
විශේෂයෙන් අර දෙමල ගෑනු ළමයයි
මහේන්ද්‍ර පෙරේරායි
siraawata saho.......tamil keli niyamata act karanwa[sweet]
මහේන්ද්‍ර පෙරේරා thamai niyama actor .........![]()


w. ජයසිරි සහ දිල්හානි ඒකනායක superb actingsiraawata saho.......tamil keli niyamata act karanwa[sweet]
මහේන්ද්‍ර පෙරේරා thamai niyama actor .........![]()
