DIALOG credit boruwa (Kattiyama balanna)

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කොහොම හරි උන් උබෙන් කපාගෙන තියෙන්නෙ 32 ක් ද? නැත්තම් ඊට වැඩියෙන් කපාගෙනද??
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    oyatai weradila thiyenne eyaala hari :rofl:

    eka thamai mamath baluwe 100k dammama ithuru 28i okkoma Rs.128i

    Rs.30+2 kapuwata passe balance eka Rs.96i but 98k balance eka thiyenawa kiyanne kapala thiyenne 28+2 =30k witharai :)
     
    Dec 28, 2010
    238
    15
    0

    machan rs 32 kapagatte! eth eka kapagena thiyanne mama ungen gatta credit rs 30 iwara wenna kalin! :frown:
     
    machan mama ungen gatta credit RS30 thawa rs 28 k balance thibba! ae kiyanne mata reload nokara thawa rs 28 ka calls ganna thibba! eth eka iwara wenna kalin mama ayth reload kare!ethakota mama ara use nokarapu rs28 gaanath kapaganna eka asadaranai!:no:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Call Hotline and verify your self. As a employee who was there... I know much more about the Prepaid billing system. It is much more accurate than you ppl think. But still it is a system, call them and they will tell you how you have charged. When i was there, we got so many prepaid billing issues but very few were real issues.

    If there is a issue, lodge a complain. They will refund. (this is from my experience). But machan update the thread from the reply which you got from dialog as well. :)
     
    Dec 28, 2010
    238
    15
    0
    නෑ බං ඌ කියන්නෙ උගෙ ක්‍රඩිට් එකේ ඉතුරු 28 යි තව රුපියල් 32 කුයි කපාගෙන කියල ඔක්කොම රුපියල් 60 ක්
    umbata witarai therune:yes::yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    machan rs 32 kapagatte! eth eka kapagena thiyanne mama ungen gatta credit rs 30 iwara wenna kalin! :frown:

    ඉතින් බන් උබ මාර පොරක්නෙ loan එකක් ගන්නෙ සල්ලි නැති වෙලාවට නෙ,
    උබ Loan එකක් අරන් සල්ලි දැම්මම උන් ඒ ගාන කපාගන්නව.
    උබ දැන් කපාගන්න කියන්නෙ කොයි වෙලාවෙද?

    උබ දාපු 100න් තමයි කපාගෙන තියෙන්නෙ. Loan එකෙන් නෙමේ.

    උබ කොහොමද කියන්නෙ loan එකම කපාගත්ත කියල?

    100+28 = 128 ඔක්කොම Credit නෙ බන් , Loan 28 රතු පාටට පෙන්නන් නෑනෙ?
     
    re.2 processing fee ganne rs.30 tane ban:rolleyes:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    machan mama ungen gatta credit RS30 thawa rs 28 k balance thibba! ae kiyanne mata reload nokara thawa rs 28 ka calls ganna thibba! eth eka iwara wenna kalin mama ayth reload kare!ethakota mama ara use nokarapu rs28 gaanath kapaganna eka asadaranai!:no:

    reload ekak damma kiyanne e welaawe idala loan eka walangu na oonama network ekaka ehemai.

    uben Rs.60k kapaagena na ne neda? kapila thiyenne Rs.30i ne ithin koheda bun awlak thiyenne.
     
    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    මේක බන් පොඩි කාලෙ හදපු ගානක් වගේනේ...:D:D:D

    මචන් ඔය 30ක් credit කියන්නේ virtual දෙයක්. උන් උඹට Rs.30ක් වෙනකල් Account එක use කරන්න දෙන එක තමයි කරන්නේ. උඹ Rs.100 Reload කරා කියන්නේ Load එක Valid නැති වෙනවා. එතකොට උන් උඹ නිකන් use කරපු ගාන reload එකෙන් කපා ගන්නවා. උඹ Loan එකක් ගත්තොත් ඒක use කරත් නැතත් උන්ගේ service charge එක කපා ගන්නවා. :yes::yes::yes::yes:

    මට ප්‍රශ්නේ තියෙන්නෙ උඹන් ගාන කපාගත්තට පස්සේ උඹේ account එකේ තියෙන්න ඕනේ 96යි. ඒත් උඹේ 98ක් තියෙනවා.:confused::confused::confused::confused:
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේක බන් පොඩි කාලෙ හදපු ගානක් වගේනේ...:D:D:D

    මචන් ඔය 30ක් credit කියන්නේ virtual දෙයක්. උන් උඹට Rs.30ක් වෙනකල් Account එක use කරන්න දෙන එක තමයි කරන්නේ. උඹ Rs.100 Reload කරා කියන්නේ Load එක Valid නැති වෙනවා. එතකොට උන් උඹ නිකන් use කරපු ගාන reload එකෙන් කපා ගන්නවා. උඹ Loan එකක් ගත්තොත් ඒක use කරත් නැතත් උන්ගේ service charge එක කපා ගන්නවා. :yes::yes::yes::yes:

    මට ප්‍රශ්නේ තියෙන්නෙ උඹන් ගාන කපාගත්තට පස්සේ උඹේ account එකේ තියෙන්න ඕනේ 96යි. ඒත් උඹේ 98ක් තියෙනවා.:confused::confused::confused::confused:

    ඔව් මූ අමු හොරෙක්..
    Dialog එකට මූ වංචා කරල 2Rs..

    Joke honde.. :rofl::rofl::rofl:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    මේක බන් පොඩි කාලෙ හදපු ගානක් වගේනේ...:D:D:D

    මචන් ඔය 30ක් credit කියන්නේ virtual දෙයක්. උන් උඹට Rs.30ක් වෙනකල් Account එක use කරන්න දෙන එක තමයි කරන්නේ. උඹ Rs.100 Reload කරා කියන්නේ Load එක Valid නැති වෙනවා. එතකොට උන් උඹ නිකන් use කරපු ගාන reload එකෙන් කපා ගන්නවා. උඹ Loan එකක් ගත්තොත් ඒක use කරත් නැතත් උන්ගේ service charge එක කපා ගන්නවා. :yes::yes::yes::yes:

    මට ප්‍රශ්නේ තියෙන්නෙ උඹන් ගාන කපාගත්තට පස්සේ උඹේ account එකේ තියෙන්න ඕනේ 96යි. ඒත් උඹේ 98ක් තියෙනවා.:confused::confused::confused::confused:

    matath oya awla thiyenawa :P