DIALOG
mama customer care ekata kata kara! den hari! thx thread eka balapu hemotama!
mama customer care ekata kata kara! den hari! thx thread eka balapu hemotama!
Last edited:
oyatai weradila thiyenne eyaala hari

machan rs 32 kapagatte! eth eka kapagena thiyanne mama ungen gatta credit rs 30 iwara wenna kalin!කොහොම හරි උන් උබෙන් කපාගෙන තියෙන්නෙ 32 ක් ද? නැත්තම් ඊට වැඩියෙන් කපාගෙනද??

oyatai weradila thiyenne eyaala hari
machan mama ungen gatta credit RS30 thawa rs 28 k balance thibba! ae kiyanne mata reload nokara thawa rs 28 ka calls ganna thibba! eth eka iwara wenna kalin mama ayth reload kare!ethakota mama ara use nokarapu rs28 gaanath kapaganna eka asadaranai!eka thamai mamath baluwe 100k dammama ithuru 28i okkoma Rs.128i
Rs.30+2 kapuwata passe balance eka Rs.96i but 98k balance eka thiyenawa kiyanne kapala thiyenne 28+2 =30k witharai![]()

නෑ බං ඌ කියන්නෙ උගෙ ක්‍රඩිට් එකේ ඉතුරු 28 යි තව රුපියල් 32 කුයි කපාගෙන කියල ඔක්කොම රුපියල් 60 ක්kathaa karath nathath nayata gaththu gaana kapenawa..![]()
umbata witarai theruneනෑ බං ඌ කියන්නෙ උගෙ ක්‍රඩිට් එකේ ඉතුරු 28 යි තව රුපියල් 32 කුයි කපාගෙන කියල ඔක්කොම රුපියල් 60 ක්

machan rs 32 kapagatte! eth eka kapagena thiyanne mama ungen gatta credit rs 30 iwara wenna kalin!![]()
re.2 processing fee ganne rs.30 tane ban
ඉතින් බන් උබ මාර පොරක්නෙ loan එකක් ගන්නෙ සල්ලි නැති වෙලාවට නෙ,
උබ Loan එකක් අරන් සල්ලි දැම්මම උන් ඒ ගාන කපාගන්නව.
උබ දැන් කපාගන්න කියන්නෙ කොයි වෙලාවෙද?
උබ දාපු 100න් තමයි කපාගෙන තියෙන්නෙ. Loan එකෙන් නෙමේ.
උබ කොහොමද කියන්නෙ loan එකම කපාගත්ත කියල?
100+28 = 128 ඔක්කොම Credit නෙ බන් , Loan 28 රතු පාටට පෙන්නන් නෑනෙ?

machan mama ungen gatta credit RS30 thawa rs 28 k balance thibba! ae kiyanne mata reload nokara thawa rs 28 ka calls ganna thibba! eth eka iwara wenna kalin mama ayth reload kare!ethakota mama ara use nokarapu rs28 gaanath kapaganna eka asadaranai!![]()

මේක බන් පොඩි කාලෙ හදපු ගානක් වගේනේ...
මචන් ඔය 30ක් credit කියන්නේ virtual දෙයක්. උන් උඹට Rs.30ක් වෙනකල් Account එක use කරන්න දෙන එක තමයි කරන්නේ. උඹ Rs.100 Reload කරා කියන්නේ Load එක Valid නැති වෙනවා. එතකොට උන් උඹ නිකන් use කරපු ගාන reload එකෙන් කපා ගන්නවා. උඹ Loan එකක් ගත්තොත් ඒක use කරත් නැතත් උන්ගේ service charge එක කපා ගන්නවා.
මට ප්‍රශ්නේ තියෙන්නෙ උඹන් ගාන කපාගත්තට පස්සේ උඹේ account එකේ තියෙන්න ඕනේ 96යි. ඒත් උඹේ 98ක් තියෙනවා.![]()