ඉවරයි ඉවරයි!!!!

Hazy89

Member
May 28, 2011
939
204
0
Kirillawala
එළකිරි යාලුවනේ.මට අද ගොඩක් සතුටු දවසක්.මම ගොඩක් කාලෙක ඉදන් ලියපු පොත මේ දැන් ඉවර කළා.එක ට්‍රාන්ස්ලේෂන් එකක්.ඔරිජිනල් පොතේ නම The View From The Cherry Tree.මේකේ කතුවරිය Willo Davis Robberts.මේ එතුමිය යව්වනයට ලියපු පළමු පොත.එයා මීට අවරුදු කීපෙකට උඩදී මිය ගියත් ළමයින් වෙනුවෙන් විතරක් පොත් 40 කට වැඩිය ලියල තියෙනවා.තුන් වතාවක් එඩ්ගා ඇලන්පෝ සම්මානය දිනා ගත්ත.එත් ලංකාවේ මෙතුමියගේ පොතක් තවම සිංහලට පරිවර්තනය වෙලා නෑ.මම හිතනවා ඒ පොතට මම උපරිම සාදාරනය කළා කියල.කොහොම උනත් එක හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ පාටකයන්ගෙන් තමයි.

මේ තියෙන්නේ ඒ පොත.

අනිත් එක තමයි අද මගේ කොටු 5 ක් පිරුනා.මම එළකිරි එක ගැන දැනගත්තු ඒවත් එක්කම නිවාඩු පාඩුවේ වෙනම ලිපියක් ලියන්නම්.එතකන් මට එළකිරි එක හදුන්වල දුන්නු Deadman_Rox ටත්,මට රෙප් දුන්නු,ත්‍රෙඩ් වලට කමෙන්ට් කරපු යාළුවො හැමෝටමත් ගොඩක් ස්තුතියි.ඔයාල කව්රුවත් කවදාවත් අමතක වෙන්නේ නෑ.

එලකිරියට ජය!!!
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ ඕවා කරන්නෙ අවසට අරගෙනද ? නැත්තං publish කරාට පස්සෙ copyrights ප්‍රශ්න එයි.
     
    ලියපු කෙනා දැන් නැති නිසා අවසර ගන්න ඕනේ පබ්ලිෂර් ගෙන මචෝ.මන් ලියුමක් යැව්වා.ගොඩක් වෙලාවට අවසර හම්බෙයි.ඇකඩමික් වැඩක් කියල යැව්වේ.:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලියපු කෙනා දැන් නැති නිසා අවසර ගන්න ඕනේ පබ්ලිෂර් ගෙන මචෝ.මන් ලියුමක් යැව්වා.ගොඩක් වෙලාවට අවසර හම්බෙයි.ඇකඩමික් වැඩක් කියල යැව්වේ.:P
    හොඳයි. ප්‍රාර්ථනා කරනවා වැඩේ හරියන්න කියලා.
     
    harsha.perera

    Well-known member
  • 3120398-portrait-of-young-happy-business-man-showing-thumb-s-up-sign-approval-good-work-and-success.jpg
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ගු‍ඩ්‍ ල‍ක්‍ ම‍චං‍.. උ‍බ‍ගෙ‍ ප‍රි‍ව‍ර්‍ත‍න‍ය‍ ග‍න්‍න‍ පු‍ලු‍ව‍න්‍ තැ‍න‍ක්‍ කි‍ය‍ප‍න්‍..
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    එළකිරි යාලුවනේ.මට අද ගොඩක් සතුටු දවසක්.මම ගොඩක් කාලෙක ඉදන් ලියපු පොත මේ දැන් ඉවර කළා.එක ට්‍රාන්ස්ලේෂන් එකක්.ඔරිජිනල් පොතේ නම The View From The Cherry Tree.මේකේ කතුවරිය Willo Davis Robberts.මේ එතුමිය යව්වනයට ලියපු පළමු පොත.එයා මීට අවරුදු කීපෙකට උඩදී මිය ගියත් ළමයින් වෙනුවෙන් විතරක් පොත් 40 කට වැඩිය ලියල තියෙනවා.තුන් වතාවක් එඩ්ගා ඇලන්පෝ සම්මානය දිනා ගත්ත.එත් ලංකාවේ මෙතුමියගේ පොතක් තවම සිංහලට පරිවර්තනය වෙලා නෑ.මම හිතනවා ඒ පොතට මම උපරිම සාදාරනය කළා කියල.කොහොම උනත් එක හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ පාටකයන්ගෙන් තමයි.

    මේ තියෙන්නේ ඒ පොත.

    අනිත් එක තමයි අද මගේ කොටු 5 ක් පිරුනා.මම එළකිරි එක ගැන දැනගත්තු ඒවත් එක්කම නිවාඩු පාඩුවේ වෙනම ලිපියක් ලියන්නම්.එතකන් මට එළකිරි එක හදුන්වල දුන්නු Deadman_Rox ටත්,මට රෙප් දුන්නු,ත්‍රෙඩ් වලට කමෙන්ට් කරපු යාළුවො හැමෝටමත් ගොඩක් ස්තුතියි.ඔයාල කව්රුවත් කවදාවත් අමතක වෙන්නේ නෑ.

    එලකිරියට ජය!!!

    sirawatama machan mata as dekata kandulu aawa! :confused::confused::confused: thanks bro! and i think i owe you an apology for somethings! gud luck! book eka print kalama matath kiyapan! matath ekak ganna ooona! thanks for mentioning me here!:(:(:(
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    ගු‍ඩ්‍ ල‍ක්‍ ම‍චං‍.. උ‍බ‍ගෙ‍ ප‍රි‍ව‍ර්‍ත‍න‍ය‍ ග‍න්‍න‍ පු‍ලු‍ව‍න්‍ තැ‍න‍ක්‍ කි‍ය‍ප‍න්‍..
    අනේ මචන්.ට්‍රාන්ස්ලේට් කරලා ඉවර කළා විතරයි.තවම සෝදුපත් එහෙම බැලුවේ නෑ.අනිවා එළකිරි එකේ හැමෝටම විස්තරේ කියනවා.ගොඩක් ස්තුතියි.
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    sirawatama machan mata as dekata kandulu aawa! :confused::confused::confused: thanks bro! and i think i owe you an apology for somethings! gud luck! book eka print kalama matath kiyapan! matath ekak ganna ooona! thanks for mentioning me here!:(:(:(

    no machnag.frienship is eternal.no apologies needed.man meka wenuwen kaapu katta uba tharam danna ekek na.aniwa launch eka hamotama kiyanawa.thanks for the reply.:)