එළකිරි යාලුවනේ.මට අද ගොඩක් සතුටු දවසක්.මම ගොඩක් කාලෙක ඉදන් ලියපු පොත මේ දැන් ඉවර කළා.එක ට්රාන්ස්ලේෂන් එකක්.ඔරිජිනල් පොතේ නම The View From The Cherry Tree.මේකේ කතුවරිය Willo Davis Robberts.මේ එතුමිය යව්වනයට ලියපු පළමු පොත.එයා මීට අවරුදු කීපෙකට උඩදී මිය ගියත් ළමයින් වෙනුවෙන් විතරක් පොත් 40 කට වැඩිය ලියල තියෙනවා.තුන් වතාවක් එඩ්ගා ඇලන්පෝ සම්මානය දිනා ගත්ත.එත් ලංකාවේ මෙතුමියගේ පොතක් තවම සිංහලට පරිවර්තනය වෙලා නෑ.මම හිතනවා ඒ පොතට මම උපරිම සාදාරනය කළා කියල.කොහොම උනත් එක හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ පාටකයන්ගෙන් තමයි.
මේ තියෙන්නේ ඒ පොත.
අනිත් එක තමයි අද මගේ කොටු 5 ක් පිරුනා.මම එළකිරි එක ගැන දැනගත්තු ඒවත් එක්කම නිවාඩු පාඩුවේ වෙනම ලිපියක් ලියන්නම්.එතකන් මට එළකිරි එක හදුන්වල දුන්නු Deadman_Rox ටත්,මට රෙප් දුන්නු,ත්රෙඩ් වලට කමෙන්ට් කරපු යාළුවො හැමෝටමත් ගොඩක් ස්තුතියි.ඔයාල කව්රුවත් කවදාවත් අමතක වෙන්නේ නෑ.
එලකිරියට ජය!!!