හරි උබ කියන එක ඇත්ත මචන්. unp එවුන් අමි එකට බැන්න. එත් එදා අමි එක ඔලුව උඩ තියන් ඉදපු ආණ්ඩුව අද යුද්දේ මෙහයවපු කෙනාව හිරේ දල කොටින්ව සාටකේ අස්සට දගෙන. අමි කොල්ලෝ අද පරවල්හාදනවා, පිට්ටනි හදන්න දානවා. ඔන්න ඔහොමයි මෙය උදව් කරපු අයට සලකන්නේ.එතකොට ඒ කාලෙ UNP එකේ එවුන් නිකන් ආමි එකට පල් talk දැම්මේ පක්ශ, පාට බලල නෙවෙයි වෙන්නැති... නිකන් එක පක්ශයක් ඔලුවේ තියන් මෝඩ කතා කියන්න එපා බන්... උඹලට කියලා තේරුමක් නෑ...![]()





අවුරුදු තිහකට කලින් ඉදම්ම යුද්දේ තිබ්බ සහෝදරයා. බණ්ඩාරනායක මහත්තය 1956 සිංහල විතරක් රාජ්ය බාසාව කරන්න ගිහින් තම ඔක්කොම කෙලව ගත්තේ. මේක අරය ඇති කල මෙය ඇති කල කියල තවම ඒ ප්රශ්නේ ඉදල වැඩක් නෑ. කෝ තාමත් මේ ප්රශ්නෙට දීල තියෙන පිළිතුර...මුකුත් නෑ. පිළිතුර තාම උතුරු නැගෙනහිර ඉඩම් කුණු කොල්ලෙට කොල්ල කනවා, අයියල මල්ලිලා පුතාල ලොකු ලොකු හොටෙල් ගහනවා. දුෂණය හොදටම ඉහල යනවා. දැන් අලුතෙන්ම පනතක් ගෙනල්ල හොද හොද කොම්පැනි ටිකටත් වැඩක් දෙන්නයි හදන්නේ...ඔන්න ඔහොමයි අපේ ලොක්ක රටහදන්නේ...83 kalu july, 88 - 89 jvp + unp ... ewa nadda? aurudu 30 thisse adila giye yuddeta waga kiyanne one UNP ... ewa meke nane?



ko metana inne dan jewathu athara nati ayane![]()




අවුරුදු තිහකට කලින් ඉදම්ම යුද්දේ තිබ්බ සහෝදරයා. බණ්ඩාරනායක මහත්තය 1956 සිංහල විතරක් රාජ්ය බාසාව කරන්න ගිහින් තම ඔක්කොම කෙලව ගත්තේ. මේක අරය ඇති කල මෙය ඇති කල කියල තවම ඒ ප්රශ්නේ ඉදල වැඩක් නෑ. කෝ තාමත් මේ ප්රශ්නෙට දීල තියෙන පිළිතුර...මුකුත් නෑ. පිළිතුර තාම උතුරු නැගෙනහිර ඉඩම් කුණු කොල්ලෙට කොල්ල කනවා, අයියල මල්ලිලා පුතාල ලොකු ලොකු හොටෙල් ගහනවා. දුෂණය හොදටම ඉහල යනවා. දැන් අලුතෙන්ම පනතක් ගෙනල්ල හොද හොද කොම්පැනි ටිකටත් වැඩක් දෙන්නයි හදන්නේ...ඔන්න ඔහොමයි අපේ ලොක්ක රටහදන්නේ...![]()

එක පක්ෂයක් ආගම වගේ තියන් ඉන්න එක නෙවෙයි දේශ්පාලන මතය කියන්නෙඕකම තමයි අපේ රටේ උන් අනාගන්න තැන
පක්ෂ නායකයා, ප්රතිපත්ති කාලෙන් කාලෙට වෙනස් වෙනවා.. එ කලෙ හැටියට සුදුස්සාට තමයි දෙන්න ඕනෙ හරිවිදිහට නම්.. ඒත් ඉතින්...![]()
ආණ්ඩුව කරන හැම දේටම බැනල හරියන්නෙ නෑ.. අපෙ විපක්ෂෙ කලේ යුද්ධෙ කරපු එකටත් ඒ කාලෙ බැනපු එකනෙ.. රනිල් එදා ආවනම් ප්රභාකරන් තාමත් පණපිටින්
මහින්දගෙත් අන්තවාදී වැඩ තියෙනවා ඒක ඇත්ත..
කොහොම උනත් unp එකෙ ඉස්සර හිටපු නායකයො ගොඩක් හොද අය තමයි
මහින්ද රාජපක්ෂ ජනාදිපතිතුමා තුමා හොඳ වැඩ කළ බව මම පිලිගන්නවා, ඒත් සාපේක්ෂව බලන කොට UNP එක රටට කරලා තියන සේවය ඉතාමත් ඉහලයි

මහින්ද වැනසේවා ...![]()




ranil satan wiraama givisumen kohoma hari karala karunawa prabakarangen galawapu nisa thamai mehema mahinda goda giye





ko metana inne dan jewathu athara nati ayane![]()

ෂා මාර විදිහට රටට වැඩ කරල තියෙනවනෙ ඔන්න ඒකට අපෙත් ආචාරය.
හැබැයි කොලේ වහලනෙ ගහල තියෙන්නෙ,
ජුලියස් රිචඩි ජයවර්ධන
1. LTTE සංවිදානය නිර්මානය වෙන්නෙ මෙතුමගෙ කාලේ,
2 .ඉන්දියාවත් එක්ක තරහ වෙලා බටහිරට ගොටු අල්ලල ලංකාවට ඉන්දියාවෙ පරිප්පු බලෙන් දැමා ගෙත්තෙ මෙතුමා,
3 .ප'බාකරන් තමෙල්නාඩුවෙදි අත්තඩංගුවට ගද්දි ඒකව අල්ල ගන්ඩ බැරිවුනේ මෙතුමට,
කොටින්ම කියනවනමි ලංකාවට තස්තවාදි කල්ලියක් බිහිකරල දුන්නෙ මෙතුමා තස්තවාදයේ පියා
රණසිංහ පේමදාස
1. මෙතුමා ගැන කියනවනමි මාර විදිහට කොටියට සපෝටි කරා කොටින්ම කියනවනමි වැලිඔයට ඇවිත් කොටින්ට ආයුධ දුන්නෙ විලි ලැජ්ජාවක් නැතුව,
2. 88-89 කලුජුලිය මෙතුමාගෙ නිර්මානයක් ,අහිසක සිංහල කොල්ලො දහස් ගානක් පාරවල් වල බල්ලො බලල්ලු වගේ මරල දැම්මා විතරක් නෙමෙයි , දෙමල මනිස්සු මරල LTTE එකට මාවත විවර කරේ මෙතුවා,
අන්තිමට කොටිනට පන්දමි අල්ලල කොටින් අතින්ම මැරැමි කෑව LTTE කාරයගෙ හැටි ඔහෙම තමයි ඒක තේරැමි ගද්දි පරක්කු වැඩි,
(රණසිංහ පේමදාස+ජුලියස් රිචඩි ජයවර්ධන අන්ත විදිහට LTTE එකට උදවි කරපු වගේම නැගි සිටින්ට අධාර අනුබල දුන්න දෙන්නෙක්, ඒ වගේම කියන්ඩ ඔනෙ තඩි චන්ද හොරැ දෙන්නෙක්, ඒ අතින් නමි කියල වැඩක් නැ චන්ද අපේක්ෂකයන්ගෙ චන්දත් හෙරට දමිමපු ඩබලක්, ඔන්න කොරපු සේවය)
රනිල් වික'මසිංහ
1. කුට සාම ගිවිසුමක් ගහල රටෙන් බාගයක් බන්දේසියක තියල කොටියට දුන්න නුතන දොන් ජුවන් ධර්මපාල තමයි මෙතුමා
2. මිලේනියමි සිටි දිගුදුර වෙහෙයුමි බලකාය කොටින්ට පාව දුන්නෙ මෙන්න මෙයා
3.සාම ගිවිසුමට මුවා වෙලා කොටි බුද්ධි අංශ නිලධාරින් මරද්දි බුද්ධි අංශයට අපහාස කරේ මෙතුමා
4.ලොක ඉතිහාසයේ තමන්ගෙ බුද්ධ් අංශය පාවල දිපු එකම පාලකය
5 අනේ රනිල්ගෙ economist ඒක හින්ද වෙන්ඩ ඇති අර බුරැතු පිටින් රාජ්ය ආයතන වික්කෙ![]()
6 ආයෙ ඉතින් මෙතුමාගේ නායකත්ව ලක්ෂන ගැන නමි කියලම වැඩක් නැ, මොකද පක්ෂයෙ අනුගාමිකයො ටික වැඩිපුරම නායකය කියල කියන්නෙ මෙතුමාට නෙමෙයිලු ,දැනට බන්ධනාගාරයේ ඉන්න කෙනාටලු.
නපුංසක කතාවෙන් වැඩක් නැ හිතල බලපන්කො කොස්, අටුකොස් අදුරන්නෙ නැති මිනිහගෙ කොහෙද බන් නායකත්වයක් තියෙන්නෙ කියල සින් එක දන්නව ඇතිනෙ.
ලියුවෙ බොහොම පොඩිඩයි තව ඔනෙ නමි දෙන්නමි,ඔන්න කටිටියගෙ කෙරැවාව අයියල ඔක්කොම ටික බලන් යද්දි තස්සවාදයට උදවු කරපු (පොදු සාධකය තස්තවාදයට කඩෙ යාම) රටක පාලනයට තියා ගෙදරක් පලනයටවත් සුදුසු නැති පොරවල් ටිකක්,