මචන්ලා මම $247 ක් pay කරලා phone එකක් order කලා ebay එකෙන්. එත්......
මම දැන් මොකද කරන්නේ?
මම pay කරලා දැනට පැය 29ක් විතර. තාම sellerගෙන් එක reply එකක්වත් මට අවේ නෑ
මට උදවු කරන්න
මම දැන් මොකද කරන්නේ?

මම pay කරලා දැනට පැය 29ක් විතර. තාම sellerගෙන් එක reply එකක්වත් මට අවේ නෑ

මට උදවු කරන්න