මේ වගේ සිද්ධි සිදුවුනේ ගෝන ගල විතරකුත් නෙමේ උතුරැ හා නැගෙනහිර ආසන්නයේ තිබු සියලු මායිමි ගමිමාන වලත් තත්වය මේකම තමයි
තස්තවාදයේ සැබැ ස්වරැපය
මේවා දැක දැකත් තාමත් අපි අතර කොටියට කඩේ යන එවුන් ඉන්නව ඒක තමයි හිතට දුක![]()





kotiyata kade yana eun enne anduvema tamai ban... ova karapu aun dan raja sapa vida vida hodata ennava......![]()


මම පුද්ගලයෙක් නමි කරේ නැ 


ඉතින් ඔයා දගලන්නෙ ඇයි?
ඇයි ඔයා තොප්පිය ඔලුවට දාගන්නෙ? දැන් මම කියුවද කෙහොද, කවුද කොටින්ට කඩේ යන්නෙ කියල? නැනේමම පුද්ගලයෙක් නමි කරේ නැ
ආණ්ඩුව කොටින්ට කඩේ යන්නෙ නැ.ඇයි මතක නැද්ද කොටියන්ගේ මේවට වග කියන්ඩ ඔනේ කොටි මහ එකාගෙ ඔලුව ගලෝල අතට දුන්නෙ.අනිත් ඔරන්හොටන් පැටවුන්ගෙ පාර්ටිස් ගලෝල අතට දුන්නෙ.අන්න එහෙම තමයි මේ අපේ ජාතියට කරපු අපරාදවලට පලිය ගත්තෙ.ඒ ඇති හොදටම ප්රමුක කාරනය විසදුව



මේ අහිංසක මිනිස්සු කරපු වරද මොකක්ද?



ඕව තමයි අරූට පල දුන්නෙ

මේවට සම්බන්ධ වෙච්ච එවුන්ට නම් මැරිලවත් හොඳින් ඉන්න ලැබෙන්න එපා
ජීවත් වෙලා ඉන්න එවුන්ටත් එහෙමම තමයි






ඉතින් ඔයා දගලන්නෙ ඇයි?
ඇයි ඔයා තොප්පිය ඔලුවට දාගන්නෙ? දැන් මම කියුවද කෙහොද, කවුද කොටින්ට කඩේ යන්නෙ කියල? නැනේමම පුද්ගලයෙක් නමි කරේ නැ
ආණ්ඩුව කොටින්ට කඩේ යන්නෙ නැ.ඇයි මතක නැද්ද කොටියන්ගේ මේවට වග කියන්ඩ ඔනේ කොටි මහ එකාගෙ ඔලුව ගලෝල අතට දුන්නෙ.අනිත් ඔරන්හොටන් පැටවුන්ගෙ පාර්ටිස් ගලෝල අතට දුන්නෙ.අන්න එහෙම තමයි මේ අපේ ජාතියට කරපු අපරාදවලට පලිය ගත්තෙ.ඒ ඇති හොදටම ප්රමුක කාරනය විසදුව![]()








