What's ur School/University/Institute ???

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    1st School : Dharmaraja College

    2nd School : Willesden College International

    3rd School : Lyceum International School (Nugegoda)

    University : Queensland University Of Technology
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    School : Kegalu Vidyalaya (2005)

    Institute : ACBT ,Colombo (2008)
    Queensland Institute of Business and Technology, Brisbane (2009)

    University : Griffith University ,Brisbane

    ඔයා ග්‍රිෆිත් ද යන්නේ? අපේ Uni එකට පොඩ්ඩක් එහා පැත්තේ තියෙන්නේ.
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ඔයා ග්‍රිෆිත් ද යන්නේ? අපේ Uni එකට පොඩ්ඩක් එහා පැත්තේ තියෙන්නේ.

    Griffith ගිහින් ඉවරයි මචන් දැන් ඉන්නේ Auckland වල ජොබක් කරනවා.

    උබ Briss වල කොහෙද ඉන්නේ? මන් හිටියෙ Annerly වල
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113

    Griffith ගිහින් ඉවරයි මචන් දැන් ඉන්නේ Auckland වල ජොබක් කරනවා.

    උබ Briss වල කොහෙද ඉන්නේ? මන් හිටියෙ Annerley වල

    මම මෙහෙ ආපු දවස් වල අවුරුදු දෙකක් යනකන් හිටියේ Toowong වල. දැන් ඉන්නේ Middle Park වල. Annerly වල තියෙනවා නේද ගමගේ කියල සිංහල කඩයක්?
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    School - Dharmaraja College/Kandy
    Institute - Australian College of Business and Technology (ACBT)
    University - University of Sri Jayewardenepura

    ධර්මරාජ මොන බැච් එකේද? අඳුරනවද චමිත රත්නායක එහෙම?
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මම මෙහෙ ආපු දවස් වල අවුරුදු දෙකක් යනකන් හිටියේ Toowong වල. දැන් ඉන්නේ Middle Park වල. Annerly වල තියෙනවා නේද ගමගේ කියල සිංහල කඩයක්?

    Annerly වලනම් සිංහල කඩයක් නැ අපිට තියෙන ලගම සිංහල කඩේ W-Gabba වල එකක් තියෙ හැබෙයි එකේ නම නම් මතක නැ :D

    අනිත් එක ප්‍රසිද්ද සාමි කඩේ තමා , හැබැයි දන් නැ ඔහොම කඩයක් ලගදි දැම්මද කියලනම්:confused: