Mihin Lanka loss = Rs. 7464 million

croshanlg

Member
Jan 7, 2008
2,665
285
0
6° 54' N 79° 52' E
අති විශාල මූල්‍ය අර්බුදය නිසා 2008 වසරේදී තාවකාලිකව වසා දමන ලද මිහින් ලංකා සමාගම පසුව එයට එල්ල වූ මහජන විරෝධයද නොතකා රුපියල් මිලියන 3,000ක මහජන මුදල් ආයෝජනය කරමින් නැවත නැවත ඇරඹනු ලැබුවා.

මේ අනුව රුපියල් මිලියන 5,930ක මහජන මුදල් ආයෝජනය කළ මිහින් ලංකා ගුවන් සමාගම පසුගිය වසර පහක කාලය තුලදී රුපියල් මිලියන 6,814ක අලාභයක් ලැබුවේ මෙලෙසයි.

Mihin%2Blanka%2Bloss.jpg

එලෙස දැවැන්ත පාඩුවක් ලබා ඇති මිහින් ලංකා සමාගමට මෙම වසරේදී තවත් රුපියල් මිලියන 1,700ක් ලබා දීමට අනුමත කර ඇති අතර එමඟින් ගුවන්යානා තුනක් ගැනීමට බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.

මේ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මංත්‍රී අනුර කුමාර දිසානායක මහතා අසන ලද ප්‍රශ්නයකට සිවිල් ගුවන් සේවා ඇමතිවරයා පෙරේදා පැවසූයේ මිහින් ලංකා සමාගම ලබා ඇති මිලියන 7464 ක පාඩුව (2010 -2011 වර්ෂයද ඇතුළුව ) පොඩි අලාභයක් බවයි.

එම වීඩියෝව පහතින්

Source: Gossip9
 
Nov 2, 2011
990
76
0
මිහින් ලංකා ගුවන් සේවය මැදපෙරදිග කලාපයේ නව ගමනාන්ත දක්වා සිය ගමන්වාර ව්‍යප්ත කර ඇතැයි වාර්තා වේ. ඔක්තෝබර් 31 වැනි දා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා දක්වා ගමන් වාර ආරම්භ කරන ලද මිහින් ලංකා ගුවන් සේවය සතියකට වාර 8 ක් ගමනේ යෙදෙනු ඇත.
වර්ෂ 2007 අප්‍රේල් මාසයේ දී ආරම්භ කරන ලද මිහින් ලංකා ගුවන් සේවය සිය පළමු ගමනාන්තය වන ඩුබායි දක්වා සතියකට පස් වතාවක් ගමනේ යෙදේ.
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

:lol:

ගමන් වාර නම් ඇති. ඒත් Crew 1 විතරයිලු බං යන්නෙ :lol:
 
Nov 2, 2011
990
76
0
පැටියා;11334573 said:
:lol:

ගමන් වාර නම් ඇති. ඒත් Crew 1 විතරයිලු බං යන්නෙ :lol:

:lol: උබෙන් නමෙන්ම පේනවනේ පොඩි එකෙක් කියලා
කිසිම plane එකක් මගින් නැතුව යන්නේ නෑ :D
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
:lol: උබෙන් නමෙන්ම පේනවනේ පොඩි එකෙක් කියලා
කිසිම plane එකක් මගින් නැතුව යන්නේ නෑ :D

අනේ හරකෝ......
ඩුබායි යන ෆ්ලයිට් එකකට මිනිස්සු නෑ කියලා නොයා ඉන්නෙ කොහොමද රිටර්න් ෆලයිට් එකට සෙනග ඉන්නවනං? ගොං කතා කියන්න එපා මීමො :rofl:

මට වයස 23යි. උඹට? :rolleyes:
 
Nov 2, 2011
990
76
0
පැටියා;11334664 said:
අනේ හරකෝ......
ඩුබායි යන ෆ්ලයිට් එකකට මිනිස්සු නෑ කියලා නොයා ඉන්නෙ කොහොමද රිටර්න් ෆලයිට් එකට සෙනග ඉන්නවනං? ගොං කතා කියන්න එපා මීමො :rofl:

මට වයස 23යි. උඹට? :rolleyes:

:D දැන් උබම කිව්වේ රිටන් flight එකට සෙනග ඉන්නවා
කියලා :lol: කොහොමහරි සෙනග ඉන්නයි ඕනේ
රිටන්ද අරකද මේකද කියලා වැඩක් නෑ